Need Gaming PC/PS 4 in Kandy

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    නුවර අවටින් Gaming PC එකක් විකුනන්න තියෙන කෙනෙක් ඉන්නවානම් දැනුවත් කරන්න, ඇවිල්ලා අරන් යන්න පුළුවන්. ලොකු ගානකට නෙවෙයි, මේ ටිකේ කරන්න පොඩි එකක් තිබ්බොත් ඇති..:yes:

    PS4 එකක් හරි කමක් නැහැ, අකුණු වලට පින්සිද්ද වෙන්න හොද ගානකට කෙල උනා , දැන් සනීපයි :no:

    B87-F6-E26-3-E69-4-AF2-B4-F6-8-F14652-E57-C0.jpg

    00-CA5-A17-3-C9-A-4-BF1-ACAC-554541-FFDE3-C.jpg
     
    • Like
    Reactions: Sub Zer0

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Zalman ZX600-LX Machan


    eka thamai okoma gehin thiyenne aya wath honda PSU ekak danan tier 1 natham aduma tier 2 wath


    oya thiyana eka hoda PSU ekak newi ekai oya okoma pichu ne oya wage PSU ekak danna epa 15 walata wada wadi PC ekakata wath.


    seasonic wage barand ekaka honda PSU ekak thaibanam ohoma wenne na.