හොද SubWoofer එකක්.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    නැ බන් පවර් ඇම්ප් එකෙන් කරන්නෙ ස්පිකර් දුවන එක විතරයි, ස්පිකර් වලට අවශ්‍ය වොට් ගාන දෙනවා,

    බෙස් ට්‍රිබල් frequency වැඩි කරලා දෙන්නෙ equalizer circuit එකෙන්

    Equalizer එකෙන් frequency boost කරලා පවර් ඇම්ප් එකට දෙනවා ඉට පස්සෙ ස්පිකර් වලට, equalizer එකෙන් තමයි බෙස් ට්‍රිබල් අඩු වැඩි කරන්නෙ, ඔය බෙස් කියලා එන්නෙ 100hz පාහාල frequency ඔය සෙටප් වල බෙස් frequency එක 63hz සාමාන්‍ය වැඩි කරනවා equalizer එකෙන් 10db - 20 db අතර

    Subwoofer වල 60hz පහාල තමයි බෙස් frequency එක, ගොඩක් වෙලාවට සන්ගිත සන්දර්ශන වල පාවිච්චි කරන බෆල් වල 35hz තමයි බෙස් දෙන්නෙ

    ස්පිකර් බොක්ස් වෙනස් වෙනවා frequency අනුව

    මට රට පටලැව්ව :angry:
    equalizer එකෙන් කරන්නෙ ට්‍රිබල් බේස් ලෙවල් හදන එක
    power amp IC එකේ තමා සෙල්ලම තියෙන්නෙ.
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    නැත්තන් ඔය පිටරටවල් වලින් ගෙනාපු යූස් කරපු එකක් ගනින්. එඩිෆයර්, ඇල්ටෙක් ලාන්සින් ලොජිටෙක් වගේ එකක්. මං ගත්තා ඇල්ටෙක්ලාන්සින් එකක් පට්ට!
     
    • Like
    Reactions: sami_boy

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,513
    463
    83
    මචං ඔයා ඕකේන් මොන වගේ දේවල්ද කරන්න බලා පොරොත්තු වෙන්නේ? සිංදු අහන්නනම් 2.1 එකක් අවුලක් නැහැ. මූවිස් වගේ බලනවානම් අනිවාරෙන්ම 5.1 එකකම ගන්න.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ගිහින් අහලා බලල ගන්න. පොඩි කාමරේකට වගේ නම් හොදයි. මොකද සද්දේ වැඩිම කරාම කොලටි එක ටිකක් අඩුවෙනවා. 4.1 බොරු නේ බන්. 3.5mm ජැක් එකක එන්නේ 4.1 අඩුවට තියෙන ඒවගේ. ඒවා ඇත්තටම 2.1 එක channel එකකට වැඩිපුර තව ඉස්පිකර් එකක් තියෙනවා. අනික එකම ගානට තියෙන 2.1 එකකුයි 4.1 එකකුයි බලන්න. 2.1 එකේ සද්දේ හොදයි ගොඩක් වෙලාවට. සබ් එක එහෙම කොලටි

    එහෙම උනොත් 5.1 එකක් කීයක් වෙයිද මචං??? creative dan enne naha neda?

    4.1 වලට අදාල input ගාන ට 3.5 jack එනවා. Mage 5.1 එකට input jack 3k තියෙනව. 5.1 Gaming, movies වලට මරු. 2.1 වගේ නෙවෙයි බං

    මං මචං ගොඩක්ම ෆිල්ම්ස් සින්දු අහන්න තමා ගන්නේ.. හොද 5.1 එකක් සගස්ට් කරපන්කෝ.ී
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං ඔයා ඕකේන් මොන වගේ දේවල්ද කරන්න බලා පොරොත්තු වෙන්නේ? සිංදු අහන්නනම් 2.1 එකක් අවුලක් නැහැ. මූවිස් වගේ බලනවානම් අනිවාරෙන්ම 5.1 එකකම ගන්න.

    Movies balanawa machan godakkk... ethakota habai film ekath 5.1 ma download krnna one neda...? ekanam aulk naha... 5.1 hoda eewa thiyenne monawada machan?

    OCEAN 2.1 Sound System Ocean Mark11
    meka hodai...mage laga tiynne meka...patta

    kohenda gatte machan? durability eka kohomada?

    නැත්තන් ඔය පිටරටවල් වලින් ගෙනාපු යූස් කරපු එකක් ගනින්. එඩිෆයර්, ඇල්ටෙක් ලාන්සින් ලොජිටෙක් වගේ එකක්. මං ගත්තා ඇල්ටෙක්ලාන්සින් එකක් පට්ට!

    යූස් කරපු එකක් ගන්න එක මටත් අවුලක් නෑ මචං.. කීයක් වෙයිද ?? කොහෙන්ද මචං ගත්තේ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මගේ ලග 5.1 එකක් තියනවා, එක එපා වෙනවා ටික දවසක් ගියාම
    හැම තැනම වයර් ඇදගෙන, හදිසියකට එහෙ මෙහ කරගන්නත් අමාරුයි, ඔය කරදර නිසා දැන් ඒක අස්සක දාල යූස් කරන්නෙත් නැති තරම්
    අපි අහන බලන කන්ටෙන්ට් වල 5.1 ඇත්තෙත් නැහැ ඒක නිසා චැනල් 5න් ඇහුනට සරවුන්ඩ් සවුන්ඩ් හරියට නැහැ, මම නම් 5.1 එක ගනිපු එක ගැන තාම දුක් වෙනවා

    හොඳ 2.1 එකක් ගනින්. Logitech Z623 වගේ ඒව 2.1 උනාට සවුන්ඩ් පට්ටම කොලිටි හැබැයි ටිකක් විතර ගනන්
     
    ඔයා යූස් කරපු මොඩල් එක මොකක්ද? හරි සරවුන්ඩ් සවුන්ඩු එකක් යූස් කරපු කෙනෙක් කවදාවත් ඔහොම කියන්නේ නැහැ.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,513
    463
    83
    Movies balanawa machan godakkk... ethakota habai film ekath 5.1 ma download krnna one neda...? ekanam aulk naha... 5.1 hoda eewa thiyenne monawada machan?

    සරවුන්ඩ් සවුන්ඩ් සුපිරියම එක්ස්පීරියන්ස් එකක් ගන්න නම් AV Receiver එකක් අරන් ඒක හරහා සරවුන්ඩ් සවුන්ඩ් සෙට් කර ගන්න. ආයේ ඉතිං හෝල් එකක මූවි එකක් බලනවා වගේ තමයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඔයා යූස් කරපු මොඩල් එක මොකක්ද? හරි සරවුන්ඩ් සවුන්ඩු එකක් යූස් කරපු කෙනෙක් කවදාවත් ඔහොම කියන්නේ නැහැ.

    Logitech ,Z506
    මම කිවුවෙ නැහැ සවුන්ඩ් වල අවුලක් කන්ටෙන්ට් තියනවා නම් සවුන්ඩ් පට්ටම සිරා

    මම කියන්න ප්‍රායෝගිකව තියන ප්‍රශ්නෙ, ඉදල හිටල 5.1 අහන්න 5.1 system එකක් අරන් වද විඳින එක අපරාදෙ කියල මම කියන්නෙ
    ඉදල හිටල බලන ෆිල්ම් එකක තමයි 5.1 තියෙන්නෙ, 5.1 audio channel තියන full hd movie එකක් 4GB-6GB විතර සයිස් එක
    හැම මූවි එකම tv sereis එකම 5.1 audio channel තියන ඒව හොයන්න නැහැ, සමහර ඒවයෙ විතරයි තියෙන්නෙ
    මියුසික් වලත් එහෙමම තමයි, සිංහල සිංදු වල 5.1 තියන ඒව තියෙද දන්නෙත් නැහැ
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,513
    463
    83
    Logitech ,Z506
    මම කිවුවෙ නැහැ සවුන්ඩ් වල අවුලක් කන්ටෙන්ට් තියනවා නම් සවුන්ඩ් පට්ටම සිරා

    මම කියන්න ප්‍රායෝගිකව තියන ප්‍රශ්නෙ, ඉදල හිටල 5.1 අහන්න 5.1 system එකක් අරන් වද විඳින එක අපරාදෙ කියල මම කියන්නෙ
    ඉදල හිටල බලන ෆිල්ම් එකක තමයි 5.1 තියෙන්නෙ, 5.1 audio channel තියන full hd movie එකක් 4GB-6GB විතර සයිස් එක
    හැම මූවි එකම tv sereis එකම 5.1 audio channel තියන ඒව හොයන්න නැහැ, සමහර ඒවයෙ විතරයි තියෙන්නෙ
    මියුසික් වලත් එහෙමම තමයි, සිංහල සිංදු වල 5.1 තියන ඒව තියෙද දන්නෙත් නැහැ

    ඔයා කියන එක ඇත්ත තමයි. මූවි එකක් බලන්න ඕනි මූවි එකක් බලන විදියට. ටීවි සීරියස් එකක් බලන්න ඕනි ඒ විදියට. හැබැයි ඔරිජිනල් ලොස්ලස් සවුන්ඩ් තියෙන මූවි එකක් 4GB-6GB වෙන්නේ නැහැ. ඊිට වඩා ගොඩක් වැඩියි. මූවි එකක් බලනවා කියනවා එකයි ටීවි සීරයස් එකක් බලන එකයි දෙකක්නේ මචං. කොහොමත් හොද මූවි එකක් ටීටි සිරියස් වගේ එක දිගට රීලිස් වෙන්නේ නැහැනේ.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    මගේ ලග 5.1 එකක් තියනවා, එක එපා වෙනවා ටික දවසක් ගියාම
    හැම තැනම වයර් ඇදගෙන, හදිසියකට එහෙ මෙහ කරගන්නත් අමාරුයි, ඔය කරදර නිසා දැන් ඒක අස්සක දාල යූස් කරන්නෙත් නැති තරම්
    අපි අහන බලන කන්ටෙන්ට් වල 5.1 ඇත්තෙත් නැහැ ඒක නිසා චැනල් 5න් ඇහුනට සරවුන්ඩ් සවුන්ඩ් හරියට නැහැ, මම නම් 5.1 එක ගනිපු එක ගැන තාම දුක් වෙනවා

    හොඳ 2.1 එකක් ගනින්. Logitech Z623 වගේ ඒව 2.1 උනාට සවුන්ඩ් පට්ටම කොලිටි හැබැයි ටිකක් විතර ගනන්

    Logitech Z623 මම දැනට අහලා තියෙන හොදම sound system වලින් එකක්. sound එක මාර කොලටි.

    එක ගන්න සල්ලි තිබ්බේ නැති නිසා logitech z523 එකක් ගත්තේ. එකත් හොදයි
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ගොඩක් අඩුවට තියෙන ඒවාට එන්නේ නැ බන්.
    අනික ඕව කාමරේ පුරාම ගැහුවම වයර් හැමතැනම.
    අනික 5.1 movies ගන්න ඕනේ ඕවගේ බලන්න. :(

    ඒක නං එහෙම තමා. පොඩ්ඩ ක් පිළිවෙල ට හදා ගන්න ඕනේ 😜😜😜
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    Logitech Z623 මම දැනට අහලා තියෙන හොදම sound system වලින් එකක්. sound එක මාර කොලටි.

    එක ගන්න සල්ලි තිබ්බේ නැති නිසා logitech z523 එකක් ගත්තේ. එකත් හොදයි

    අඩෝ ඇයි බන් සිරාවටම 2.1 වෙලත් මෙච්චර ගණන් මේක? වොට් ගාන වැඩි නිසාද? ඇත්තටම වොට් ගානෙන් මනින්නේ මොකක්ද? අර PMPO කියන්නේ මොකක්ද? :baffled:

    ctoSbq1.png
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113

    අඩෝ ඇයි බන් සිරාවටම 2.1 වෙලත් මෙච්චර ගණන් මේක? වොට් ගාන වැඩි නිසාද? ඇත්තටම වොට් ගානෙන් මනින්නේ මොකක්ද? අර PMPO කියන්නේ මොකක්ද? :baffled:

    ctoSbq1.png

    ඔකේ sounds මාර කොලිටි බන්. youtube reviews එහෙම බලපන් හොද headphone එකක් තියෙනවා නම් idea එකක් ගන්න පුළුවන්. 2.1, 5.1 උනා කියලා ගානට අදාල නෑ. 5.1 nam 5000 කට විතරක් ගන්නත් පුළුවන් ඒවා තියෙනවා. sound නම් මෙලෝ රහක් නැ