සම්පූර්ණයෙන් reveal කරල නැති methodology එකක අවුල් හොයන්නෙ කොහොමද?
අහ් හරි හරි දැන් තමා උබ කියන එක ක්ලික් උනේ.
ස්ටෙප් බයි ස්ටෙප් නන් උන් methodology එක දාල නෑ.
මම කිව්වෙ මේක් උන් බලපු ෆැක්ට්ස් වලට Equal ප්‍රයොරටයිස් කරල ඇති කියල උපකල්පනයක් උඩ. සාමාන්‍යයෙන් ඔය වගේ වෙලාවට කරන්නෙ එහෙම නිසා.
http://analytics.dkv.global/data/ranking-framework-and-methodology.pdf
මේ ලයින් එකත් එක්ක උන්ට ඕනි විදියට ඕක චේන්ජ් කරන්න නන් පුළුවන් ඕනි වෙලාවක.
Proprietary metrics marked with red are developed by Deep Knowledge Group specifically for the COVID-19 Safety Ranking Framework and are for internal use only
මුන් ගොඩක් දුරට කරල ඇත්තෙ නිව්ස් ෆීඩ් වලින් ඩේට අරගෙන ක්ලස්ටර් කරල ඇති ඔය කියන ෆැක්ට්ස් වලට. ඒකක් මැනුවලි නන් කරන්න බෑ 70 Attr තියෙන නිසා.
චයින් කොහොමත් ෆේක් ඩේට සහ උන්ගෙ කන්ට්‍රෝල් නිව්ස් ෆීඩ් යන නිසා උන්ව 5ට එන්න ඇති.
Last edited:




