මේකයි සීන් එක මට හෙනම පොඩි වැඩක් කරගන්න තියෙනව කඩ්ඩ හොඳට පුුලුවන් කෙනෙක්ට කියල. මම එයාට ඒ වෙනුවෙන් රීලෝඩ් එකක් දෙනව අනිවාර්යෙන්ම. මම බොරු කියන්නෑ මම මේකෙ පරණ මෙම්බර් කෙනෙක්. මට වැඩේ කරල දුන්න ගමන් එවනව.
මම දන්නව මේකෙ ඉන්න කොල්ලොන්ට රීලෝඩ් එකක් නතින් කියල. ඒත් උබලගේ දැනුමට වෙලාවට ගරුකිරීමක් විදියට මේ රීලෝඩ් එක තියා ගන්න.
පොඩි වාක්ය 6ක් තියෙන්නේ කඩ්ඩට පෙරල ගන්න. විනාඩි 5ක් යන්නෑ දන්න කෙනෙක්ට.