Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිගරට් බොන අයගේ අවදානම වැඩි ... එකයි කිසිම රෝග ලක්ෂණයක් නැතුව එක පාර අසාදනය වෙලා අසාධ්‍ය වෙන්නේ

    :yes::yes: සිගරට් බොන අයට අවදානම වැඩි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,937
    6,258
    113
    ලග තියෙන පාමසියෙ බේත් නැත්තන් දුර තියෙන පාමසියකින් ගන්ඩ තිබ්බනෙ..ඒත් නැත්තන් රජයේ ස්පිරිතාලෙකින් ගන්ඩ පුලුවන්නෙ..ගමේ උන්ට දවස් 3න් තුනට ඇදිරි නිතිය ඇරියනෙ..ටොන් පච නොකිය ඉදපන් පොන්නයො..

    oya ara 50kg neda?uge fake mekema innawa wage..:D
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    If you can take 1000mg of vitamin C everyday. :D hembirsawakwath hadenne ne.. immune system eka strong karanganna puluwan hamadema karagann me dawasawala eka tama kranna puluwan hoda ma de eliyata yana kenek innawanam.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    If you can take 1000mg of vitamin C everyday. :D hembirsawakwath hadenne ne.. immune system eka strong karanganna puluwan hamadema karagann me dawasawala eka tama kranna puluwan hoda ma de eliyata yana kenek innawanam.

    පිස්ස කලබල උනාට , උබල කලබල වෙලා ඕව බොන්ඩ එපා :no::no::no:

    Common side effects of vitamin C include:

    Redness and warm feeling of the skin, or flushing
    Headache
    Nausea, vomiting, or diarrhea
    Upset stomach during or after eating
    Feeling faint

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලග තියෙන පාමසියෙ බේත් නැත්තන් දුර තියෙන පාමසියකින් ගන්ඩ තිබ්බනෙ..ඒත් නැත්තන් රජයේ ස්පිරිතාලෙකින් ගන්ඩ පුලුවන්නෙ..ගමේ උන්ට දවස් 3න් තුනට ඇදිරි නිතිය ඇරියනෙ..ටොන් පච නොකිය ඉදපන් පොන්නයො..

    කැරි බැල්ලියේ. කොළබින් පිට ගම් වල පොඩි පාමසි ලොකු පාමසි කියලා ජාති දෙකක් තියනවා. ඔය පොඩි පාමසි වල මේ වගේ බෙහෙත් නෑ. ලොකු පාමසියෙං ගන්ඩ ඕනේ. ලොකු පාමසි තියෙන්නෙ නගරෙටම එකයි. ඒකෙ නැත්තං කරන්ඩ දෙයක් නෑ එයාලා ගෙනල්ලා දෙනකම් බලං ඉන්ඩ වෙනවා. ඇදිරි නීතිය නිසා බෙහෙත් එන්න පරක්කු වෙලා ලෙඩා මලා. :sorry: උබ බල්ලාට තේරෙන්නෙ නැති උනාට මෙහෙම තම ලංකාවේ වෙන්නෙහ්.
    ඉස්පිරිතාලෙං දෙන්නෙ නැති බෙහෙත් කොහොමද බැල්ලියේ ඉස්පිරිතාලෙන් ගන්නෙ. :angry::angry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාව ගැන මහාචාර්යවරයෙකු පැහැදිළි කරයි
    නිවසින් බැහැරව යන්නේ නම් හෝ ජනාකීර්ණ ස්ථානවල ගැවසෙන්නේ නම් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පළඳින්නැයි, සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.
    කෙසේවෙතත් කොරෝනා වෛරසයේ සීග‍්‍ර ව්‍යාප්තිය හමුවේ එම සංවිධානය ද ඉදිරියේදී සිය තීරණය වෙනස් කරනු ඇති බවයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, වෛද්‍ය චන්න ජයසුමන නෙත් නිවුස් වෙත පැවසුවේ.
    අමෙරිකාව තුළ නව කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් පැතිරයාමට ප‍්‍රධානතම හේතුවක් වූයේ එරට වැසියන් මුඛ ආවරණ නොපැළඳීම බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මේ වනවිට අමෙරිකානු රෝග නිවාරණ ආයතනය, මුඛ ආවරණ පැළඳීම එරට වැසියන්ට අනිවාර්යය කර තිබෙන බව ද රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසුවා.
    8937745.jpg
    6060571_keep_calm_and_wear_gloves.jpg

    https://ibb.co/TP8NGTX
    https://ibb.co/bbFnFXC

    How to make a surgical mask at home

    https://www.youtube.com/results?sear...h+tissue+paper
    https://www.youtube.com/results?sear...ask+with+cloth
    https://www.youtube.com/results?sear...l+mask+sinhala
    https://www.youtube.com/results?sear...surgical+mask+
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාව ගැන මහාචාර්යවරයෙකු පැහැදිළි කරයි
    නිවසින් බැහැරව යන්නේ නම් හෝ ජනාකීර්ණ ස්ථානවල ගැවසෙන්නේ නම් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පළඳින්නැයි, සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.
    කෙසේවෙතත් කොරෝනා වෛරසයේ සීග‍්‍ර ව්‍යාප්තිය හමුවේ එම සංවිධානය ද ඉදිරියේදී සිය තීරණය වෙනස් කරනු ඇති බවයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, වෛද්‍ය චන්න ජයසුමන නෙත් නිවුස් වෙත පැවසුවේ.
    අමෙරිකාව තුළ නව කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් පැතිරයාමට ප‍්‍රධානතම හේතුවක් වූයේ එරට වැසියන් මුඛ ආවරණ නොපැළඳීම බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මේ වනවිට අමෙරිකානු රෝග නිවාරණ ආයතනය, මුඛ ආවරණ පැළඳීම එරට වැසියන්ට අනිවාර්යය කර තිබෙන බව ද රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසුවා.
    View attachment 79006
    View attachment 79007

    :rofl:දැන්ද කියන්නේ මුන් ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,320
    113
    මාලඹේ
    කැරි බැල්ලියේ. කොළබින් පිට ගම් වල පොඩි පාමසි ලොකු පාමසි කියලා ජාති දෙකක් තියනවා. ඔය පොඩි පාමසි වල මේ වගේ බෙහෙත් නෑ. ලොකු පාමසියෙං ගන්ඩ ඕනේ. ලොකු පාමසි තියෙන්නෙ නගරෙටම එකයි. ඒකෙ නැත්තං කරන්ඩ දෙයක් නෑ එයාලා ගෙනල්ලා දෙනකම් බලං ඉන්ඩ වෙනවා. ඇදිරි නීතිය නිසා බෙහෙත් එන්න පරක්කු වෙලා ලෙඩා මලා. :sorry: උබ බල්ලාට තේරෙන්නෙ නැති උනාට මෙහෙම තම ලංකාවේ වෙන්නෙහ්.
    ඉස්පිරිතාලෙං දෙන්නෙ නැති බෙහෙත් කොහොමද බැල්ලියේ ඉස්පිරිතාලෙන් ගන්නෙ. :angry::angry:
    ලෙඩා මලානම් වල දාපන් . මෙතැන පෝස්ට් දාලා මොනවා කරන්න ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැරි බැල්ලියේ. කොළබින් පිට ගම් වල පොඩි පාමසි ලොකු පාමසි කියලා ජාති දෙකක් තියනවා. ඔය පොඩි පාමසි වල මේ වගේ බෙහෙත් නෑ. ලොකු පාමසියෙං ගන්ඩ ඕනේ. ලොකු පාමසි තියෙන්නෙ නගරෙටම එකයි. ඒකෙ නැත්තං කරන්ඩ දෙයක් නෑ එයාලා ගෙනල්ලා දෙනකම් බලං ඉන්ඩ වෙනවා. ඇදිරි නීතිය නිසා බෙහෙත් එන්න පරක්කු වෙලා ලෙඩා මලා. :sorry: උබ බල්ලාට තේරෙන්නෙ නැති උනාට මෙහෙම තම ලංකාවේ වෙන්නෙහ්.
    ඉස්පිරිතාලෙං දෙන්නෙ නැති බෙහෙත් කොහොමද බැල්ලියේ ඉස්පිරිතාලෙන් ගන්නෙ. :angry::angry:

    බොරු කියන්ඩ එපා පොන්නයො උබ මේ ලoකාව ගැනද කියන්නෙ හද්ද වන්නියෙත් බේත් තියෙනව..අනික මේ ගම්වල උන් ගන්නව පාමසියෙන් බේත් අපි නොදන්න මොණරතැන්න , පච නොකිය පලයන් හුත්තියෙ ආව උස්සගෙන පලා මල්ල ...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වලව්වෙ හාමු;25282702 said:
    ස්ට්‍රෙප්සිල්ස් :P

    vitamin c buwata mukut wenne ne ban man aurudu ganak tisse bila tiyanwa. me dawswala nam hamadama wage bonawa. api nam tama eliyata yanwa kadawal walata badu ganna. nikanwath set unoth hembrisawak wath coron neme. mala wadayak wenne. :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කැරි බැල්ලියේ. කොළබින් පිට ගම් වල පොඩි පාමසි ලොකු පාමසි කියලා ජාති දෙකක් තියනවා. ඔය පොඩි පාමසි වල මේ වගේ බෙහෙත් නෑ. ලොකු පාමසියෙං ගන්ඩ ඕනේ. ලොකු පාමසි තියෙන්නෙ නගරෙටම එකයි. ඒකෙ නැත්තං කරන්ඩ දෙයක් නෑ එයාලා ගෙනල්ලා දෙනකම් බලං ඉන්ඩ වෙනවා. ඇදිරි නීතිය නිසා බෙහෙත් එන්න පරක්කු වෙලා ලෙඩා මලා. :sorry: උබ බල්ලාට තේරෙන්නෙ නැති උනාට මෙහෙම තම ලංකාවේ වෙන්නෙහ්.
    ඉස්පිරිතාලෙං දෙන්නෙ නැති බෙහෙත් කොහොමද බැල්ලියේ ඉස්පිරිතාලෙන් ගන්නෙ. :angry::angry:

    බය උනා මාත්..:D:D:D:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාව ගැන මහාචාර්යවරයෙකු පැහැදිළි කරයි
    නිවසින් බැහැරව යන්නේ නම් හෝ ජනාකීර්ණ ස්ථානවල ගැවසෙන්නේ නම් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පළඳින්නැයි, සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.
    කෙසේවෙතත් කොරෝනා වෛරසයේ සීග‍්‍ර ව්‍යාප්තිය හමුවේ එම සංවිධානය ද ඉදිරියේදී සිය තීරණය වෙනස් කරනු ඇති බවයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, වෛද්‍ය චන්න ජයසුමන නෙත් නිවුස් වෙත පැවසුවේ.
    අමෙරිකාව තුළ නව කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් පැතිරයාමට ප‍්‍රධානතම හේතුවක් වූයේ එරට වැසියන් මුඛ ආවරණ නොපැළඳීම බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මේ වනවිට අමෙරිකානු රෝග නිවාරණ ආයතනය, මුඛ ආවරණ පැළඳීම එරට වැසියන්ට අනිවාර්යය කර තිබෙන බව ද රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසුවා.

    මම ලෙන්සුවක් බැද ගනින් කියද්දි මේකෙ සමහරක් හිනා උනා දැන් සතුටු ඇති :lol::lol::lol::lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,707
    5,648
    113
    ඔයා කියන එක හරි මචං :love:
    ප්‍රස්න නැති මිනිස්සු එලියට යන එක නම් අවුල් තමයි. ::yes::yes:
    මම දන්න ලංකාවේ කෙනෙක් චිකන් ගන්න තැන වැඩ කරන කොල්ලෙක්ගෙ ගමේ කෙනෙක් මැරුනා දැන් දවස් කිහිපයකට කලිං. ඇදිරිනීතිය නිසා බෙහෙත් නැතුව.:sorry: හාට් ඇටෑක්:sorry:
    එහෙම මිනිස්සු පව් ඉතිං. :(

    මමත් දන්න එකෙක්ගේ වඳ පුංචි අම්මගේ පුතාගේ දුවගේ බොයිපෙන්ඩ්ගේ බප්පගේ මාමාගේ පුතෙක් ගේ නැන්දම්මාගේ අච්චි කෙනෙකුත් නැතිවුනා ඇඳරිනීතිය හින්දා බේක් නැතුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    vitamin c buwata mukut wenne ne ban man aurudu ganak tisse bila tiyanwa. me dawswala nam hamadama wage bonawa. api nam tama eliyata yanwa kadawal walata badu ganna. nikanwath set unoth hembrisawak wath coron neme. mala wadayak wenne. :yes:

    එක එකාගෙ ගැට්ට ලොවන තොට ගු ඇලජිල් නොවුනාට, අනිත් උන්ට එහෙම නැ ,මේ මීම ඒකවත් නොදන්න හැටි :baffled::baffled:
     
    Status
    Not open for further replies.