ඔව් IDH එකේ කොරෝනා ලෙඩ්ඩුන්ට පටන් අරන් තියෙන නිසා බලන්ඩ පුලුවන් විද්‍යාත්මකවම, පරික්ශනයක් විදිහට යන නිසා කිසීම ගැටලුවක් නැ..අනික හුමාලෙ ඇල්ලුව කැද දුන්න කියල අවුලක් නැනෙ, අතුරු ආබාද නැ ,හොදක් මිසක්..

ස්පිරිතාලට නොයනව උනාට, පැතිරුනාම කනත්තට යන්ඩ ඔනනෙ, එහෙම පැතිරිමක් පේන්නෙ නැ..![]()

අවුරුදු රබන්
එහා ගමෙත් කොරෝනා...
මෙහා ගමෙත් කොරෝනා...
එහා ගමෙත් මෙහා ගමෙත්.
හම ගමකම කොරෝනා.....

අද කි දෙනෙක් අලුතින හම්බුනාද

ඉතිං වේසියේ කනත්තත යන්ඩවා තමාහ්. තෝ හැම රටකම හැම කනත්තත් ලගම ඉන්ඩවදහ් .![]()
![]()

ඔව් ඒකට එකග වෙනවා .ඔව් IDH එකේ කොරෝනා ලෙඩ්ඩුන්ට පටන් අරන් තියෙන නිසා බලන්ඩ පුලුවන් විද්‍යාත්මකවම, පරික්ශනයක් විදිහට යන නිසා කිසීම ගැටලුවක් නැ..අනික හුමාලෙ ඇල්ලුව කැද දුන්න කියල අවුලක් නැනෙ, අතුරු ආබාද නැ ,හොදක් මිසක්..
ප්‍රතිශක්තිය හරි කොත්තමල්ලි හරි තුනපහ හරි එක්කො නොපෙනෙන බලවේග හරි මොකක් හරි හේතුවකින් පැතිරීම සීමාවෙලා ඒක අවිවාධිතයි ..
අපිට වඩා ඉන්දියාව ඉන්න තරමක් ඉන්න අගුපිල් වල කන්ඩ බොන්ඩ නැ අපිරිසිදුයි ඔය ඉන්නෙ අගේට කොහොමද එහෙම උනේ කියන එකට උත්තර අනිවාර්යෙන් අවශ්‍යයි/අපි නොදන්න සීන් එකක් අනිව තියෙනව .. ..

වේස බල්ලොහ් නොදන්න හුට්ටාවල් කියවන්ඩ එපා.
අතුරු ආභාධ තියනවා.![]()

^
මේක ඇත්ත
ලංකාවෙ මෙහෙම වැඩිවීමක් නෑ..

ඔව් ඒකත් ඇත්ත හුමාලෙ ඇල්ලුව ස්වසනය පහසු වෙනව, කැද බිවම රෙන්ඩ වෙනව ඒව අතුරු ආබාධ..![]()

උබලා කොහොම මරා ගත්තත් මට කියන්න තියෙන්නේ එක දෙයයි...
සිංහලු are safe
Only 3 cases today.
උබලා කොහොම මරා ගත්තත් මට කියන්න තියෙන්නේ එක දෙයයි...
සිංහලු are safe
Only 3 cases today.

safe nam kiyahnko sir ta curfew eka ain karanna kiyala![]()

එයා ඔතන කියන්ට හදන්නෙහ් ආසියානු රටවල් ගැනහ්![]()