එච්චර ලේසියට ගන්න එපා..කොහෙවත් මේක දවස් 14 ඉවර කරලා නෑනේ..
na ithin oya nirodayana madyasthanawala thiyan inneth 14yine ekai kiweඑච්චර ලේසියට ගන්න එපා..කොහෙවත් මේක දවස් 14 ඉවර කරලා නෑනේ..
na ithin oya nirodayana madyasthanawala thiyan inneth 14yine ekai kiwena ithin oya nirodayana madyasthanawala thiyan inneth 14yine ekai kiwe

April 10 n passe wage, eka digata sathiyaka Lockdown karana kathawak thiyanawa?
aranchiyak yanawa?
eka wenna puluwan deyak da?
Whatsapp msg awa. thawa athyawashya sewa walata yana ayata policiye ayagen, saha pitin aranchi wela thiyanawa.
රට ඇතුලේ මර්ධනය කලා කියලා හිතපන්කෝ.. රට ආයෙත් ලෝකෙට විවෘත කරන්න වෙනවානේ..ආර්ථිකයේ හැටියට..
පිටින් එන උන් දිගටම චෙක් කර කර,නිරෝධායනයට යව යව ඉන්න වෙන්නේ ඒත්..
ලෙඩේ මාරාන්තිකම අඩු කරන්න ප්රතිකර්මයක් හොයාගන්න එක ඇරෙන්න වෙන විකල්පයක් නෑ..
danuth puk down thama wela tiyenne ,
අත හෝදන සබනුත් ඉවර වේගෙන යන්නේ

sarhiyak lockdown karala mokak da බලාපොරොත්තු wenne ? Boru wadak. 2 weeks min danna one




කොලඹ , නුවර Lockdown වගේ තමයි කියන්නෙ ඒ දිස්ත්රික්ක Lockdown කරල නෙවෙයිද තියෙන්නෙ..![]()

mona pissuda ban vehicle yanawa ho gala meheApril 10 n passe wage, eka digata sathiyaka Lockdown karana kathawak thiyanawa?
aranchiyak yanawa?
eka wenna puluwan deyak da?
Whatsapp msg awa. thawa athyawashya sewa walata yana ayata policiye ayagen, saha pitin aranchi wela thiyanawa.