Milco-Highland Online Sales

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කලබල වෙන්න එපා..... මුලින් ඕඩර් කරපු අයටත් බඩු එනවා.... ඊමේල් එක ආවෙ නෑ කියල ප්‍රශ්නයක් නෑ...... ඔන්න මගේ බඩු ටික මග එනව කිව්වා..... ඕඩර් නම්බර් එක 20දාස් ගානක් වෙලත්.....!! :love::love::cool::cool::yes::yes:

    :yes::yes: බඩු ටික ආවත් එක්ක...... !! :love::love:

    අදුරන එකෙක් support කරලා වගේ :rofl::P

    ඔන්න ඉතින් දැන් නම් ගේමක් ගහන්න හිතයි :D
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    අදුරන එකෙක් support කරලා වගේ :rofl::P

    ඔන්න ඉතින් දැන් නම් ගේමක් ගහන්න හිතයි :D

    Sinhalu kariyo kiyanne nikanya. Thambi hondai. Hetama yanawa techzone eken lap ekak ganna:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අදුරන එකෙක් support කරලා වගේ :rofl::P

    ඔන්න ඉතින් දැන් නම් ගේමක් ගහන්න හිතයි :D

    :lol: පිස්සුද බං..... මොකෙක්වත් අදුරන එකෙක් නෑ..... උන් අද උදේ කෝල් කරා..... ඇඩ්‍රස් එකේ විස්තර අහගත්තා..... පැය දෙක තුනකින් ගෙනත් දුන්නා.....!! :yes::love:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    :lol: පිස්සුද බං..... මොකෙක්වත් අදුරන එකෙක් නෑ..... උන් අද උදේ කෝල් කරා..... ඇඩ්‍රස් එකේ විස්තර අහගත්තා..... පැය දෙක තුනකින් ගෙනත් දුන්නා.....!! :yes::love:

    Poto ekakwath dapan balala senasenna. Thiyana ekatamai hema magulama. Lankawa epa wenne me welawata thamai
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Poto ekakwath dapan balala senasenna. Thiyana ekatamai hema magulama. Lankawa epa wenne me welawata thamai

    :rofl: කීල්ස් ඕඩරෙත් දැම්මෙ ඔය එක්කම.... තවම නෑ.... ඒ පරයෝ කෝල් ආන්සර් කරන්නෙත් නෑ...... ගෙදර කන්න එලවලුත් නෑ..... ඕඩරේ දැම්ම නිසා..... අද ආවා චූන් එලවලු වීල් එකක්.... ඒකෙන් ගත්තෙත් නෑ..... මල පැනල ඉන්නෙ...... කීල්ස් එකේ එකෙක් අහු උනොත් අමුවෙන් කනවා දැන් නම්......!! :angry::angry:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    :rofl: කීල්ස් ඕඩරෙත් දැම්මෙ ඔය එක්කම.... තවම නෑ.... ඒ පරයෝ කෝල් ආන්සර් කරන්නෙත් නෑ...... ගෙදර කන්න එලවලුත් නෑ..... ඕඩරේ දැම්ම නිසා..... අද ආවා චූන් එලවලු වීල් එකක්.... ඒකෙන් ගත්තෙත් නෑ..... මල පැනල ඉන්නෙ...... කීල්ස් එකේ එකෙක් අහු උනොත් අමුවෙන් කනවා දැන් නම්......!! :angry::angry:

    Piti walata seeni tikak dala kapan. Elakiri walon pudding halada kapan....

    Me wage asadarana lokayak
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    photo එකකින් හරි Highland දකින්නත් ආසයි

    :yes: සිරාවට බං..... පහුගිය ටිකේම හයිලන්ඩ් තිබ්බෙම නෑ නෙ..... මම දෙතුන් වතාව නාරාහේන්පිට අවුට්ලට් එකෙත් බැලුව...... මම ස්ටොක් එක ගහගන්නෙ සති දෙක තුනකට සැරයක් නාරාහේන්පිට හරියෙන් යනකොට අරගෙන..... අන්තිම හරියෙ තිබ්බෙම නෑ නෙ..... ඒකට අද යකූ අර ලොරිය පිරෙන්නම හයිලන්ඩ් බඩු.... නන් ෆැට් කිරි සහ යෝගට් නම් නෑ කිව්ව උන් ලග. ඔන්ලයින් ඩිලිවරි එකට අදාල බඩු විතරක් තියේ කිව්ව.....!! :yes::yes: හයිලන්ඩ් එක මෙහෙම ගේම ගහයි කියල මම නම් හිතුවෙම නෑ බං.... සිරාවට.... අච්චර කැපෑසිටි එකක් තියෙන කීල්ස් එකේ ඕඩරේ තවම නෑ.....!! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Piti walata seeni tikak dala kapan. Elakiri walon pudding halada kapan....

    Me wage asadarana lokayak

    :baffled: අඩෝ ඔහොම බනින්න එපා යකූ.... අනිව උඹලටත් හම්බ වෙයි..... :yes: උඹල ඒ කාලෙ ඇන්කර් බීපු උන් වෙන්න ඇති.... ඒකයි තවම නැත්තෙ.....!! :baffled::rofl::P
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    :baffled: එවයි එවයි බ්‍රෝ..... !! :yes:

    Balapan uba daapu order eke Rs. 2000k witharane. Mama 5000ka order ekak damme. Aya nam. epa. Anchor order karana. Fontera eke number ekak deepan kottawa awata ganna. Anikanhigjland biwwama mahath wenawa. Fat wadiy
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :rolleyes: අනිව එයි බං..... මේකත් උදේ කතා කරනකොට මාවරමණ්ඩියෙ කිව්වා හිටියේ..... දැන් ටිකකට කලින් නෙ බියගමට ආවෙ. පැය දෙකක් විතර ගියා එන්න. බෙද බෙදා එයි. ප්‍රඩක්ෂන් පටන් අරන් වගේ. ලොරියෙන් එකයි බඩු.....!! :yes: