මෝඩයො එක්ක කතා කරලා වැඩක් නෑ ඉරෝෂි.
ඌට බෙහෙත් කරලා ගොඩ දැම්මෙ නැත්තෙ ඇයි එහෙනං.
බෙහෙත් කරල ගොඩ දැම්ම 25 දෙනා ගැන ඇයි නොකියන්නෙ..ICU ඉදල ගොඩ දාම්ම අය ගැන ඇයි නොකියන්නෙ??? ICu නොදා ඒ මිනිස්සු ගෙදර උන්න නම් මෙලහට මැරුන තැන ගසුත් පැලවෙලා.. මෝඩය උබ
මෝඩයො එක්ක කතා කරලා වැඩක් නෑ ඉරෝෂි.
ඌට බෙහෙත් කරලා ගොඩ දැම්මෙ නැත්තෙ ඇයි එහෙනං.
ඔයා කියන එක හරි මචංහරි මචන් මම කිව්වේ අපේ මිනිස්සුන්ට මේ වගේ වෙලාවකවත් පරිස්සම් වෙනඩ බැ,
තමන්ගේ ගෙවල් වල වයසක අය ඉන්නවා, ලෙඩ තියන අය ඉන්නවා
![]()

හාට් ඇටෑක්

ඔයා කියන එක හරි මචං
ප්රස්න නැති මිනිස්සු එලියට යන එක නම් අවුල් තමයි. :
මම දන්න ලංකාවේ කෙනෙක් චිකන් ගන්න තැන වැඩ කරන කොල්ලෙක්ගෙ ගමේ කෙනෙක් මැරුනා දැන් දවස් කිහිපයකට කලිං. ඇදිරිනීතිය නිසා බෙහෙත් නැතුව.හාට් ඇටෑක්
එහෙම මිනිස්සු පව් ඉතිං.![]()

බෙහෙත් කරල ගොඩ දැම්ම 25 දෙනා ගැන ඇයි නොකියන්නෙ..ICU ඉදල ගොඩ දාම්ම අය ගැන ඇයි නොකියන්නෙ??? ICu නොදා ඒ මිනිස්සු ගෙදර උන්න නම් මෙලහට මැරුන තැන ගසුත් පැලවෙලා.. මෝඩය උබ![]()
![]()

ඇදිරි නිතිය නිසා හාට් අටෑක් එකෙන් මැරුනෙ කොහොමද , මට නම්.පේන්නෙ උබ වගේම මෝඩයො ටිකක් කුකුල් කඩේ වැඩ කරන ekage game idala thiyenne![]()

උබලා හිතන්නෙ කෑම මල්ලක් දුන්නම ඔක්කොම හරි කියලා.

කිසිම ලෙඩක් නැතුව ලංකාවට ඇවිල්ලා උබලගෙ කුකුල් මඩු නිසා විනාෂ වෙච්ච අසරණ මනුස්සයෙක්. පොඩි ලමයි දෙන්නෙක් ඉන්නවා. මේ මනුස්සයට හරියට බෙහෙත් කලා නම් ගොඩ දාන්න තිබ්බා. කිසිම ලෙඩක් තිබ්බ මනුස්සයෙක් නෙවෙයි.
ලෙඩේ හොඳ කරපු 25 ගැන සතුටුයි. වෙන කිසිම ලෙඩක් නැතුව ඉඳලා මැරුණු මනුස්සයා ගැන දුකයි.
උබ ඔය ලබ්බෙ දේසපාලනෙ නැතුව මානුශීයව හිතලා බලපං.![]()
මෝඩයා කවුද කියලාත් හිතලා බලපං.![]()
corona welata beth na bung..umba danne nadde?

අම්මට සිරි යකෝ... අරූ මලේ ආණ්ඩුවෙ වරදින් කියලද උඹ කියන්නෙ????

Machan Coronavirus ekata thawama behethak hoyan nathnam oya virus eka infect wela recover wenawa kiyanne mokadda?..recover wela gewal walata yawanawa kiyanne eyala cure welada?..
ලඟ තියන පාමසියට බෙහෙත් ආවේ නැති උනාම බල්ලො අහිංසක දුප්පත් මනුස්සයෙක්ට බෙහෙත් ගන්න විදිහක් නෑ. තොපි වගේ කාල කන්නිට මේවා තේරුම් ගන්න බෑ.උබලා හිතන්නෙ කෑම මල්ලක් දුන්නම ඔක්කොම හරි කියලා.
දැං මරණ පරීක්ෂන වාර්ථාව ඉල්ලන්න එපා ඒක මං ලඟ නෑ.![]()
New York state's death toll rose to 3,565 Saturday, the governor said, up from 2,935 the previous day, in the largest 24-hour jump recorded there. The state has now recorded 113,704 positive cases -- 63,306 in New York City -- just 6,000 short of hard-hit Italy's total.