Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අවුරුදු රබන්

    එහා ගමෙත් කසිප්පු...
    මෙහා ගමෙත් කසිප්පු...
    එහා ගමෙත් මෙහා ගමෙත්.
    හම ගමකම කසිප්පු.....
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔව් IDH එකේ කොරෝනා ලෙඩ්ඩුන්ට පටන් අරන් තියෙන නිසා බලන්ඩ පුලුවන් විද්යාත්මකවම, පරික්ශනයක් විදිහට යන නිසා කිසීම ගැටලුවක් නැ..අනික හුමාලෙ ඇල්ලුව කැද දුන්න කියල අවුලක් නැනෙ, අතුරු ආබාද නැ ,හොදක් මිසක්..

    වේස බල්ලොහ් නොදන්න හුට්ටාවල් කියවන්ඩ එපා.:growl::growl:
    අතුරු ආභාධ තියනවා. :frown:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    ස්පිරිතාලට නොයනව උනාට, පැතිරුනාම කනත්තට යන්ඩ ඔනනෙ, එහෙම පැතිරිමක් පේන්නෙ නැ.. :no:

    ^ :yes:

    මේක ඇත්ත

    නිව්යෝක් වල විතරක් මේක පැතිරෙන්න කලින් ගෙදරම සිද්ධ වෙන මරණ දවසට 20-25

    දැන් ඒක දවසට 200-215 (source)

    මේ මරණ Official count එකට එකතු වෙන්නේ නෑ.

    ලංකාවෙ මෙහෙම වැඩිවීමක් නෑ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අවුරුදු රබන්

    එහා ගමෙත් කොරෝනා...
    මෙහා ගමෙත් කොරෝනා...
    එහා ගමෙත් මෙහා ගමෙත්.
    හම ගමකම කොරෝනා.....

    :angry: :angry: :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං වේසියේ කනත්තත යන්ඩවා තමාහ්. තෝ හැම රටකම හැම කනත්තත් ලගම ඉන්ඩවදහ් . :lol: :frown::frown::frown:

    ඇයි තෝ හැම රටකම හැම කනත්තත් ලගම ඉන්නවද රැකෙගෙන මිනි ගේනකන් :lol::lol::lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඔව් IDH එකේ කොරෝනා ලෙඩ්ඩුන්ට පටන් අරන් තියෙන නිසා බලන්ඩ පුලුවන් විද්යාත්මකවම, පරික්ශනයක් විදිහට යන නිසා කිසීම ගැටලුවක් නැ..අනික හුමාලෙ ඇල්ලුව කැද දුන්න කියල අවුලක් නැනෙ, අතුරු ආබාද නැ ,හොදක් මිසක්..
    ඔව් ඒකට එකග වෙනවා .
    හොද දෙයක්නේ දෙන්නේ .
    අර කලින් තැනක pessimist කිව්වා වගේ placebo effect එකක් විදියට හරි වැඩ කරලා
    හොදක් වෙනවනම් එච්චරයි .
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ප්‍රතිශක්තිය හරි කොත්තමල්ලි හරි තුනපහ හරි එක්කො නොපෙනෙන බලවේග හරි මොකක් හරි හේතුවකින් පැතිරීම සීමාවෙලා ඒක අවිවාධිතයි ..

    අපිට වඩා ඉන්දියාව ඉන්න තරමක් ඉන්න අගුපිල් වල කන්ඩ බොන්ඩ නැ අපිරිසිදුයි ඔය ඉන්නෙ අගේට කොහොමද එහෙම උනේ කියන එකට උත්තර අනිවාර්යෙන් අවශ්යයි/අපි නොදන්න සීන් එකක් අනිව තියෙනව .. ..

    කන්ඩ බොන්ඩ නැති එඋන් තුනපහ් දාන්ඩෙ නෑ හුත්තොහ්. :lol::lol::lol:
    එහෙ අඩුකුලෙ උන්ටහ් බෙහ්ත් නෑ රජයෙං
    තෝ ඩහ්නෙහ් විමලෙග් ගූ කන්ඩ :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ප්‍රතිශක්තිය හරි කොත්තමල්ලි හරි තුනපහ හරි එක්කො නොපෙනෙන බලවේග හරි මොකක් හරි හේතුවකින් පැතිරීම සීමාවෙලා ඒක අවිවාධිතයි ..

    අපිට වඩා ඉන්දියාව ඉන්න තරමක් ඉන්න අගුපිල් වල කන්ඩ බොන්ඩ නැ අපිරිසිදුයි ඔය ඉන්නෙ අගේට කොහොමද එහෙම උනේ කියන එකට උත්තර අනිවාර්යෙන් අවශ්යයි/අපි නොදන්න සීන් එකක් අනිව තියෙනව .. ..

    India ,Bangladesh wala rapidly wadi wenna patan gatte me lagadi..:sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වේස බල්ලොහ් නොදන්න හුට්ටාවල් කියවන්ඩ එපා.:growl::growl:
    අතුරු ආභාධ තියනවා. :frown:

    ඔව් ඒකත් ඇත්ත හුමාලෙ ඇල්ලුව ස්වසනය පහසු වෙනව, කැද බිවම රෙන්ඩ වෙනව ඒව අතුරු ආබාධ.. :lol::lol::lol:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    උබලා කොහොම මරා ගත්තත් මට කියන්න තියෙන්නේ එක දෙයයි...


    සිංහලු are safe :dull::):dull:
    Only 3 cases today.
     
    • Like
    Reactions: netsurfer

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    උබලා කොහොම මරා ගත්තත් මට කියන්න තියෙන්නේ එක දෙයයි...


    සිංහලු are safe :dull::):dull:
    Only 3 cases today.

    ZAUaI81.jpg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබලා කොහොම මරා ගත්තත් මට කියන්න තියෙන්නේ එක දෙයයි...


    සිංහලු are safe :dull::):dull:
    Only 3 cases today.

    safe nam kiyahnko sir ta curfew eka ain karanna kiyala :dull:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ⁣බොලා දන්නවැයි අර රෙනෝ හිරු අවුරුදු උත්සවයේ විඩියෝ ලික් කලා කියලා 3ක් රස්සාාවන් එලියට දාලා
    වේස පොලිසියත් සල්ලි ලග නැවෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    එයා ඔතන කියන්ට හදන්නෙහ් ආසියානු රටවල් ගැනහ්:(

    නෑ මම කිව්වෙ එතකොට අර ලංකාවෙයි ඇමරිකාවෙයි මරණ/ලෙඩ්ඩු අනුපාතෙ සංසන්දනය වරදිනව කියල
     
    Status
    Not open for further replies.