කොරෝනා නිවාඩුව
කොරෝනා නිසා දැනටමත් දවස් 22ක් ගෙදර. ගිය මාසෙ 21 ඉදන්නෙ.
උබලා මොනවද මේ නිවාඩු දවස්වල කරගත්තෙ?
කොරෝනා නිසා දැනටමත් දවස් 22ක් ගෙදර. ගිය මාසෙ 21 ඉදන්නෙ.

උබලා මොනවද මේ නිවාඩු දවස්වල කරගත්තෙ?




progress eka kohomada? mama me tika kala
1.POS System ekata implement kala SMS gateway ekak. dan SMS support karanawa business TAG name eken.
2.Attendance System ekata SMS secure method ekak danma. kalin thibbe GET. dan POST secure method ekak use wenne.
3.April 30 wenakam thibboth Web Store ekak customer ta free denna hithan innawa. Orders handle karanna.

රෙද්ද
පොල් ගස් 8 පොල් කැඩුවා
කෙහෙල් ගස් 17ක් හැදුවා
තේ වත්තට වල් බේහෙත් ගැහුවා
මුළු ගෙදරම paint කරා
හෙට බිම පොලිෂ් කරන්ඩ තියෙනවා
මාස 8 පස්සේ ගෙදර ආවේ...
පුතේ වැඩක් ද කියන් හොයන් එනවා බන්
COD Warzone play කරන්නන් කියලා හිතන් ආවේ
ubalata ohoma seen naddaa bn
mona krannda mcn
Ninda ynnet na tma aharala duka tma
