celltel mathakada?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,300
    8,063
    113
    Tango-cricket-ball.jpg

    අපේ ගෙදර ටිකක් ගම්බද කුරුනෑගල කිට්ටුව බන් තිබුනේ 2000 වගේ කාලේ අපි ගෙදරට හා හා පුරා කියල ෆෝන් එකක් ගන්න තීර්නය කලා හැබැයි ඒ කාලේ ටෙලිකෝම් ගන්න අමාරුයි ඒ නිසා ටැන්ගෝ කියන ෆෝන් එක ගන්න තීර්නය කලා. අඩ් 90 ක් දිග ඇන්ටෙනාවක් ගහල කේබල් එක ගල් බාගේ වහේ මෝටරෝලා ෆෝන් එහෙකට ගහල තිබ්බේ සිග්නල් එන පැත්ත හොයා ගන්න දවස් 3 ක් ගියා. ඔය අඩි 90 උස ඇන්ටෙනාව ගේ වටේම උස්සන් ගියා 3 දෙනෙක් එකතු වෙලා. අන්තිමේ හලාවතින් සිග්නල් එකක් අහු උනේ. සිග්නල් 5 න් එකයි. ඒකත් එනව යනව. අඩුම කාර්ඩ් එක තිබ්බේ 450 ට මාසයක්. ගොඩක් කට්ටිය අපේ ගෙදර ආව කෝල් ගන්න. ඔය විදියට අවුරුදු 3 ක් විතර ඔක තියෙද්දි තමා 2002-3 වගේ අපේ පැත්තට දෙයියනේ කියල ඩයලොග් කනුවක් ගහන්න පටන් ගත්තේ. හැබැයි දුකම සීන් එක කියන්නේ ඒ කාලේ නොවටිඔන් ෆෝන් එකක් ගන්න තරම් වත්කමක් මට තිබුනේ නෑ අපේ ගෙදරට තිබුන්නෙත් නෑ. ඩයලොග් ඒකාදිකාරියක් වගේ තමා ඒ කාලේ ලන්කාවේ උන්ගේ අවුට්ගොයින් 13 වගේ කැපුන විනාඩියකට. ඒ මදිවට ඉන්කමින් ෆ්‍රී නෑ. සිම් මාර ගානක් උනා. මම ඒ කාලේ උසස්පෙල හදාරන දුප්පත් කොල්ලෙක්. මගේ එකම හීනේ උනේ ෆෝන් එකක් ගන්න එක තමා. උබලට මතක ඇතී ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ද්යි ඇල්කටෙල් අර කහපාට ස්ක්‍රීන් එක තිබ්බ ෆෝන් එක 7000 ගානක් උනා. මට ඒකාලේ 7000 දැන් කාලේ 70000 වගේ තමා දැනුනේ. ඉතින් මට ඔය ෆෝන් එකක් ගන්න පිස්සුව ලොකුවටම හිතේ පැලපදියන් උනත් ගෙදරින් සල්ලි ඉල්ලන්න තරම් වත්කමක් අපේ අම්මටයි අප්පච්ච්ටයි තිබුනේ නෑ ඒ මිනිස්සු අපිට ඉගැන්නුවේ ගොවිතැන් කරල තව කඩයක් තිබුන ඒක කරල. ඉතින් කාලයක් යද්දි මම තීර්නය කලා සල්ලි කොහොම හරි හොයාගන්නව කියල. පස්සේ අපේ වත්ත පස්සේ තිබුන වෙලේ මම මුං හදන්න තීර්නය කලා තනියම වෙල උදලු ගාල එහා ගෙදර අත් ටැක්ටරේ ඉල්ලගෙන හෑව. පාත්ති දැම්ම. දාල මුන් ටික හිටෙව්ව මාසයක් යද්දි තෙල් ගහන්න ඔන උනා ඒව නම් අප්පච්චි මට අරන් දුන්නා. ඔන්න ඔහොම මාස 3 ක් කට්ට කාල මුන් ටික කඩල අම්මට කියල සුද්ද කරවගත්තා. ඒකෙන් මට රු 6000 ක් වගේ ගානක් තමා හොයාගන්න පුලුවන් උනේ. ඉතින් ඔහොම කට්ටක් කාල මම ගත්තේ සැම්සුන්ග් ෆොන් එකක් රු 2000 ක් නය වෙලා ගත්තේ. ඒ කාලේ ඩයලොග් සිම් දෙකක් තිබ්බා ඉන්කමින් 30 සෙකන්ඩ් ෆ්‍රී සහ වන් මිනිට් ෆ්‍රී කියල සිම් දෙකක් එකක් 1800 වගේ අනික 2500 වගේ උනා. ඒ කාලේ ඩයලොග් උන් මාර විදියට මිනිස්සු හූරන් කෑව. ගොඩක් අය දන්නේ නැති නිසයි මෙව කිව්වේ. මාර දුක්බර අතීතයකින් තමා පටන් ගත්තේ. දැන් නම් මාසේ පඩියේන් අයිෆෝන් 2 ක් ගන්න පුලුවන් :) . නිකන් ඉන්නකොට මේ ටික ලියන්න හිතුනේ. උබලගේත් ජීවිතේ උන මේ වගේ අත්දැකීම් ෆොන් සම්බන්දව දාපල්ල බලන්න්. ආ අමතක උනා ඒ කාලේ ඉන්ටර්නෙට් පැක් තිබුනේ නෑ. තිබ්බේ ජී පී ආර් එස් 5 වගේ

    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    Celltel thama phone network ekakata niyama nama. Mamath issellama use kale celltell
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,300
    8,063
    113
    අපේ ගෙදර ටිකක් ගම්බද කුරුනෑගල කිට්ටුව බන් තිබුනේ 2000 වගේ කාලේ අපි ගෙදරට හා හා පුරා කියල ෆෝන් එකක් ගන්න තීර්නය කලා හැබැයි ඒ කාලේ ටෙලිකෝම් ගන්න අමාරුයි ඒ නිසා ටැන්ගෝ කියන ෆෝන් එක ගන්න තීර්නය කලා. අඩ් 90 ක් දිග ඇන්ටෙනාවක් ගහල කේබල් එක ගල් බාගේ වහේ මෝටරෝලා ෆෝන් එහෙකට ගහල තිබ්බේ සිග්නල් එන පැත්ත හොයා ගන්න දවස් 3 ක් ගියා. ඔය අඩි 90 උස ඇන්ටෙනාව ගේ වටේම උස්සන් ගියා 3 දෙනෙක් එකතු වෙලා. අන්තිමේ හලාවතින් සිග්නල් එකක් අහු උනේ. සිග්නල් 5 න් එකයි. ඒකත් එනව යනව. අඩුම කාර්ඩ් එක තිබ්බේ 450 ට මාසයක්. ගොඩක් කට්ටිය අපේ ගෙදර ආව කෝල් ගන්න. ඔය විදියට අවුරුදු 3 ක් විතර ඔක තියෙද්දි තමා 2002-3 වගේ අපේ පැත්තට දෙයියනේ කියල ඩයලොග් කනුවක් ගහන්න පටන් ගත්තේ. හැබැයි දුකම සීන් එක කියන්නේ ඒ කාලේ නොවටිඔන් ෆෝන් එකක් ගන්න තරම් වත්කමක් මට තිබුනේ නෑ අපේ ගෙදරට තිබුන්නෙත් නෑ. ඩයලොග් ඒකාදිකාරියක් වගේ තමා ඒ කාලේ ලන්කාවේ උන්ගේ අවුට්ගොයින් 13 වගේ කැපුන විනාඩියකට. ඒ මදිවට ඉන්කමින් ෆ්‍රී නෑ. සිම් මාර ගානක් උනා. මම ඒ කාලේ උසස්පෙල හදාරන දුප්පත් කොල්ලෙක්. මගේ එකම හීනේ උනේ ෆෝන් එකක් ගන්න එක තමා. උබලට මතක ඇතී ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ද්යි ඇල්කටෙල් අර කහපාට ස්ක්‍රීන් එක තිබ්බ ෆෝන් එක 7000 ගානක් උනා. මට ඒකාලේ 7000 දැන් කාලේ 70000 වගේ තමා දැනුනේ. ඉතින් මට ඔය ෆෝන් එකක් ගන්න පිස්සුව ලොකුවටම හිතේ පැලපදියන් උනත් ගෙදරින් සල්ලි ඉල්ලන්න තරම් වත්කමක් අපේ අම්මටයි අප්පච්ච්ටයි තිබුනේ නෑ ඒ මිනිස්සු අපිට ඉගැන්නුවේ ගොවිතැන් කරල තව කඩයක් තිබුන ඒක කරල. ඉතින් කාලයක් යද්දි මම තීර්නය කලා සල්ලි කොහොම හරි හොයාගන්නව කියල. පස්සේ අපේ වත්ත පස්සේ තිබුන වෙලේ මම මුං හදන්න තීර්නය කලා තනියම වෙල උදලු ගාල එහා ගෙදර අත් ටැක්ටරේ ඉල්ලගෙන හෑව. පාත්ති දැම්ම. දාල මුන් ටික හිටෙව්ව මාසයක් යද්දි තෙල් ගහන්න ඔන උනා ඒව නම් අප්පච්චි මට අරන් දුන්නා. ඔන්න ඔහොම මාස 3 ක් කට්ට කාල මුන් ටික කඩල අම්මට කියල සුද්ද කරවගත්තා. ඒකෙන් මට රු 6000 ක් වගේ ගානක් තමා හොයාගන්න පුලුවන් උනේ. ඉතින් ඔහොම කට්ටක් කාල මම ගත්තේ සැම්සුන්ග් ෆොන් එකක් රු 2000 ක් නය වෙලා ගත්තේ. ඒ කාලේ ඩයලොග් සිම් දෙකක් තිබ්බා ඉන්කමින් 30 සෙකන්ඩ් ෆ්‍රී සහ වන් මිනිට් ෆ්‍රී කියල සිම් දෙකක් එකක් 1800 වගේ අනික 2500 වගේ උනා. ඒ කාලේ ඩයලොග් උන් මාර විදියට මිනිස්සු හූරන් කෑව. ගොඩක් අය දන්නේ නැති නිසයි මෙව කිව්වේ. මාර දුක්බර අතීතයකින් තමා පටන් ගත්තේ. දැන් නම් මාසේ පඩියේන් අයිෆෝන් 2 ක් ගන්න පුලුවන් :) . නිකන් ඉන්නකොට මේ ටික ලියන්න හිතුනේ. උබලගේත් ජීවිතේ උන මේ වගේ අත්දැකීම් ෆොන් සම්බන්දව දාපල්ල බලන්න්. ආ අමතක උනා ඒ කාලේ ඉන්ටර්නෙට් පැක් තිබුනේ නෑ. තිබ්බේ ජී පී ආර් එස් 5kbps වගේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,994
    12,513
    113

    මම ඉස්සර පාවිචි කරේ Celltel Incomming ෆ්‍රී දුන්නේ උන් විතරයි. අනිත් හැම එකේම Incomming වලට සල්ලි කැපුවා අනික ඕනෙම තැනකට Siganl තියෙනවා. Etisalat උනාට පස්සේ නම් Service එක අන්තිම උනා දැන් නම් අය හොදයි වගේ
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    අපේ ගෙදර ටිකක් ගම්බද කුරුනෑගල කිට්ටුව බන් තිබුනේ 2000 වගේ කාලේ අපි ගෙදරට හා හා පුරා කියල ෆෝන් එකක් ගන්න තීර්නය කලා හැබැයි ඒ කාලේ ටෙලිකෝම් ගන්න අමාරුයි ඒ නිසා ටැන්ගෝ කියන ෆෝන් එක ගන්න තීර්නය කලා. අඩ් 90 ක් දිග ඇන්ටෙනාවක් ගහල කේබල් එක ගල් බාගේ වහේ මෝටරෝලා ෆෝන් එහෙකට ගහල තිබ්බේ සිග්නල් එන පැත්ත හොයා ගන්න දවස් 3 ක් ගියා. ඔය අඩි 90 උස ඇන්ටෙනාව ගේ වටේම උස්සන් ගියා 3 දෙනෙක් එකතු වෙලා. අන්තිමේ හලාවතින් සිග්නල් එකක් අහු උනේ. සිග්නල් 5 න් එකයි. ඒකත් එනව යනව. අඩුම කාර්ඩ් එක තිබ්බේ 450 ට මාසයක්. ගොඩක් කට්ටිය අපේ ගෙදර ආව කෝල් ගන්න. ඔය විදියට අවුරුදු 3 ක් විතර ඔක තියෙද්දි තමා 2002-3 වගේ අපේ පැත්තට දෙයියනේ කියල ඩයලොග් කනුවක් ගහන්න පටන් ගත්තේ. හැබැයි දුකම සීන් එක කියන්නේ ඒ කාලේ නොවටිඔන් ෆෝන් එකක් ගන්න තරම් වත්කමක් මට තිබුනේ නෑ අපේ ගෙදරට තිබුන්නෙත් නෑ. ඩයලොග් ඒකාදිකාරියක් වගේ තමා ඒ කාලේ ලන්කාවේ උන්ගේ අවුට්ගොයින් 13 වගේ කැපුන විනාඩියකට. ඒ මදිවට ඉන්කමින් ෆ්‍රී නෑ. සිම් මාර ගානක් උනා. මම ඒ කාලේ උසස්පෙල හදාරන දුප්පත් කොල්ලෙක්. මගේ එකම හීනේ උනේ ෆෝන් එකක් ගන්න එක තමා. උබලට මතක ඇතී ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ද්යි ඇල්කටෙල් අර කහපාට ස්ක්‍රීන් එක තිබ්බ ෆෝන් එක 7000 ගානක් උනා. මට ඒකාලේ 7000 දැන් කාලේ 70000 වගේ තමා දැනුනේ. ඉතින් මට ඔය ෆෝන් එකක් ගන්න පිස්සුව ලොකුවටම හිතේ පැලපදියන් උනත් ගෙදරින් සල්ලි ඉල්ලන්න තරම් වත්කමක් අපේ අම්මටයි අප්පච්ච්ටයි තිබුනේ නෑ ඒ මිනිස්සු අපිට ඉගැන්නුවේ ගොවිතැන් කරල තව කඩයක් තිබුන ඒක කරල. ඉතින් කාලයක් යද්දි මම තීර්නය කලා සල්ලි කොහොම හරි හොයාගන්නව කියල. පස්සේ අපේ වත්ත පස්සේ තිබුන වෙලේ මම මුං හදන්න තීර්නය කලා තනියම වෙල උදලු ගාල එහා ගෙදර අත් ටැක්ටරේ ඉල්ලගෙන හෑව. පාත්ති දැම්ම. දාල මුන් ටික හිටෙව්ව මාසයක් යද්දි තෙල් ගහන්න ඔන උනා ඒව නම් අප්පච්චි මට අරන් දුන්නා. ඔන්න ඔහොම මාස 3 ක් කට්ට කාල මුන් ටික කඩල අම්මට කියල සුද්ද කරවගත්තා. ඒකෙන් මට රු 6000 ක් වගේ ගානක් තමා හොයාගන්න පුලුවන් උනේ. ඉතින් ඔහොම කට්ටක් කාල මම ගත්තේ සැම්සුන්ග් ෆොන් එකක් රු 2000 ක් නය වෙලා ගත්තේ. ඒ කාලේ ඩයලොග් සිම් දෙකක් තිබ්බා ඉන්කමින් 30 සෙකන්ඩ් ෆ්‍රී සහ වන් මිනිට් ෆ්‍රී කියල සිම් දෙකක් එකක් 1800 වගේ අනික 2500 වගේ උනා. ඒ කාලේ ඩයලොග් උන් මාර විදියට මිනිස්සු හූරන් කෑව. ගොඩක් අය දන්නේ නැති නිසයි මෙව කිව්වේ. මාර දුක්බර අතීතයකින් තමා පටන් ගත්තේ. දැන් නම් මාසේ පඩියේන් අයිෆෝන් 2 ක් ගන්න පුලුවන් :) . නිකන් ඉන්නකොට මේ ටික ලියන්න හිතුනේ. උබලගේත් ජීවිතේ උන මේ වගේ අත්දැකීම් ෆොන් සම්බන්දව දාපල්ල බලන්න්. ආ අමතක උනා ඒ කාලේ ඉන්ටර්නෙට් පැක් තිබුනේ නෑ. තිබ්බේ ජී පී ආර් එස් 5kbps වගේ

    Machan matath me wagema me kale gena hodata matakai...
    mulinma gatthe Ericsson GA 628 kiyana phone eka... 11500/= gogak amaruwen 8000/= ekatu karan 3500/= cheque ekak deela gatthe
    Dialog sim ekka.. 300/= package ekak one minutes incoming free after that 4/= minute
    Out going 8/= non Dialog 4/= to Dialog.
    After 8.pm Sunday and Saturday incoming free. Data gena ahalawath tibune ne... Dialog eke 9 digits tamai tibune
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ape thathage thiyenne thama 1998 wage gatha dialog sim eka thama e number eka thiyenne wensak nathuwa ita kalin phone ekak thibba eka gana mathakayak wath na ericsson phone ekak thamai dialog sim eka dala use kare.

    mulinma suntel lagen thamai land line eka gaththe eth 97 wage dan suntel ekak na dialog eken gatha wenna one eka.
     
    Last edited:

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    They came to market on 1992 i think. Celltel didnt took decision to change there network from analog to GSM probably that cost and lost the subscribers . Dialog enter market 1996 and took advantage.

    Those days all people call hand phones as celltel like sunlight its the brand those days
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    අපේ ගෙදර ටිකක් ගම්බද කුරුනෑගල කිට්ටුව බන් තිබුනේ 2000 වගේ කාලේ අපි ගෙදරට හා හා පුරා කියල ෆෝන් එකක් ගන්න තීර්නය කලා හැබැයි ඒ කාලේ ටෙලිකෝම් ගන්න අමාරුයි ඒ නිසා ටැන්ගෝ කියන ෆෝන් එක ගන්න තීර්නය කලා. අඩ් 90 ක් දිග ඇන්ටෙනාවක් ගහල කේබල් එක ගල් බාගේ වහේ මෝටරෝලා ෆෝන් එහෙකට ගහල තිබ්බේ සිග්නල් එන පැත්ත හොයා ගන්න දවස් 3 ක් ගියා. ඔය අඩි 90 උස ඇන්ටෙනාව ගේ වටේම උස්සන් ගියා 3 දෙනෙක් එකතු වෙලා. අන්තිමේ හලාවතින් සිග්නල් එකක් අහු උනේ. සිග්නල් 5 න් එකයි. ඒකත් එනව යනව. අඩුම කාර්ඩ් එක තිබ්බේ 450 ට මාසයක්. ගොඩක් කට්ටිය අපේ ගෙදර ආව කෝල් ගන්න. ඔය විදියට අවුරුදු 3 ක් විතර ඔක තියෙද්දි තමා 2002-3 වගේ අපේ පැත්තට දෙයියනේ කියල ඩයලොග් කනුවක් ගහන්න පටන් ගත්තේ. හැබැයි දුකම සීන් එක කියන්නේ ඒ කාලේ නොවටිඔන් ෆෝන් එකක් ගන්න තරම් වත්කමක් මට තිබුනේ නෑ අපේ ගෙදරට තිබුන්නෙත් නෑ. ඩයලොග් ඒකාදිකාරියක් වගේ තමා ඒ කාලේ ලන්කාවේ උන්ගේ අවුට්ගොයින් 13 වගේ කැපුන විනාඩියකට. ඒ මදිවට ඉන්කමින් ෆ්‍රී නෑ. සිම් මාර ගානක් උනා. මම ඒ කාලේ උසස්පෙල හදාරන දුප්පත් කොල්ලෙක්. මගේ එකම හීනේ උනේ ෆෝන් එකක් ගන්න එක තමා. උබලට මතක ඇතී ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ද්යි ඇල්කටෙල් අර කහපාට ස්ක්‍රීන් එක තිබ්බ ෆෝන් එක 7000 ගානක් උනා. මට ඒකාලේ 7000 දැන් කාලේ 70000 වගේ තමා දැනුනේ. ඉතින් මට ඔය ෆෝන් එකක් ගන්න පිස්සුව ලොකුවටම හිතේ පැලපදියන් උනත් ගෙදරින් සල්ලි ඉල්ලන්න තරම් වත්කමක් අපේ අම්මටයි අප්පච්ච්ටයි තිබුනේ නෑ ඒ මිනිස්සු අපිට ඉගැන්නුවේ ගොවිතැන් කරල තව කඩයක් තිබුන ඒක කරල. ඉතින් කාලයක් යද්දි මම තීර්නය කලා සල්ලි කොහොම හරි හොයාගන්නව කියල. පස්සේ අපේ වත්ත පස්සේ තිබුන වෙලේ මම මුං හදන්න තීර්නය කලා තනියම වෙල උදලු ගාල එහා ගෙදර අත් ටැක්ටරේ ඉල්ලගෙන හෑව. පාත්ති දැම්ම. දාල මුන් ටික හිටෙව්ව මාසයක් යද්දි තෙල් ගහන්න ඔන උනා ඒව නම් අප්පච්චි මට අරන් දුන්නා. ඔන්න ඔහොම මාස 3 ක් කට්ට කාල මුන් ටික කඩල අම්මට කියල සුද්ද කරවගත්තා. ඒකෙන් මට රු 6000 ක් වගේ ගානක් තමා හොයාගන්න පුලුවන් උනේ. ඉතින් ඔහොම කට්ටක් කාල මම ගත්තේ සැම්සුන්ග් ෆොන් එකක් රු 2000 ක් නය වෙලා ගත්තේ. ඒ කාලේ ඩයලොග් සිම් දෙකක් තිබ්බා ඉන්කමින් 30 සෙකන්ඩ් ෆ්‍රී සහ වන් මිනිට් ෆ්‍රී කියල සිම් දෙකක් එකක් 1800 වගේ අනික 2500 වගේ උනා. ඒ කාලේ ඩයලොග් උන් මාර විදියට මිනිස්සු හූරන් කෑව. ගොඩක් අය දන්නේ නැති නිසයි මෙව කිව්වේ. මාර දුක්බර අතීතයකින් තමා පටන් ගත්තේ. දැන් නම් මාසේ පඩියේන් අයිෆෝන් 2 ක් ගන්න පුලුවන් :) . නිකන් ඉන්නකොට මේ ටික ලියන්න හිතුනේ. උබලගේත් ජීවිතේ උන මේ වගේ අත්දැකීම් ෆොන් සම්බන්දව දාපල්ල බලන්න්. ආ අමතක උනා ඒ කාලේ ඉන්ටර්නෙට් පැක් තිබුනේ නෑ. තිබ්බේ ජී පී ආර් එස් 5kbps වගේ

    අපේ ගෙදරටත් phone එකක් ගත්ත ඔය කළෙම වගේ. telecom wire අදාල තිබ්බේ නැහැ. ගොඩක් කල් ඉල්ලුවත් කට්ටිය මදි කියල දුන්නේ නැහැ.
    ඊට පස්සේ Motorola phone එකක් ගත්ත. ඒකාලේ තිබ්බ රන්කතා කියල එකක්. එක තමයි ලාබම එක මට මතක විදියට. කරුමෙට එකේ සිග්නල් ගේට්ටුවෙන් මෙහාට අවේ නැහැ. එපාර dialog එකෙන් ඇවිත් බලල කිව්වා සිග්නල් ඇති කියල. එපාර එයින් සිම් එකක් ගත්ත. එත් ගේ ඇතුලට සිග්නල් නැහැ. වත්තේ සමහර තැන් වලට තිබුන. එකත් එක කටුවයි පෙන්නුවේ. එක දිගට තිබුනෙත් නැහැ.
    තත්පර තිහක් ඉන්කමින් ෆ්‍රී මුල් කාලේ. පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද මිනිත්තු තුන වෙනකම් ඉන්කමින් ෆ්‍රී කළා. outgoing නම් මාරම ගණන්. 13ක් ද කොහෙද වුණා. call එකක් ගත්තොත් මිනිත්තුව යන්න කලින් cut කරන්න බලන් තමයි ගත්තේ.
    card එකක් 400 ක් ද කොහෙද වුන. පත සයිස් card තිබ්බේ. ID කාර්ඩ් එක සයිස් විතර ඇති.
    මෙන්න මේක වගේ එකක් තමයි අපේ ගෙදර තිබුන phone එක.

    Ov9P9wJ2aoVCQpIs4c2yNrxMe-rOzevqSI6jkBQC42GgBmQ_Qu4gVWccDAqRkv46LA0TQ3f1H869dYbmU1F8kTccde31pAXNkNj4P2idMbZVf6pjYlOXA-nRAqL9Xl7myrJAUtNa2sxPYa4SLy7KwHZmr-FB