මම order කරපු එකනම් තාම ලැබුනේ නැහැ.
ඒත් අද ගෙවල් වලට 2Km ඈතින් highland ලොරියක් ඇවිත් බඩු
විකුණනවා කියලා අඳුරන එකෙක්ගෙන් call එකක් ආව නිසා
මම ගිහින් ගත්ත.දෙපාරක් ගියා.දෙපාරම ගිහින් පිටි 400 පැකට්,
බටර්, fresh milk ,කිරි පැකට් අරන් ආවා.
අපේ නැන්දලාටත් එක්ක මම ගෙනාවේ.ඔක්කොම බඩු ළඟදි හදපු ඒවා

Last edited: