තියෙන ෆිල්ම්ස් ටික පිළිවෙලකට හදාගමු

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    තියෙන ෆිල්ම්ස් ටික පිළිවෙලකට හදාගමු

    ඔන්න ගොඩක් කාලෙකට පස්සේ එළකිරි එක පැත්තේ ගොඩ වැදුන අද. මේ දවස් ටිකේ කරන්න දෙයක් නැති හින්ද මම හැදුව පොඩි අයිටෙම්ස් එකක් . මේක අලුතින්ම හදපු එකක් නෙමෙයි, මම කලින් හදල තිබ්බ software එකේම වැඩි දියුණු කිරීමක්.


    අද මම පෙන්නන්න යන්නේ අපි download කරන films , TV-Series අපේ computer එකේ අයාලේ කිසිම පිළිවෙලක් නැතුව තියාගන්නේ නැතුව ඒ ටික ලස්සනට පිළිවෙලට තියාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. එහෙනං බලන්නකෝ කොහොමද වැඩේ කියල.

    picture.php


    picture.php

    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php






    picture.php


    picture.php












    වැඩි විස්තර මෙන්න මේ සයිට් එකෙන් බලාගන්න පුළුවන්.
    picture.php




    https://combination.zyrosite.com



    picture.php

    දැන් ඉතින් තියෙන්නේ ඔයාලගෙත් films, TV-series එහෙම අපිළිවෙලට තියෙනවනම් පිළිවෙලට හදාගන්න එක තමයි. එහෙනං අයෙ පස්සේ දවසක හම්බෙමු.



     
    Last edited:

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    නියමයි. මම කාල්යක් ඔය වගෙ එකක් හෙව්ව. එතකොට සෙට් උන EMDB (Eric's Movie Data Bse). එකත් මරු. ෆිල්ම් එකෙ නම දුන්නම IMDB එකෙන් ඔක්කොම ඩේටා ටික ගන්නව රේටින් කාස්ට් එක්කම. :cool::cool:ඩිවලොප් කරන් පලයන්. Good Luck

    Repped.
     
    • Like
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    නියමයි. මම කාල්යක් ඔය වගෙ එකක් හෙව්ව. එතකොට සෙට් උන EMDB (Eric's Movie Data Bse). එකත් මරු. ෆිල්ම් එකෙ නම දුන්නම IMDB එකෙන් ඔක්කොම ඩේටා ටික ගන්නව රේටින් කාස්ට් එක්කම. :cool::cool:ඩිවලොප් කරන් පලයන්. Good Luck

    Repped.


    Thanks machan, ow meka thama mama develop karagena yana gaman. thawa options add karanna one issarahata