කොටු 5 යි

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සලකපු හැමෝටම ගොඩක් ස්තූතියි :love::love:

    ගොඩක් සතුටුයි :):) සමහරු මගේ රෙප් කපනො මගේ කට හොද මදි කියලා.එගොලන්ටත් ගොඩක් ස්තුතියි.එත් මන් එ ඔක්කොම කලේ ටික වෙලාවකට හරි ඔලුව රිලක්ස් කරන්නයි උබලා ගේ.:)
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ත්‍රෙඩ් එක දාන්නේ කොටු හතරයි කියල ඒ ටිකට පහ වෙලා :P

    ඕව මොනාද යකෝ මේ මං දැක්ක අර එකෙක් රෙප් 50000ක් ගත්තයි කියල ත්‍රෙඩ් එකක් දාල ඒක හරියට චැට් ත්‍රෙඩ් එකක් වගේ කට්ටිය රෙප් share කරගන්නව :lol::lol:

    මොකෝ කියන්නෙ ආතල් එකට මේකත් අද්දමුද එහෙම :rofl:
     
    • Like
    Reactions: somalal and ELShock

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඕව මොනාද යකෝ මේ මං දැක්ක අර එකෙක් රෙප් 50000ක් ගත්තයි කියල ත්‍රෙඩ් එකක් දාල ඒක හරියට චැට් ත්‍රෙඩ් එකක් වගේ කට්ටිය රෙප් share කරගන්නව :lol::lol:

    මොකෝ කියන්නෙ ආතල් එකට මේකත් අද්දමුද එහෙම :rofl:

    :rolleyes:
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    ඕව මොනාද යකෝ මේ මං දැක්ක අර එකෙක් රෙප් 50000ක් ගත්තයි කියල ත්‍රෙඩ් එකක් දාල ඒක හරියට චැට් ත්‍රෙඩ් එකක් වගේ කට්ටිය රෙප් share කරගන්නව :lol::lol:

    මොකෝ කියන්නෙ ආතල් එකට මේකත් අද්දමුද එහෙම :rofl:

    :yes::yes:
    +++
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    එ ටිකට මගේ එකෙක් rep කපලා මෙක දම්මා කියලා.මහා ජරා මිනිස්සු ඉන්නේ:growl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕව මොනාද යකෝ මේ මං දැක්ක අර එකෙක් රෙප් 50000ක් ගත්තයි කියල ත්‍රෙඩ් එකක් දාල ඒක හරියට චැට් ත්‍රෙඩ් එකක් වගේ කට්ටිය රෙප් share කරගන්නව :lol::lol:

    මොකෝ කියන්නෙ ආතල් එකට මේකත් අද්දමුද එහෙම :rofl:

    අක්කි බබා දැන් නැද්ද බන්:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව මොනාද යකෝ මේ මං දැක්ක අර එකෙක් රෙප් 50000ක් ගත්තයි කියල ත්‍රෙඩ් එකක් දාල ඒක හරියට චැට් ත්‍රෙඩ් එකක් වගේ කට්ටිය රෙප් share කරගන්නව :lol::lol:

    මොකෝ කියන්නෙ ආතල් එකට මේකත් අද්දමුද එහෙම :rofl:
    උන්ගේ ආසාවනේ ඉතිං :yes: මාත් ඉස්සර රෙප් එකතුකරා ඔහොම, කාලයක් ගියාම එපාවෙනව

    ලොක්කගේ අතින් පයින් යනව කියලය ඩේටබේස් එකේ තියෙන ඉලක්කමක් නෙ උන්දැටත් ගානක් නෑ ඒ හින්ද :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උන්ගේ ආසාවනේ ඉතිං :yes: මාත් ඉස්සර රෙප් එකතුකරා ඔහොම, කාලයක් ගියාම එපාවෙනව

    ලොක්කගේ අතින් පයින් යනව කියලය ඩේටබේස් එකේ තියෙන ඉලක්කමක් නෙ උන්දැටත් ගානක් නෑ ඒ හින්ද :P

    මාත් :lol: හැබැයි හිඟාකාලනං නෑ :rolleyes:

    අද්ද්දමු නේ එහෙනං මේක.. කම්මැලී බං curfew නේ :rofl: