ada Raata monada ubala Kanne?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ම්ම්ම පොල් සම්බෝලයි බතුයි. නියම කෑම. හැබැයි බත් උණුවෙන් තියෙන්න ඕන.:love:

    උණු කරන්න ඕනෙ නෑ. හාල් වලට වතුර දාල කොහොමත් ලිපේ තියල තමා ගන්නෙ :yes:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    සිංහලු කාලා තියෙනවා නේ හොඳට :nerd:


    ow bn noramal dwas walata wada dan hodata kanwa wage:lol:



    habayi FB giyama wathurwath nathi minissunge photo detail dala thiyenwa udawu illalla:dull::(:(:(




    මස් ටිකක් දාලා, බිත්තර දාලා හොඳට හදලා ගන්න ඕන මචන් :love:
    :love::love::love:


    biththra withrayi damme eka hinda kachal wenna athi
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඇයි උබ කෑවෙ නැද්ද ? :(


    කෑව කෑව




    ow bn noramal dwas walata wada dan hodata kanwa wage:lol:

    habayi FB giyama wathurwath nathi minissunge photo detail dala thiyenwa udawu illalla:dull::(:(:(


    කෑම ගෘප් බැලිවොත් කේක් ජාති බනිස් ජාති මස් මාළු ඉස්සෝ ඩේවල් / පුඩින් ජාති අම්මේ බැඳලා ඉන්න මිනිහට පිස්සු හැදෙනවා ඇති :baffled:





    fb එකේ දකින්නේ වේලක් හරි හම්බෙන අය කාට හරි Notice වෙන අය , ඒ උනාට ඉන්නවා අපි නොදැක්කට මේ දවස් වල වහබොන්න වැටිලා ඉන්න උන්. ඒ වගේ උන් ගැන ඉස්සරහට විස්තර අහන්න හම්බෙයි :(
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    biththra withrayi damme eka hinda kachal wenna athi
    මස් ටිකක් දාලා හදලා ගනින් ඊළඟ දවසේ
    මමත් කලින් ඕවා කාලා බැලුවේ නැහැ මචන්
    මේ ප්‍රශ්නෙ ආවට පස්සෙ තමා කඩ වහලා නිසා ට්‍රයි එකක් දැම්මෙ :dull:
     

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    අලකොල මාලුයි
    චිකනුයි
    රොටි..

    E66e8804-e3b0-4d38-bbc5-6814d64572e6_5e8b5827f14d7.jpg