Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,712
    98,747
    113
    Udin qwe aka..
    Podi area akakata kenekwa assign karala oka karanna puluwan..
    Habai ehema karanakota, pharmacy arala thiyanna ona.. Ekko particular time akak arala thiyanna ona.. Practical side aka tikak amarui.
    Dan mama inne Dehiwala.. Area gaane baluwath 300k wath ona oya wadeta..

    හරි ඉතින් උන් එසයින් කරනකන් ඉන්නෙ නැතුව අපිටත් කෝල් එකක් දීල ගෙවල් වලින් මාරුවෙන් මාරුවට වගේ ගියා නන් හරි. අපි කෑම ගෙන්ගත්ත කතාවෙලා වෙන වෙනම එකම ඕඩර් එකට. ඊට පස්සෙ ගේට්ටුව ගාව තියාගෙන ගියා ඒ ඒ අයගෙ ටික. පැය දෙකක් විතර අව්වෙ තියල තමා ගත්තෙ ඒ කරල හොදට නාගෙනම ගෙට ආව.

    තියෙන සිටුවේශන් එකේ හැටියට ඔය විදියට එක්කනෙක් ලොකු ඒරියා එකක ඇවිදින එකත් රිස්ක් එකක්.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මුන් test කරන්නෙ නද්ද බන් ? ඔම ගොඩක් අඩු වෙන්නෙ කොමදා ?බොරුව ද මන්දා

    නැ බං ඇත්ත කතාව ලක්ෂන එන අයව විතරයි කරන්නේ. ඉතින් ඒ නිසයා ලෙඩ්ඩු සෙමිට එන්නේ. ඇත්තම කතාව පැතිරිලා ඇති.
    ඊයේ ආපු 10ක් ඉල්ලිමක් මත කරපු පරිකෂන වලින් තහවුරු වුන ඒවා. ලක්ෂන නැ එයාලාට. තේ⁣රෙනවානේ බැරැරුම්කම

    හොදම මාස් ටෙස්ට් කරන එක. ඒකට ලොකු කැපැසිටියක් තියනවාද දන්නැ අපේ ලැබ් වලට.

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,333
    113
    දෙහිවල
    හෙළයෙක්;25272809 said:
    හරි ඉතින් උන් එසයින් කරනකන් ඉන්නෙ නැතුව අපිටත් කෝල් එකක් දීල ගෙවල් වලින් මාරුවෙන් මාරුවට වගේ ගියා නන් හරි. අපි කෑම ගෙන්ගත්ත කතාවෙලා වෙන වෙනම එකම ඕඩර් එකට. ඊට පස්සෙ ගේට්ටුව ගාව තියාගෙන ගියා ඒ ඒ අයගෙ ටික. පැය දෙකක් විතර අව්වෙ තියල තමා ගත්තෙ ඒ කරල හොදට නාගෙනම ගෙට ආව.

    තියෙන සිටුවේශන් එකේ හැටියට ඔය විදියට එක්කනෙක් ලොකු ඒරියා එකක ඇවිදින එකත් රිස්ක් එකක්.

    Hari.. Habai beheth nathuwa suffer wenwata wada, curfew lift karama polime innawata wada oya idea aka tikakhari hodai.
    Mokada meter ake gap aka manala innawath, meter aken eheta virus ake mobile wenne naha kiyala kiyannawath api ikman wadi..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නැ බං ඇත්ත කතාව ලක්ෂන එන අයව විතරයි කරන්නේ. ඉතින් ඒ නිසයා ලෙඩ්ඩු සෙමිට එන්නේ. ඇත්තම කතාව පැතිරිලා ඇති.
    ඊයේ ආපු 10ක් ඉල්ලිමක් මත කරපු පරිකෂන වලින් තහවුරු වුන ඒවා. ලක්ෂන නැ එයාලාට. තේ⁣රෙනවානේ බැරැරුම්කම

    හොදම මාස් ටෙස්ට් කරන එක. ඒකට ලොකු කැපැසිටියක් තියනවාද දන්නැ අපේ ලැබ් වලට.

    :sorry::sorry::sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,712
    98,747
    113
    Hari.. Habai beheth nathuwa suffer wenwata wada, curfew lift karama polime innawata wada oya idea aka tikakhari hodai.
    Mokada meter ake gap aka manala innawath, meter aken eheta virus ake mobile wenne naha kiyala kiyannawath api ikman wadi..

    ඔව් කොහොම කරත් රිස්ක් එකක් තියෙනව. රිස්ක් එක අඩුම විදියට වැඩේ කරගන්නයි තියෙන්නෙ. ඔයාගෙ ක්‍රමයට කරන්න රජයට පිරිස මදි දැනටත් මැක්ස් ගිහින් තියෙන්නෙ. අපේ උන් කරන ගොන් වැඩ වලින් තවත් වැඩ වැඩි වෙලා තියෙන්නෙ.
     
    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    නැ බං ඇත්ත කතාව ලක්ෂන එන අයව විතරයි කරන්නේ. ඉතින් ඒ නිසයා ලෙඩ්ඩු සෙමිට එන්නේ. ඇත්තම කතාව පැතිරිලා ඇති.
    ඊයේ ආපු 10ක් ඉල්ලිමක් මත කරපු පරිකෂන වලින් තහවුරු වුන ඒවා. ලක්ෂන නැ එයාලාට. තේ⁣රෙනවානේ බැරැරුම්කම

    හොදම මාස් ටෙස්ට් කරන එක. ඒකට ලොකු කැපැසිටියක් තියනවාද දන්නැ අපේ ලැබ් වලට.

    We don't have enough testing capabilities.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,712
    98,747
    113
    නැ බං ඇත්ත කතාව ලක්ෂන එන අයව විතරයි කරන්නේ. ඉතින් ඒ නිසයා ලෙඩ්ඩු සෙමිට එන්නේ. ඇත්තම කතාව පැතිරිලා ඇති.
    ඊයේ ආපු 10ක් ඉල්ලිමක් මත කරපු පරිකෂන වලින් තහවුරු වුන ඒවා. ලක්ෂන නැ එයාලාට. තේ⁣රෙනවානේ බැරැරුම්කම

    හොදම මාස් ටෙස්ට් කරන එක. ඒකට ලොකු කැපැසිටියක් තියනවාද දන්නැ අපේ ලැබ් වලට.

    අපිට මම හිතන්නෙ දවසට මැක්ස් 200ක් පුළුවන් වෙයි දැනට. චීන එවන ටෙස්ට් කිට් එකත් 80% වැරදියි කියල චෙක් රටෙන් හරවල යවල තිබ්බ.

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,333
    113
    දෙහිවල
    හෙළයෙක්;25272830 said:
    ඔව් කොහොම කරත් රිස්ක් එකක් තියෙනව. රිස්ක් එක අඩුම විදියට වැඩේ කරගන්නයි තියෙන්නෙ. ඔයාගෙ ක්‍රමයට කරන්න රජයට පිරිස මදි දැනටත් මැක්ස් ගිහින් තියෙන්නෙ. අපේ උන් කරන ගොන් වැඩ වලින් තවත් වැඩ වැඩි වෙලා තියෙන්නෙ.

    Danatamath senaganam madi.. Buddimath prajawage udaw ganna ona..
    Wada karanna ona tharam kattiya innawa..
    Danata pradana de thamai beheth.
    Apita therenne nathiunata aka welak miss unoth marenna puluwan kenk innath puluwan..
    MOle thiyena prajawa eliyata aragena wade karanna puluwan.
    Mokada virus ake pathirenawa kiyanne medicle staff ake withrak neme forces wala ayata unath aka hadenna puluwan.. Athakota supporting staff aka enna enna aduwena.. Danma idan gamakin thun haratha denak hari set karaganna plan akak gahuwanam podi hari goda ekak puluwan..
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    91243091_10158052714618550_6444885039405596672_n.jpg

    :baffled:

    මන් හෙන කට්ටක් කළා හෙට උදේට එකෙක් ගෙන්න තැනට order එකක් දැම්මා..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගෙදරට බෙහෙත් දෙන ක්රෙමේ සාර්ථක නැහැ වගේ නැත්නම් මෙච්චර රිසක් එකක් ගනිද

    ඔව් ඔසු හලට දාලා දැන් දවස් දෙකයි.. no reply :dull:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,712
    98,747
    113
    ඔව් ඔසු හලට දාලා දැන් දවස් දෙකයි.. no reply :dull:
    කොහෙද ගිහින් ගන්න දුන්නටම මුන් පාමසි යනව කියල පික්නික් ගිහින්නෙ. ටව්න් එකේ වෙන පාමසි එකක්වත් ඇරල නෑ.
     
    Status
    Not open for further replies.