Bitcoin මගුල

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    බිට් කොයින් කියන්නෙ මොනවද
    ලංකාවේ අපි බිට් කොයින් එකක් ගන්නෙ කොහොමද
    එහෙම ගන්න හොදම සයිට් මොනවද
    ගත්ත බිට් කොයින් ආයෙත් සල්ලි කර ගන්නෙ කොහොමද

    මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් කතා කරමුද දන්න ඈයො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිලෙන නැවු වලට බලෙන් නගින්නෙ නැතුව ඉදපල්ල බන් ..
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ගිලෙන නැවු වලට බලෙන් නගින්නෙ නැතුව ඉදපල්ල බන් ..

    ඇයි බං එහෙම කියන්නෙ ගියමාසේ කොයින් එකක් ලක්ෂ 10 වගේ දැන් ලක්ෂ 13 ක් ඉතින් ලක්ෂ 3 ක් තියනවනේ
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    බිට් කොයින් කියන්නෙ මොනවද
    ලංකාවේ අපි බිට් කොයින් එකක් ගන්නෙ කොහොමද
    එහෙම ගන්න හොදම සයිට් මොනවද
    ගත්ත බිට් කොයින් ආයෙත් සල්ලි කර ගන්නෙ කොහොමද

    මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් කතා කරමුද දන්න ඈයො

    Drop a PM I will help
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    බිට් කොයින් කියන්නෙ මොනවද
    ලංකාවේ අපි බිට් කොයින් එකක් ගන්නෙ කොහොමද
    එහෙම ගන්න හොදම සයිට් මොනවද
    ගත්ත බිට් කොයින් ආයෙත් සල්ලි කර ගන්නෙ කොහොමද

    මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් කතා කරමුද දන්න ඈයො

    skrill වලින් ලේසියෙන්ම ගන්න පුළුවන් තව සර්ව්ස් තියෙනව ශුවර් කරල කියනන් පුළුවන් එකක් නිසා ඕක කිව්වෙ.