එහෙම එකක් නම් වෙන්න පුලුවන්. අපිටත් කොහොමත් පහුගිය මාස 2ටම එක වැඩක් වත් නෑ. ටුවරිසම් සෙට් උන වැඩ ගොඩක් බෝම්බ කේස් එකෙන් අත ඇරුන. කතාකරන කරන ක්ලයන්ට් කිව්වෙ මේ ටිකේ අමාරුයි කියල..leda wela nemei machan oka wetenne economy eken
airlines, sport scenes, restaurants and hotels wage godak industries watenawa. ewata support karana IT company watenawa. ewath ekka IT karana ewun market ekata enawa. adu salary walata unat weda karanawa.
business tiyana company unat e ganata recruit karanna balanawa






