BuyKorea එකෙන් Computer parts ගත්ත අය ඉන්නවද? 
Quality එක කොහොමද?
Normal Second Hand market එකට වඩා සැහෙන්න ලාබයි
Any suggestions?

ඔව්, දැන් මාස 2ක් තිස්සෙ වැඩ අවුලක් නැහැ. මේකෙ තියෙන හාඩ් ඩිස්ක් එකයි, කේසින් එකයි ඇරෙන්න අනිත් ඔක්කොම පාර්ට්ස් ගත්තෙ එතනින්, ඔක්කොටම රු. 34,000ක් ගියා. ගන්න ඕන බඩු ටික කිව්වම උන් ඇතුලට ගිහින් පාර්ට්ස් ටික අරගෙන එනවා, ඔක්කොම වෙන වෙනම බබල් ව්‍රැප් කරලා තිබුනෙ. සයිට් එකේ දාලා තියෙන ගානටම බඩු ටික දුන්නා.
එකම අවුල මම එතන අයිතිකාරයත් එක්ක හිනා වුනාම ඌ මට ඔරවනවා, ඌ එතන වැඩිය ඉන්නෙ නැති නිසා අවුලක් නැහැ. අඩුවට ගේමින් කම්පියුටරයක් ගන්න කියාපු තැන. ගුඩ් ලක්!
![]()
![]()
![]()
ow mamat ungen HD monitor ekakui powesupply ekakui gatta dan masa 4 wenawa tawama kisi awulak na hodata wada
ara hadapu machimata neweine?
) ara hadapu machimata neweine?
na na bun ekata nemei
mage kalin machine eke power supply eke awulak tibuna ekata gatte
monitor eka nam use karanne alut pc ekata
RX570 EKAඑක GATHTHEගත්තේ KIYADAකියද BANබන්?BuyKorea Review