Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    සම්පූර්ණයෙන් reveal කරල නැති methodology එකක අවුල් හොයන්නෙ කොහොමද?

    අහ් හරි හරි දැන් තමා උබ කියන එක ක්ලික් උනේ.

    ස්ටෙප් බයි ස්ටෙප් නන් උන් methodology එක දාල නෑ.

    මම කිව්වෙ මේක් උන් බලපු ෆැක්ට්ස් වලට Equal ප්‍රයොරටයිස් කරල ඇති කියල උපකල්පනයක් උඩ. සාමාන්‍ය‍යෙන් ඔය වගේ වෙලාවට කරන්නෙ එහෙම නිසා.
    http://analytics.dkv.global/data/ranking-framework-and-methodology.pdf

    මේ ලයින් එකත් එක්ක උන්ට ඕනි විදියට ඕක චේන්ජ් කරන්න නන් පුළුවන් ඕනි වෙලාවක.

    Proprietary metrics marked with red are developed by Deep Knowledge Group specifically for the COVID-19 Safety Ranking Framework and are for internal use only

    මුන් ගොඩක් දුරට කරල ඇත්තෙ නිව්ස් ෆීඩ් වලින් ඩේට අරගෙන ක්ලස්ටර් කරල ඇති ඔය කියන ෆැක්ට්ස් වලට. ඒකක් මැනුවලි නන් කරන්න බෑ 70 Attr තියෙන නිසා.

    චයින් කොහොමත් ෆේක් ඩේට සහ උන්ගෙ කන්ට්‍රෝල් නිව්ස් ෆීඩ් යන නිසා උන්ව 5ට එන්න ඇති.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    China at 5th?? Based on what?? They ruined the whole world.. And call them safe

    China should be No#1 really... Only 3000 deaths.. They killed more in Tiananmen square - but they are still counting that.
    At that rate ...it might take about 200 years to count the Wuhan dead.:rofl:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    China should be No#1 really... Only 3000 deaths.. They killed more in Tiananmen square - but they are still counting that.
    At that rate ...it might take about 200 years to count the Wuhan dead.:rofl:

    May b.. :lol:
    Are u sure this is their correct count???
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    හෙළයෙක්;25314773 said:
    අහ් හරි හරි දැන් තමා උබ කියන එක ක්ලික් උනේ.

    ස්ටෙප් බයි ස්ටෙප් නන් උන් methodology එක දාල නෑ.

    මම කිව්වෙ මේක් උන් බලපු ෆැක්ට්ස් වලට Equal ප්‍රයොරටයිස් කරල ඇති කියල උපකල්පනයක් උඩ. සාමාන්‍ය‍යෙන් ඔය වගේ වෙලාවට කරන්නෙ එහෙම නිසා.
    http://analytics.dkv.global/data/ranking-framework-and-methodology.pdf

    මේ ලයින් එකත් එක්ක උන්ට ඕනි විදියට ඕක චේන්ජ් කරන්න නන් පුළුවන් ඕනි වෙලාවක.

    Proprietary metrics marked with red are developed by Deep Knowledge Group specifically for the COVID-19 Safety Ranking Framework and are for internal use only

    මුන් ගොඩක් දුරට කරල ඇත්තෙ නිව්ස් ෆීඩ් වලින් ඩේට අරගෙන ක්ලස්ටර් කරල ඇති ඔය කියන ෆැක්ට්ස් වලට. ඒකක් මැනුවලි නන් කරන්න බෑ 70 Attr තියෙන නිසා.

    චයින් කොහොමත් ෆේක් ඩේට සහ උන්ගෙ කන්ට්‍රෝල් නිව්ස් ෆීඩ් යන නිසා උන්ව 5ට එන්න ඇති.

    Treatment efficiency ranking එක දාල නැද්ද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113

    Guaranteed... Truth never existed in China, ever. Get any Chinese flag wavers to tell me ONE single instance.

    Only a week ago one of my Chinese friends told me that if you believe the numbers as released by the CCP. you better be off in the mental asylum.:yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    Guaranteed... Truth never existed in China, ever. Get any Chinese flag wavers to tell me ONE single instance.

    Only a week ago one of my Chinese friends told me that if you believe the numbers as released by the CCP. you better be off in the mental asylum.:yes:

    Somebody is writing a long essay quoting this comment right now :lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Somebody is writing a long essay quoting this comment right now :lol:

    Doesn't matter. Healthy arguments are good. I always respect another view. Each of us have a right to express what's their view. I stand by mine.:yes:

    If you go back into January.... I said that that China is committing a crime against all humanity. That proved to be true and eventoday I stand by it.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    Treatment efficiency ranking එක දාල නැද්ද?
    උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනව මේ වගේ චාර්ට් එකක් මැනුපියුලේට් කරන්න ලේසියි බිග් ඩේට කේස් එකක් නිසා. ගොඩක් දුරට තවත් රටක ප්ලෑන් එකක් වෙන්නත් ඉඩ තියෙනව. 100%ම නන් ශුවර් කරන එක අවධානම්. කෝකටත් මේ වගේ වෙලාවට බලල ඔළුවෙ තියාගෙන ඉන්න එක තමා හොද ඕනිවට වඩා ෆලෝ නොකර.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    කොරෝනා රෝගය පැතිරීම අවදානම් රටවල් අතර අපිත් ඉන්නවා 😐

    BfnugwN.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Treatment efficiency ranking එක දාල නැද්ද?

    I also saw this site. It's a different to others and they use AI.....

    But my favourite quote about AI is

    Artificial intelligence is no match for natural stupidity
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා රෝගය පැතිරීම අවදානම් රටවල් අතර අපිත් ඉන්නවා 😐

    BfnugwN.jpg

    ඒ උනාට අපි තත්වය පාලනය කරලා තියනව කියලනේ කියන්නේ...:confused: :confused: :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    I also saw this site. It's a different to others and they use AI.....

    But my favourite quote about AI is

    Artificial intelligence is no match for natural stupidity

    Nice way to look at the rankings

    At the end of the day, it won't matter even if we get to be the safest country out there :lol:
     
    Status
    Not open for further replies.