කලබල වෙන්න එපා..... මුලින් ඕඩර් කරපු අයටත් බඩු එනවා.... ඊමේල් එක ආවෙ නෑ කියල ප්රශ්නයක් නෑ...... ඔන්න මගේ බඩු ටික මග එනව කිව්වා..... ඕඩර් නම්බර් එක 20දාස් ගානක් වෙලත්.....!!![]()
බඩු ටික ආවත් එක්ක...... !!
![]()
අදුරන එකෙක් support කරලා වගේ


ඔන්න ඉතින් දැන් නම් ගේමක් ගහන්න හිතයි








පිස්සුද බං..... මොකෙක්වත් අදුරන එකෙක් නෑ..... උන් අද උදේ කෝල් කරා..... ඇඩ්රස් එකේ විස්තර අහගත්තා..... පැය දෙක තුනකින් ගෙනත් දුන්නා.....!!


