KeellsCovid new tab generator !

Identity

Well-known member
  • Aug 15, 2016
    23,159
    18,755
    113
    අදාල නෑනේ
    mmchn incognito ekata meka dan try karanna. etakota harigiya :)
    eth dan city ekata penwan na api inna eka

    Wade goda ban. Umba nam deyyek newei dewalayak :)

    Thread eka dapu ekatath thanks kiwwa ehenam

    image.png
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    Wadak na ban. Login page eka nm load una. Et area eka select karana dingata 1000 customersla pirila

    ube area eka select kara kara inna epa bn load wechcha gaman mulinma ena ona magulak select karala mulinma log wiyan site ekata log unata passe puluwan ubata area eka change karaganna :rolleyes::rolleyes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Patta machan. Wede goda dagatta. Tabs 50k karala 0.3 dunna. Hema tab ekakama login karagena giya open widdima. Eka tab ekak goda giya.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    එල එල තව DDoS ටූල්ස් ටිකක් හදල බෙදපන් කීල්ස් එකට කෙල වෙලාම යන්න :)
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,147
    36,019
    113
    මැදමහනුවර
    hari page eka load unama script eka stop wenna hadanna barida bn:rolleyes:

    ithin bunz, you just want to know its up or not neda?

    Patta machan. Wede goda dagatta. Tabs 50k karala 0.3 dunna. Hema tab ekakama login karagena giya open widdima. Eka tab ekak goda giya.


    CORS policy කියලා තියනවා බං. එක ටැබ්/වින්ඩෝ එකකින් තව එකක් manipulate කරන්න බෑ. එකම සර්වර් එක නෙවෙයි නම්. Address එකවත් ගන්න බෑ. මම chrome extension එකක් හැදුවා ඒත් එච්චරයි.



    Python වලින් පොඩි program එකක් හැදුවා. ඒක හරියටම වැඩද කියලා ෂුවර් නෑ. ටෙස්ට් කරන්නත් තියෙන්නේ Keells සයිට් එකමනෙ. අනික වෙබ් පේජ් එකක් වගේ නෙවෙයි දන්නැති exeඑකක් ඩවුන්ලෝඩ් කරලා run කරන්න ගොඩක් අය කැමති නෑ. බලමු !