තියෙන ෆිල්ම්ස් ටික පිළිවෙලකට හදාගමු
ඔන්න ගොඩක් කාලෙකට පස්සේ එළකිරි එක පැත්තේ ගොඩ වැදුන අද. මේ දවස් ටිකේ කරන්න දෙයක් නැති හින්ද මම හැදුව පොඩි අයිටෙම්ස් එකක් . මේක අලුතින්ම හදපු එකක් නෙමෙයි, මම කලින් හදල තිබ්බ software එකේම වැඩි දියුණු කිරීමක්.
අද මම පෙන්නන්න යන්නේ අපි download කරන films , TV-Series අපේ computer එකේ අයාලේ කිසිම පිළිවෙලක් නැතුව තියාගන්නේ නැතුව ඒ ටික ලස්සනට පිළිවෙලට තියාගන්න පුළුවන් ක්රමයක් ගැනයි. එහෙනං බලන්නකෝ කොහොමද වැඩේ කියල.
වැඩි විස්තර මෙන්න මේ සයිට් එකෙන් බලාගන්න පුළුවන්.
https://combination.zyrosite.com

දැන් ඉතින් තියෙන්නේ ඔයාලගෙත් films, TV-series එහෙම අපිළිවෙලට තියෙනවනම් පිළිවෙලට හදාගන්න එක තමයි. එහෙනං අයෙ පස්සේ දවසක හම්බෙමු.
Last edited: