නෑ. මිරිස් දාපු පොල් එක්ක![]()

ම්ම්ම පොල් සම්බෝලයි බතුයි. නියම කෑම. හැබැයි බත් උණුවෙන් තියෙන්න ඕන.![]()

උණු කරන්න ඕනෙ නෑ. හාල් වලට වතුර දාල කොහොමත් ලිපේ තියල තමා ගන්නෙ![]()

මස් ටිකක් දාලා, බිත්තර දාලා හොඳට හදලා ගන්න ඕන මචන්
mekanam set wune na bn mata
gedara genath haduwa harigiye naha

සිංහලු කාලා තියෙනවා නේ හොඳට![]()





මස් ටිකක් දාලා, බිත්තර දාලා හොඳට හදලා ගන්න ඕන මචන්![]()



ඇයි උබ කෑවෙ නැද්ද ?![]()
ow bn noramal dwas walata wada dan hodata kanwa wage
habayi FB giyama wathurwath nathi minissunge photo detail dala thiyenwa udawu illalla![]()

මස් ටිකක් දාලා හදලා ගනින් ඊළඟ දවසේbiththra withrayi damme eka hinda kachal wenna athi
