Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ආණමඩුව මුලික රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දස දෙනෙකු දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

    සරලයිනෙ
    වෙන රටවල ඩොකාලා ලෙඩ්ඩු නිරෝධයනය කරනවා.
    අපේ ඇටේ ලෙඩ්ඩු ඩොකාලාව නිරෝධනය කරනවා.

    පිට දෙසක්කාර ගෙරියෝ කරන දේම කරලා සෙකන්ඩ් වෙන්නන බැනේ. කොපි කලා කියයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,518
    2
    54,019
    113
    Some light humor



    kGI4SxI.png
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    විදේශිකයන්ට සියලුම වර්ගයේ වීසා නිකුත්කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විදේශිකයන්ට සියලුම වර්ගයේ වීසා නිකුත්කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

    දැන් ඕක කී පාරක් අත්හිටෙව්වද? :eek:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    විදේශිකයන්ට සියලුම වර්ගයේ වීසා නිකුත්කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

    :)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේක ඈත්තද ? මටත් ආපු මෙසේජ් එකක්. ලන්කාවෙත් මෙහෙම වෙයිද බන් ලෙඩ්ඩු වෑඩි වුනාම?? :no::no:


    හැමොම කියවන්න
    yH5BAEAAAAALAAAAAABAAEAAAIBRAA7
    yH5BAEAAAAALAAAAAABAAEAAAIBRAA7
    yH5BAEAAAAALAAAAAABAAEAAAIBRAA7
    yH5BAEAAAAALAAAAAABAAEAAAIBRAA7
    yH5BAEAAAAALAAAAAABAAEAAAIBRAA7
    yH5BAEAAAAALAAAAAABAAEAAAIBRAA7
    අද 06.04.20 අනුර අයිය ඔබට නිවන් සුව අද දින වන විට එංගලන්තයෙ කොරොනා අසාදිත 4වන ශ්‍රිලාංකියත් මිය ගියා. එත් එ තුන් වැනියා මට ඉතා හොදින් දන්නා හදුනන අයෙක් නමින් ඔහු අනුර ගාල්ලගෙ මහතා. එංගලන්තයෙ north London ප්‍රදෙශයෙ මා ජිවත් වන ගමෙ මගෙ නිවසෙ සිට 1 km පමන දුර පදිංචි ඔහු enfield සහ Edmonton යන පංසලෙ ප්‍රදාන දයකයෙක් වන අතර ඔහුගෙ බිරිද අයුර්වෙද වෛද්‍ය වරියකි ඔහුගේ නැන්දඅමිමා මෙ වන විට දස සිල් මාතාවකි අයට ඇය අපෙ දයාබර රතන මැනියන්ය. මෙ මහතා හට covid 19 කොරොනා වයිරසය අසාදිතව බව වෛද්‍ය පරිකෂනයෙන් තහවුරැ විමෙන් පසු ස්වයං නිරොදනය වි ඔහුගෙ නිවසෙ මහල මාලයෙ ඇති කාමරයෙය. ඔහුගෙ බිරිද ඉහල මාලයෙ සිටින ලෙසට උපදෙස් ලැබිනි. පසුව ඔහුට උන තත්වය වර්දනය වි හුස්ම ගැනිමෙ අපහසු තාවය ඇති විමෙන් ඔහු විසින් ඊයෙ හදිසි වෛද්‍ය සෙවය අමතා ප්‍රතිකාර ඉල්ලා සිටියද එම සෙවය විසින් ඔබට අමාරැවක් නැ හුමාලය අල්වා උනු ජලය පානය කර ඉන්න යනුවෙන් පමනක් පැවසිය ඔහුගෙ අපහසු තාවය එන්න එන්න උත්සන්න විය නැවත හදිසි වෛදය සෙවය අමතා උපකාර පැතුහ එවරද ඔවුන් ඔහුව ප්‍රතික්ශෙප කර ඔබට අමාරැවක් නැ කියා දුරකතනය විසන්දි කරහ, පසුව ඔහුගෙ බිරිද නැවත වතාවක් කතා කර තම සැමියාට හුස්ම ගැනිමට අපහසු බැවින් ඔහු රොහල රැගෙන යන ලෙස ඉල්ලා සිටියාය NHS ලොවම පිලිගත් වෛදය සෙවය විසින් දුන් පිලිතුර ඔබෙ සැමයා සිහි නැති උන පසු දන්වන ලෙසයි (collapse) ඔහු දොර වසා ඔහුගෙ කාමරෙ තනි විය බිරිද උඩු මහලට ගියාය එ බිහිසුනු රාත්‍රියෙ ඔහු තනිවම පොර බදන්න ඇති මාරය සමග. මුලු ජිවිතෙ පුරා කල පින් දහමි ඔහුගෙ පරිත්‍යයගන තම දැතින් මහත් වු සර්දාවෙන් උයා පිලි ගැන්නු දාන මාන සිහි වෙන්න ඇති එ කිසිවක් ඔහුගෙ පිහිටට නොපැමින මොහොතෙ පාන්දර ජාමයෙ ඔහුගෙ හුස්ම සදහට නතර විය. මෙ කිසිත් නොදන්නා බිරිද සුපුරැදු ලෙස මහත මාලයට පැමින ඔහුට කතා කොට ඔහුගෙ පිලිතුරක් නැති තැන ඔහු නිදන කාමරයෙ දොර හැර බැලිය ඔහුව සොලව සොලව ඇහැරවන්නට උත්සහ කර ඇත. බිහිසුනු කොරොනා නුබ ඇයව කන වැන්දුමි කර අවසන් වග ඇයට එ මොහොතෙ හැඟෙන්නට ඇත. ඔහු මා අවසන් වරට මාර්තු මාසයෙ 7 වෙනිදා තිබුන දානමය පින් කමෙදි හමි විය මාගෙ දැතින්ම ගැබිබර ලෙලියට දානගෙ කොටසක් පිලිගැන්විනි ඔහු ඉතා දයාබර පියෙකි. මෙ සියල්ල ලියා මම මෙසෙ ලියමි ඔහුගෙ මරනයට වග කිව යුතු එංගලන්තයෙ මහ ලොකු නොන මහත්වරැ කියන NHS සෙවය බව මම නැවතත් කියමි ඔහුට හුස්ම ගන්න අපහසු යැයි පැවසු මොහොතෙ ඔහුට oxygen ලබා දුන්නා නමි රොහලට රැගෙන ගියා නමි අදත් ඔහු ජිවත් වනු ඇත් මෙයයි මහා බ්‍රිතානයෙ සැබැ නිරැවත. සැමට එකම සෙවයක් equal opportunity, human rights කියල නෙ කියන්නෙ mr Boris Johnson උන අඩු නොවන නිසා රොහල් ගත කරපු එංගලන්තෙ mr anura gallage ව ගෙදර මැරෙන්න සැලැස්සුව ඇයි කාටත් පොදු tax ගෙවල මෙ රටට ඔහු කැඹිරැවෙ නැද්ද නැත්තම එ හම කලු සාමන්‍ය‍ මනුස්සයෙක් නිසාද. ඉඩ අඩු ඇති පහසුකමි අඩු ඇති එහෙත් වගකිමක් නැති කමට නමි සමාව දිය නොහැකි. පහු ගිය දවස් වල මම මෙ ගැන කියද්දි අපෙ සිංහල නොනල දෙන්නෙක් english වලින් මහා වැල් රචනා ලිවිව මගෙ මතය වැරදි කියා ප්‍රශ්නය ඔබෙ නොවන තාක් ඔබට එහි බරපතල කම නොවැටහෙවි. මෙය කියවන ලාංකික ඔබ ලංකාවෙ දැනට ඔබට ලැබෙන්නෙ ලොව ඉහලම මානුසිය සෙවය බව වගකිමෙන් ලියමි මෙ දියුනු රට වල අපෙ උන් උදවි ඉල්ලදි මැරෙන්න හරිනව එංගලන්තෙ rules and regulations වලට අනුව covid 19 virus හැදුන කිසි වෙක් රොහල් වලට නොපැමිනිය යුතුය නිවසෙ සිට 999 අමතා covid 19 team එක සමිබන්ද කර ගත හැක එයට ඉතා අපහසු බව මගෙ මතයයි. එංගලනතයෙ තියරියට අනුව කොරොනා ආසාදිතයන් මහ මග හො නිවසෙ බල්ලො බලලුන් ලෙස මිය යා යුතුය මෙයද වටිනාකම එංගලන්ත වැසියෙකුගෙ. අපෙ ලංකාවෙ බලෙන් ඇවිත් උදවි කරල ජිවිත බෙරනව. ගරැ කරන්න එ වගකිව යුතු සෙවයට මෙ රටවල මිනිස්සු ජිවිතෙ හිඟමන් යැදිද්දි අපෙ පුංචි රටෙ ජිවිත දානය දෙන දෙවිවරැ ඉන්නව ජනපති අගමැති අරක්ෂක අංශ වෛද්‍ය හෙද සහ සිවිල් ඔබ එකිනෙකාට උදවි කරමින් තම දනය ස්‍රමය වැය කරමින් කරන සෙවය දුරින් හිද බලා සිටින අපි අගය කරමු. අපි ජිවිත අවදානම අතින් ගෙන ජිවත් වෙන බව ඔබට ඉතා කනගාටුවෙන් කියමි. කුහක පාට කන්නාඩි ගලවා පසෙක තබා වැඩ කරන මිනිසුන් විවෙචනය නොකර සිටිය හැකි නමි ඔබ රට වෙනුවෙන් මෙ මොහොතෙ කරන ලොකුම සෙවයක් ලෙස අගය කරමි. තවද ලොකෙ තිබෙන තත්වය සැබැ අවබොදයකින් මානුශිය හැඟිමෙන් කතා කරන උන් උයන්න නොදන්න බැරි කමක් යැයි කියමින් හදන කැම ටික fb ඔබන ලොකු කම පෙන්නන බඩජහරි පෙරෙත කොටිටාසයට අනුකමිපා කරමි. වැඩිඩො මල බතත් උයපල්ලා අපි දනනෙ නැ එකත්.


    5:49 PM





     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,518
    2
    54,019
    113
    මේක ඈත්තද ? මටත් ආපු මෙසේජ් එකක්. ලන්කාවෙත් මෙහෙම වෙයිද බන් ලෙඩ්ඩු වෑඩි වුනාම?? :no::no:

    :yes:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Some light humor



    kGI4SxI.png

    සේලර්ව ජෝක් එකට අරන් නිස වෙන්න ඇත මක දාන්න ඇත්තේ. මේ වෙලාවේ පට්ට කුහක වෙන්න එපා.
    1. ඒ නැව කිසිම පෝට් එකකින් බාර ගත්තේ නැති නිසයි ආයි ඉතාලි ගියේ
    2. උබලා ඔහොම තත්ත්වයක හිටියනම් සිරිසගබෝ වෙනවාද?අනේ පල ඩෝ යන්න.
    3. නැවකින් බහින එක අමාරු වැඩක් නෙවෙයි.
    4. කම්පැනියට කැප්ටන් හරහා මේල් කරන්න තියෙන්නේ. ඉන්ජො පවා බහින එකේ මේක සාමාන්‍යයි
    5. අනික බැස්සා කියලා ජොබ නැති වෙන්නැ
    6. ඔයිට වඩා ලොකු දේවල් කියලා බැහැපු උන් ඉන්නවා ලංකාවේ. නැවේ දිගටම ඉන්නකොට සික් ගහනවා. එතකොට මෙඩිකල් දාලා බැහැතැකි
    7. බොලා දන්නැති වුනට එකෙක් බහිනකොට තව වුන් ඉන්නවා නගින්න බලන්. නිවාඩු ආපු.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,518
    2
    54,019
    113
    සේලර්ව ජෝක් එකට අරන් නිස වෙන්න ඇත මක දාන්න ඇත්තේ. මේ වෙලාවේ පට්ට කුහක වෙන්න එපා.
    1. ඒ නැව කිසිම පෝට් එකකින් බාර ගත්තේ නැති නිසයි ආයි ඉතාලි ගියේ
    2. උබලා ඔහොම තත්ත්වයක හිටියනම් සිරිසගබෝ වෙනවාද?අනේ පල ඩෝ යන්න.
    3. නැවකින් බහින එක අමාරු වැඩක් නෙවෙයි.
    4. කම්පැනියට කැප්ටන් හරහා මේල් කරන්න තියෙන්නේ. ඉන්ජො පවා බහින එකේ මේක සාමාන්‍යයි
    5. අනික බැස්සා කියලා ජොබ නැති වෙන්නැ
    6. ඔයිට වඩා ලොකු දේවල් කියලා බැහැපු උන් ඉන්නවා ලංකාවේ. නැවේ දිගටම ඉන්නකොට සික් ගහනවා. එතකොට මෙඩිකල් දාලා බැහැතැකි
    7. බොලා දන්නැති වුනට එකෙක් බහිනකොට තව වුන් ඉන්නවා නගින්න බලන්. නිවාඩු ආපු.

    https://www.urbandictionary.com/define.php?term=Humor
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    ඒක දන්නවා බොල. මම කිව්වේ මේ සෙලර්ව මරන් කන,
    මෙච්ච දවසක් බුකියේ දොස්තරලා වෙලා ඉදලා එකපාරට ඊයේ කැප්ටන්ලා වෙච්ච වද වෙසිගේ හම්පඩ කැරියොන්ට
     
    Status
    Not open for further replies.