සෑහෙන ඉවසීමක් ඕනා කීල්ස් එකෙන් ඕඩර් කරන්න නම්..... දැන් ඕඩරේ දාලත් අදට දවස් තුනක්..... තවම නෑ...... හයිලන්ඩ් නම් අදත් ඕඩර් එකක් දාල දුන්න යාලුවෙක්ටත්.....!!
![]()
උබට අවද මුල් ඕඩර් එක?
සෑහෙන ඉවසීමක් ඕනා කීල්ස් එකෙන් ඕඩර් කරන්න නම්..... දැන් ඕඩරේ දාලත් අදට දවස් තුනක්..... තවම නෑ...... හයිලන්ඩ් නම් අදත් ඕඩර් එකක් දාල දුන්න යාලුවෙක්ටත්.....!!
![]()
උබට අවද මුල් ඕඩර් එක?
නෑ බං.... 20දාස් ගානක් ඕඩර් නම්බර් එක..... තවම මේ පෙරේදා කීල්ස් ඕඩර් එකත් නැතුව ඉන්න එකේ..... හයිලන්ඩ් ඕඩර් එක ලේට් කියල මුකුත් හිතන්න ඕන නෑ.....!! 

කොලබට කිරි ගමට කැකිරි වගේ සීන් එකක්නේ.
අපි හයිලන්ඩ් බොන්න පටන් ගත්තේ ඔවා හදන්න පටන් ගත්තු කාලේ ඉදන්.
ඒ රට ගැන හිතලා.
මේ පිටරට ගොන් කිරි බිබී හිටපු එවුන් එවා විස කියලා දැනගෙන හයිලන්ඩ් බොන්න පටන් අරන් හින්දා අපිට ආසවකට හයිලන්ඩ් එකක් දකින්නත් නෑ.
උනුත් ඒ කාලේ ඉදන් හයිලන්ඩ් ගත්ත නම් උන් අද උන්ගේ නිශ්පාදන දාරිතාව වැඩි කරගෙනනේ.
අන්තිමේ හැමදාම බීපු අපිට තමයි නැතිවුනේ
අනිවා...... අම්මා වැඩ කරේ මිල්කෝ එකේ...... ඒ කාලෙ ඉදන්ම හයිලන්ඩ්...... දැන් මේ ඇන්කර් ජරාව බිබී හිටපු එව්වෝ හයිලන්ඩ් බොන්න අරන්..... ආසාවට හයිලන්ඩ් නෑ..... ඉස්සර මම ආසම හයිලන්ඩ් චොකලට් කිරි එකට..... ඒ කාලෙ රස දැන් නම් නෑ වගේ......!!

නෑ බං.... 20දාස් ගානක් ඕඩර් නම්බර් එක..... තවම මේ පෙරේදා කීල්ස් ඕඩර් එකත් නැතුව ඉන්න එකේ..... හයිලන්ඩ් ඕඩර් එක ලේට් කියල මුකුත් හිතන්න ඕන නෑ.....!!
![]()
Adath iwarai
https://www.milcosrilanka.com/
Greetings,
At the moment we are taking a break to meet the needs of 2000+ orders placed today (3rd April 2020).
We will be able to take on more orders soon, so please check back on the website to place your order.
.
Mulin dapu 6000+ walata eha thiyana order enne ne. Aluthin danna qwa. Mama ahuwama ehema thamai qwe. Den ada ude aya active wela thibune. Me para packet 10k order karanna puluwan ekkenekuta. E nisa aya active unama aluthin order karapan.

උන් මාර බඩුනේ...... රෙද්ද...... කලින් උපරිම 5 නෙ දාන්න දුන්නේ..... 5ක් ෆ්රී ඩිලිවරි කරනකොට පාඩුද දන්නෙ නෑ......
එහෙම නම් ඒක දාන්න එපායෙ.....
අපි ඕඩර් දාල කට ඇරන් බලන් ඉන්නව..... මුන් මුල්ම ඕඩර් වලට දෙන්නෙ නෑ කියනව නම්..... ටෞකන්න......!! 

Ubata kalin dapu ekata confirmation mail awe nane. E enne nethi nisa. Man ada dapu ekata awa. Delivery karana kenage number ekath ekka
Uba milk bar eke nangigen ahuwe nedda?![]()
අද නම් ඊමේල් එකක් ආව තමා...... මුන් යකෝ..... කලින් පාර 20දාස් ගණන් ඕඩර් නම්බර් එක.... දැන් 28දාස් ගණන්.... අසාධාරණයි. යාලුව 10ක් ඕඩර් කරපන් කියලත්, මම 5ක් දැම්මා අනිත් මිනිස්සුන්ටත් තියෙන්න එපායෙ කියල හිතලා.... අපරාදෙ.... 10ක් ම දැම්ම නම් මට 5ක් ඉල්ලගන්න තිබ්බ....දැන් ඉතින් හෙටත් නටපන්කො මගේ ඕඩරේ දාගන්න රෙද්ද......!! 

මොක නමුත් මම බනින්නෙ නැතුව ඉවසන රජයේ ආයතන කීපයක් අතරින් එකක් නෙ...... අපි උස් මහත් උනේ ඕවයින් ලැබුන පඩියෙන් නෙ..... 

Kalin order dala confirmation email alu ayata badu nadda
නෑ බං.... 20දාස් ගානක් ඕඩර් නම්බර් එක..... තවම මේ පෙරේදා කීල්ස් ඕඩර් එකත් නැතුව ඉන්න එකේ..... හයිලන්ඩ් ඕඩර් එක ලේට් කියල මුකුත් හිතන්න ඕන නෑ.....!!
![]()