මුන් test කරන්නෙ නද්ද බන් ? ඔම ගොඩක් අඩු වෙන්නෙ කොමදා ?බොරුව ද මන්දා

මුන් test කරන්නෙ නද්ද බන් ? ඔම ගොඩක් අඩු වෙන්නෙ කොමදා ?බොරුව ද මන්දා

Udin qwe aka..
Podi area akakata kenekwa assign karala oka karanna puluwan..
Habai ehema karanakota, pharmacy arala thiyanna ona.. Ekko particular time akak arala thiyanna ona.. Practical side aka tikak amarui.
Dan mama inne Dehiwala.. Area gaane baluwath 300k wath ona oya wadeta..
මුන් test කරන්නෙ නද්ද බන් ? ඔම ගොඩක් අඩු වෙන්නෙ කොමදා ?බොරුව ද මන්දා
හෙළයෙක්;25272809 said:හරි ඉතින් උන් එසයින් කරනකන් ඉන්නෙ නැතුව අපිටත් කෝල් එකක් දීල ගෙවල් වලින් මාරුවෙන් මාරුවට වගේ ගියා නන් හරි. අපි කෑම ගෙන්ගත්ත කතාවෙලා වෙන වෙනම එකම ඕඩර් එකට. ඊට පස්සෙ ගේට්ටුව ගාව තියාගෙන ගියා ඒ ඒ අයගෙ ටික. පැය දෙකක් විතර අව්වෙ තියල තමා ගත්තෙ ඒ කරල හොදට නාගෙනම ගෙට ආව.
තියෙන සිටුවේශන් එකේ හැටියට ඔය විදියට එක්කනෙක් ලොකු ඒරියා එකක ඇවිදින එකත් රිස්ක් එකක්.
නැ බං ඇත්ත කතාව ලක්ෂන එන අයව විතරයි කරන්නේ. ඉතින් ඒ නිසයා ලෙඩ්ඩු සෙමිට එන්නේ. ඇත්තම කතාව පැතිරිලා ඇති.
ඊයේ ආපු 10ක් ඉල්ලිමක් මත කරපු පරිකෂන වලින් තහවුරු වුන ඒවා. ලක්ෂන නැ එයාලාට. තේරෙනවානේ බැරැරුම්කම
හොදම මාස් ටෙස්ට් කරන එක. ඒකට ලොකු කැපැසිටියක් තියනවාද දන්නැ අපේ ලැබ් වලට.

April fools day hahaha lanuwa kaawa. aththa gaana 25iAda 3 denek da hambela tiyenne ? Boru wage neda
huu huuHari.. Habai beheth nathuwa suffer wenwata wada, curfew lift karama polime innawata wada oya idea aka tikakhari hodai.
Mokada meter ake gap aka manala innawath, meter aken eheta virus ake mobile wenne naha kiyala kiyannawath api ikman wadi..
නැ බං ඇත්ත කතාව ලක්ෂන එන අයව විතරයි කරන්නේ. ඉතින් ඒ නිසයා ලෙඩ්ඩු සෙමිට එන්නේ. ඇත්තම කතාව පැතිරිලා ඇති.
ඊයේ ආපු 10ක් ඉල්ලිමක් මත කරපු පරිකෂන වලින් තහවුරු වුන ඒවා. ලක්ෂන නැ එයාලාට. තේරෙනවානේ බැරැරුම්කම
හොදම මාස් ටෙස්ට් කරන එක. ඒකට ලොකු කැපැසිටියක් තියනවාද දන්නැ අපේ ලැබ් වලට.
April fools day hahaha lanuwa kaawa. aththa gaana 25ihuu huu

හෙළයෙක්;25272830 said:ඔව් කොහොම කරත් රිස්ක් එකක් තියෙනව. රිස්ක් එක අඩුම විදියට වැඩේ කරගන්නයි තියෙන්නෙ. ඔයාගෙ ක්‍රමයට කරන්න රජයට පිරිස මදි දැනටත් මැක්ස් ගිහින් තියෙන්නෙ. අපේ උන් කරන ගොන් වැඩ වලින් තවත් වැඩ වැඩි වෙලා තියෙන්නෙ.

ගෙදරට බෙහෙත් දෙන ක්රෙමේ සාර්ථක නැහැ වගේ නැත්නම් මෙච්චර රිසක් එකක් ගනිද

කොහෙද ගිහින් ගන්න දුන්නටම මුන් පාමසි යනව කියල පික්නික් ගිහින්නෙ. ටව්න් එකේ වෙන පාමසි එකක්වත් ඇරල නෑ.ඔව් ඔසු හලට දාලා දැන් දවස් දෙකයි.. no reply![]()
confirmed news ban
Ane nikan pala yanna boru නොකියා .monada proof ?
confirmed news ban