ආණමඩුව මුලික රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දස දෙනෙකු දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
සරලයිනෙ
වෙන රටවල ඩොකාලා ලෙඩ්ඩු නිරෝධයනය කරනවා.
අපේ ඇටේ ලෙඩ්ඩු ඩොකාලාව නිරෝධනය කරනවා.
පිට දෙසක්කාර ගෙරියෝ කරන දේම කරලා සෙකන්ඩ් වෙන්නන බැනේ. කොපි කලා කියයි






