Milco-Highland Online Sales

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :P සෑහෙන ඉවසීමක් ඕනා කීල්ස් එකෙන් ඕඩර් කරන්න නම්..... දැන් ඕඩරේ දාලත් අදට දවස් තුනක්..... තවම නෑ...... හයිලන්ඩ් නම් අදත් ඕඩර් එකක් දාල දුන්න යාලුවෙක්ටත්.....!! :yes:

    උබට අවද මුල් ඕඩර් එක?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,923
    25,117
    113
    Fantasy
    කොලබට කිරි ගමට කැකිරි වගේ සීන් එකක්නේ.

    අපි හයිලන්ඩ් බොන්න පටන් ගත්තේ ඔවා හදන්න පටන් ගත්තු කාලේ ඉදන්.
    ඒ රට ගැන හිතලා.
    මේ පිටරට ගොන් කිරි බිබී හිටපු එවුන් එවා විස කියලා දැනගෙන හයිලන්ඩ් බොන්න පටන් අරන් හින්දා අපිට ආසවකට හයිලන්ඩ් එකක් දකින්නත් නෑ.
    උනුත් ඒ කාලේ ඉදන් හයිලන්ඩ් ගත්ත නම් උන් අද උන්ගේ නිශ්පාදන දාරිතාව වැඩි කරගෙනනේ.
    අන්තිමේ හැමදාම බීපු අපිට තමයි නැතිවුනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබට අවද මුල් ඕඩර් එක?

    :baffled: නෑ බං.... 20දාස් ගානක් ඕඩර් නම්බර් එක..... තවම මේ පෙරේදා කීල්ස් ඕඩර් එකත් නැතුව ඉන්න එකේ..... හයිලන්ඩ් ඕඩර් එක ලේට් කියල මුකුත් හිතන්න ඕන නෑ.....!! :yes::P
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Adath iwarai :angry::angry::angry:

    https://www.milcosrilanka.com/

    Greetings,

    At the moment we are taking a break to meet the needs of 2000+ orders placed today (3rd April 2020).

    We will be able to take on more orders soon, so please check back on the website to place your order.

    We are doing this to enable our teams to serve you efficiently, minimising inconveniences.

    Thank you for understanding and we hope to serve you soon

    *Note: Our team is doing their best to ensure that all confirmed orders will be delivered within 3 days.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොලබට කිරි ගමට කැකිරි වගේ සීන් එකක්නේ.

    අපි හයිලන්ඩ් බොන්න පටන් ගත්තේ ඔවා හදන්න පටන් ගත්තු කාලේ ඉදන්.
    ඒ රට ගැන හිතලා.
    මේ පිටරට ගොන් කිරි බිබී හිටපු එවුන් එවා විස කියලා දැනගෙන හයිලන්ඩ් බොන්න පටන් අරන් හින්දා අපිට ආසවකට හයිලන්ඩ් එකක් දකින්නත් නෑ.
    උනුත් ඒ කාලේ ඉදන් හයිලන්ඩ් ගත්ත නම් උන් අද උන්ගේ නිශ්පාදන දාරිතාව වැඩි කරගෙනනේ.
    අන්තිමේ හැමදාම බීපු අපිට තමයි නැතිවුනේ

    :yes: අනිවා...... අම්මා වැඩ කරේ මිල්කෝ එකේ...... ඒ කාලෙ ඉදන්ම හයිලන්ඩ්...... දැන් මේ ඇන්කර් ජරාව බිබී හිටපු එව්වෝ හයිලන්ඩ් බොන්න අරන්..... ආසාවට හයිලන්ඩ් නෑ..... ඉස්සර මම ආසම හයිලන්ඩ් චොකලට් කිරි එකට..... ඒ කාලෙ රස දැන් නම් නෑ වගේ......!! :baffled:

    මේ පාර කට්ටිය පැනික් බයින් කරපු දවසට පහුවදා මම කීල්ස් එකට ගියා..... රාක්ක ඔක්කොම හිස්.... ඇන්කර් ටික එහෙන්මමයි.......!! :rofl::rofl:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    :baffled: නෑ බං.... 20දාස් ගානක් ඕඩර් නම්බර් එක..... තවම මේ පෙරේදා කීල්ස් ඕඩර් එකත් නැතුව ඉන්න එකේ..... හයිලන්ඩ් ඕඩර් එක ලේට් කියල මුකුත් හිතන්න ඕන නෑ.....!! :yes::P

    Mulin dapu 6000+ walata eha thiyana order enne ne. Aluthin danna qwa. Mama ahuwama ehema thamai qwe. Den ada ude aya active wela thibune. Me para packet 10k order karanna puluwan ekkenekuta. E nisa aya active unama aluthin order karapan
    .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    Mulin dapu 6000+ walata eha thiyana order enne ne. Aluthin danna qwa. Mama ahuwama ehema thamai qwe. Den ada ude aya active wela thibune. Me para packet 10k order karanna puluwan ekkenekuta. E nisa aya active unama aluthin order karapan
    .

    :angry::angry: උන් මාර බඩුනේ...... රෙද්ද...... කලින් උපරිම 5 නෙ දාන්න දුන්නේ..... 5ක් ෆ්‍රී ඩිලිවරි කරනකොට පාඩුද දන්නෙ නෑ...... :baffled: එහෙම නම් ඒක දාන්න එපායෙ..... :angry: අපි ඕඩර් දාල කට ඇරන් බලන් ඉන්නව..... මුන් මුල්ම ඕඩර් වලට දෙන්නෙ නෑ කියනව නම්..... ටෞකන්න......!! :angry::angry::angry::angry::angry:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    :angry::angry: උන් මාර බඩුනේ...... රෙද්ද...... කලින් උපරිම 5 නෙ දාන්න දුන්නේ..... 5ක් ෆ්‍රී ඩිලිවරි කරනකොට පාඩුද දන්නෙ නෑ...... :baffled: එහෙම නම් ඒක දාන්න එපායෙ..... :angry: අපි ඕඩර් දාල කට ඇරන් බලන් ඉන්නව..... මුන් මුල්ම ඕඩර් වලට දෙන්නෙ නෑ කියනව නම්..... ටෞකන්න......!! :angry::angry::angry::angry::angry:

    Ubata kalin dapu ekata confirmation mail awe nane. E enne nethi nisa. Man ada dapu ekata awa. Delivery karana kenage number ekath ekka

    Uba milk bar eke nangigen ahuwe nedda?:P
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,754
    21,014
    113
    Greetings,

    At the moment we are taking a break to meet the needs of 2000+ orders placed today (3rd April 2020).

    We will be able to take on more orders soon, so please check back on the website to place your order.

    We are doing this to enable our teams to serve you efficiently, minimising inconveniences.

    Thank you for understanding and we hope to serve you soon

    *Note: Our team is doing their best to ensure that all confirmed orders will be delivered within 3 days.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කළුතර මුළු දිස්ත්‍රික්කය පුරාම deliver කරනවද ?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    :angry::angry: උන් මාර බඩුනේ...... රෙද්ද...... කලින් උපරිම 5 නෙ දාන්න දුන්නේ..... 5ක් ෆ්‍රී ඩිලිවරි කරනකොට පාඩුද දන්නෙ නෑ...... :baffled: එහෙම නම් ඒක දාන්න එපායෙ..... :angry: අපි ඕඩර් දාල කට ඇරන් බලන් ඉන්නව..... මුන් මුල්ම ඕඩර් වලට දෙන්නෙ නෑ කියනව නම්..... ටෞකන්න......!! :angry::angry::angry::angry::angry:

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ubata kalin dapu ekata confirmation mail awe nane. E enne nethi nisa. Man ada dapu ekata awa. Delivery karana kenage number ekath ekka

    Uba milk bar eke nangigen ahuwe nedda?:P

    :shocked: අද නම් ඊමේල් එකක් ආව තමා...... මුන් යකෝ..... කලින් පාර 20දාස් ගණන් ඕඩර් නම්බර් එක.... දැන් 28දාස් ගණන්.... අසාධාරණයි. යාලුව 10ක් ඕඩර් කරපන් කියලත්, මම 5ක් දැම්මා අනිත් මිනිස්සුන්ටත් තියෙන්න එපායෙ කියල හිතලා.... අපරාදෙ.... 10ක් ම දැම්ම නම් මට 5ක් ඉල්ලගන්න තිබ්බ....දැන් ඉතින් හෙටත් නටපන්කො මගේ ඕඩරේ දාගන්න රෙද්ද......!! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :baffled: මොක නමුත් මම බනින්නෙ නැතුව ඉවසන රජයේ ආයතන කීපයක් අතරින් එකක් නෙ...... අපි උස් මහත් උනේ ඕවයින් ලැබුන පඩියෙන් නෙ.....

    මහජන බැංකුව සහ මිල්කෝ එක......!! ගරු කරන තැන් දෙකක්...... :yes::love:

    මහජන බැංකුව මොන බුල් කෙලියත්..... මම බනින්නෙ නෑ.... හැබැයි බොහොම කරුණාවෙන් කියල දෙනවා..... ඇයි මම මේ එකවුන්ට් එකක් තියන් තවම ඉන්නේ කියලා......!! :yes::P:rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :baffled: නෑ බං.... 20දාස් ගානක් ඕඩර් නම්බර් එක..... තවම මේ පෙරේදා කීල්ස් ඕඩර් එකත් නැතුව ඉන්න එකේ..... හයිලන්ඩ් ඕඩර් එක ලේට් කියල මුකුත් හිතන්න ඕන නෑ.....!! :yes::P

    මගේ 31000 order එක :baffled::rofl::P