Global economy crisis and අපි

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,548
    20,954
    113
    ෆ්‍රී නෙමෙයිනෙ බං. කූපන් කෝඩ් එකක් තියෙනවද? :rolleyes:

    9bl4d7d.png

    No maybe the one you selected.
    Mama keepayk gatta free.

    Wena forum ekaka dakala gatte....me tiyenneth ewamai...free wenna oni....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    ෆ්‍රී නෙමෙයිනෙ බං. කූපන් කෝඩ් එකක් තියෙනවද? :rolleyes:

    9bl4d7d.png
    machan 12 hours offer ekak thibbe.. iwara wela. :( aparade owa mama gatte na. nath nam bala hari denna thibba. thamath 5 hours wage thiyenawa godak ewa.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එක මිසක් :lol::lol:

    No maybe the one you selected.
    Mama keepayk gatta free. Wena forum ekaka dakala gatte....me tiyenneth ewamai...free wenna oni....

    nmchn CPA thawa online marketing tute keepayaka free time wka iwarawela
    anikwa wada

    machan 12 hours offer ekak thibbe.. iwara wela. :( aparade owa mama gatte na. nath nam bala hari denna thibba. thamath 5 hours wage thiyenawa godak ewa.

    මම බැලුවේ මේ දෙක මචන්ලා. දෙකම නැහැ. අවුලක් නැහැ. :rolleyes:

    https://www.udemy.com/course/cpa-marekting-using-instagram-masterclass-2020-certified/

    https://www.udemy.com/course/the-complete-facebook-marketing-facebook-ads-2020/

    වෙන දෙයකට කියනවා නෙමෙයි, උබලට Udemy එකේ තියෙන කෝසස් සෙට් වෙනවද? මම නම් බලපු විදිහට ගොඩක් උන් කෝස් එකේ ගොඩක් දේවල් කවර් වෙනවා කියලා කිව්වට ගොඩක් වෙලාවට කියල දෙන්නෙ බේසික් දේවල් විතරයි. ගොඩක් උන් දැන් සල්ලි හම්බ කරන්න මොකක් හරි කෝස් එකක් හදලා Udemy දානවනේ. (හැබැයි හොදට හෙව්වොත් නම් හොද කෝස් ටිකක් හොයාගන්න බැරිවෙන එකක් නෑ). ඉතින් මම නම් ගොඩක් කැමති මේ සයිට්ස්වලට. උන්ගෙ එක සබ්ජක්ට් එකට කෝස් සීයක් විතර නෑ. හැබැයි තියෙන ටික හොදම කොලිටි. :cool:

    https://www.edx.org/
    https://www.udacity.com/
    https://www.coursera.org/courses

    බලහල්ලා, මෙන්න මේ After Effects කෝස් එක (FREE) නියමයි වගේ. මමත් කරන්න ඉන්නෙ. ;)

    https://photography.tutsplus.com/courses/adobe-after-effects-for-beginners
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    thank you mchn

    mama godakl welwata torrent walin hari direct har me mulu course ekama download karn karanne

    CBT
    PLUral
    Lynda

    ewath ehemayi.

    uba dunna ewath balannam
    11.gif
    11.gif
    11.gif

    kohomath me hama ekamanma okkoma enne na
    api trial and error thawa thwa igena ganna th ona
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :love::love:

    මේ වෙලාවේ ස්කිල්ස් හොදට හදාගන්න එක ගොඩක් වටිනවා මචන්! :cool:

    ow ow :yes:
    mokak hari nathi skill ekak hadaganna ekath hodai ;)

    kaama hadanna bari ewunta kaama hadanna
    programing bari ewunta ewa igenaganna
    graphic editing, video graphic godak dewal karanna puluwan
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    මම බැලුවේ මේ දෙක මචන්ලා. දෙකම නැහැ. අවුලක් නැහැ. :rolleyes:

    https://www.udemy.com/course/cpa-marekting-using-instagram-masterclass-2020-certified/

    https://www.udemy.com/course/the-complete-facebook-marketing-facebook-ads-2020/

    වෙන දෙයකට කියනවා නෙමෙයි, උබලට Udemy එකේ තියෙන කෝසස් සෙට් වෙනවද? මම නම් බලපු විදිහට ගොඩක් උන් කෝස් එකේ ගොඩක් දේවල් කවර් වෙනවා කියලා කිව්වට ගොඩක් වෙලාවට කියල දෙන්නෙ බේසික් දේවල් විතරයි. ගොඩක් උන් දැන් සල්ලි හම්බ කරන්න මොකක් හරි කෝස් එකක් හදලා Udemy දානවනේ. (හැබැයි හොදට හෙව්වොත් නම් හොද කෝස් ටිකක් හොයාගන්න බැරිවෙන එකක් නෑ). ඉතින් මම නම් ගොඩක් කැමති මේ සයිට්ස්වලට. උන්ගෙ එක සබ්ජක්ට් එකට කෝස් සීයක් විතර නෑ. හැබැයි තියෙන ටික හොදම කොලිටි. :cool:

    https://www.edx.org/
    https://www.udacity.com/
    https://www.coursera.org/courses

    බලහල්ලා, මෙන්න මේ After Effects කෝස් එක (FREE) නියමයි වගේ. මමත් කරන්න ඉන්නෙ. ;)

    https://photography.tutsplus.com/courses/adobe-after-effects-for-beginners
    coursera nam wadak na echchara. School learning type ekata thiyenne. modules, lectures widiyata theory based. me thiyenne mama 2013 coursera gana dapu thread eka. mama dan coursera karanne na.

    :. අන්තර්ජාලයෙන් නොමිලේ ඉගෙන ගන්න එන්න .:

    http://www.elakiri.com/forum/showthread.php?t=1579050

    Udemy thama dan karanne. Udemy eke content quality eka hodai. anika follow karanne lesi. project basis nisa theory apply karanna lesi. anika api already danna part skip karanna lesi widiyata content eka thiyenne.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ow ow :yes:
    mokak hari nathi skill ekak hadaganna ekath hodai ;)

    kaama hadanna bari ewunta kaama hadanna
    programing bari ewunta ewa igenaganna
    graphic editing, video graphic godak dewal karanna puluwan

    ඒ වගේම තමන් ලග තියෙන වැරදි ස්කිල් එකක් නවත්තන එකත් හොද වැඩක්. ;)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    coursera nam wadak na echchara. School learning type ekata thiyenne. modules, lectures widiyata theory based.

    මම Internet Marketingනේ බං කරන්නෙ. ඉතින් මම නම් ගොඩක් තියරීස් තමයි බලන්නෙ. ඒවා බැලුවාම මාකටින් ස්ට්‍රැටජීස් ගහන්න ටිකක් අයිඩියාස් එනවා. එක එකාට සෙට් වෙන විදිහ තමයි. ;)
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ඒකත් ලේසි නෑ, වගා වැඩ වල තනියම කරන්න බෑ නෙ. ලොකු කට්ටියක් ඔන වෙනව.එකෙන් කොරෝනා බෝවෙන අවදානමක් තියෙනව. :rolleyes:

    අනිත් ඇදිරිනීතිය නිසා එලවලු වෙලදාමත් ලේසි නෑ.

    අපිට කරන්න බැරි උනත් පට්ටම බිස්නස් තමා නෙට්ෆ්ලික්ස්, ප්‍රයිම් වීඩියෝ වගේ ස්ට්‍රීමින් සර්විස් මේ දවස් වල. ස්ටොක් ගන්නවනම් අන්න කම්පනි මේ දවස් වල

    මු මැරන්නෙ කන්න නැතුව :D
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මේක සුපිරි thread එකක්නේ .
    මම අර corona thread එකේ හිටියේ මෙච්චර දවස් .
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    danwath gedara idan karana wedakata kattiya atha gahanna. Eka ekata weda karana eka nawatla
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මේක සුපිරි thread එකක්නේ .
    මම අර corona thread එකේ හිටියේ මෙච්චර දවස් .

    corona gana worry wenna puluwan
    thawa deshapaluwan wenuwen kade yanna puluwan randu wenna puluwan ;)

    ehema nattam me situation eka balala goda enna widiyak hitanna puluwan. Balapan thread eka dala masayak giya :D Mama podi weda wagayakata atha gahuwa, success unoth passe kiyannam ;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    danwath gedara idan karana wedakata kattiya atha gahanna. Eka ekata weda karana eka nawatla

    :yes: dan balapan bayyo toyyo jeppo godak ewun rassa karanawa. me weddi okkogema ekata tiyala salary kapuwa ;) deshapaluwata bahane ewa wedi karanna. api balanna oni bayyek toyyek jeppek ekka hari ekathu wela elawalu lorriyak hari duwanna :P
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    corona gana worry wenna puluwan
    thawa deshapaluwan wenuwen kade yanna puluwan randu wenna puluwan ;)

    ehema nattam me situation eka balala goda enna widiyak hitanna puluwan. Balapan thread eka dala masayak giya :D Mama podi weda wagayakata atha gahuwa, success unoth passe kiyannam ;)
    මමනම් කිසිම වැඩක් කරේ නැහැ .
    reddit එකේ එහෙම corona news බල බල ඉන්නවා .
    ලෝකේ මේ තියෙන තත්වෙත් එක්ක කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ
    .:dull::dull:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :yes: dan balapan bayyo toyyo jeppo godak ewun rassa karanawa. me weddi okkogema ekata tiyala salary kapuwa ;) deshapaluwata bahane ewa wedi karanna. api balanna oni bayyek toyyek jeppek ekka hari ekathu wela elawalu lorriyak hari duwanna :P

    ubage avatar eka wage ekak pure bayyek dagena innawa man samaharawelata patalewanawa. Kind of surprise when I see the comment and wonder what happen to you. Then only see the ID. :P