Any Experience on Buykorea??

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    BuyKorea එකෙන් Computer parts ගත්ත අය ඉන්නවද? :oo:

    Quality එක කොහොමද? :oo:

    Normal Second Hand market එකට වඩා සැහෙන්න ලාබයි

    Any suggestions? :D:D
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    BuyKorea Review

    ඔව්, දැන් මාස 2ක් තිස්සෙ වැඩ අවුලක් නැහැ. මේකෙ තියෙන හාඩ් ඩිස්ක් එකයි, කේසින් එකයි ඇරෙන්න අනිත් ඔක්කොම පාර්ට්ස් ගත්තෙ එතනින්, ඔක්කොටම රු. 34,000ක් ගියා. ගන්න ඕන බඩු ටික කිව්වම උන් ඇතුලට ගිහින් පාර්ට්ස් ටික අරගෙන එනවා, ඔක්කොම වෙන වෙනම බබල් ව්‍රැප් කරලා තිබුනෙ. සයිට් එකේ දාලා තියෙන ගානටම බඩු ටික දුන්නා.

    එකම අවුල මම එතන අයිතිකාරයත් එක්ක හිනා වුනාම ඌ මට ඔරවනවා, ඌ එතන වැඩිය ඉන්නෙ නැති නිසා අවුලක් නැහැ. අඩුවට ගේමින් කම්පියුටරයක් ගන්න කියාපු තැන. ගුඩ් ලක්!

    JAGYCu.png

    JAGVTP.jpg

    JAGWj1.jpg
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ඔව්, දැන් මාස 2ක් තිස්සෙ වැඩ අවුලක් නැහැ. මේකෙ තියෙන හාඩ් ඩිස්ක් එකයි, කේසින් එකයි ඇරෙන්න අනිත් ඔක්කොම පාර්ට්ස් ගත්තෙ එතනින්, ඔක්කොටම රු. 34,000ක් ගියා. ගන්න ඕන බඩු ටික කිව්වම උන් ඇතුලට ගිහින් පාර්ට්ස් ටික අරගෙන එනවා, ඔක්කොම වෙන වෙනම බබල් ව්‍රැප් කරලා තිබුනෙ. සයිට් එකේ දාලා තියෙන ගානටම බඩු ටික දුන්නා.

    එකම අවුල මම එතන අයිතිකාරයත් එක්ක හිනා වුනාම ඌ මට ඔරවනවා, ඌ එතන වැඩිය ඉන්නෙ නැති නිසා අවුලක් නැහැ. අඩුවට ගේමින් කම්පියුටරයක් ගන්න කියාපු තැන. ගුඩ් ලක්!

    JAGYCu.png

    JAGVTP.jpg

    JAGWj1.jpg

    Rx570 එක කීයක් උනාද?
     
    • Like
    Reactions: DaRk RiDeR

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Motherboard එකක් ගත්තා දැන් අවුරුද්දකට වඩා ටිකක් වැඩියි.. ඊයේ වෙනකන් හොඳට තිබුණා ( අද තාම on කරේ නැ computer එක :lol:)

    බලලා ගනින් මට දුන්න මුල් motherboard එකේ jumper pin ( හෝ processor pin මට හරියටම මතක නෑ) අැද වෙලා තිබුණා.. එවේලේම දැක්ක නිසා මාරු කරගත්තා

    උන්ගෙ management එකේ මොකක් හරි අවුලක් තිබුණා FB page එකේ Korean කාරයෙක් post වගයක් දාලා තිබුණා කාලෙකට කලින්
     
    Last edited:
    • Like
    Reactions: DaRk RiDeR

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,582
    1
    99,785
    113
    33
    Kalutara
    BuyKorea Review

    ඔව්, දැන් මාස 2ක් තිස්සෙ වැඩ අවුලක් නැහැ. මේකෙ තියෙන හාඩ් ඩිස්ක් එකයි, කේසින් එකයි ඇරෙන්න අනිත් ඔක්කොම පාර්ට්ස් ගත්තෙ එතනින්, ඔක්කොටම රු. 34,000ක් ගියා. ගන්න ඕන බඩු ටික කිව්වම උන් ඇතුලට ගිහින් පාර්ට්ස් ටික අරගෙන එනවා, ඔක්කොම වෙන වෙනම බබල් ව්‍රැප් කරලා තිබුනෙ. සයිට් එකේ දාලා තියෙන ගානටම බඩු ටික දුන්නා.

    එකම අවුල මම එතන අයිතිකාරයත් එක්ක හිනා වුනාම ඌ මට ඔරවනවා, ඌ එතන වැඩිය ඉන්නෙ නැති නිසා අවුලක් නැහැ. අඩුවට ගේමින් කම්පියුටරයක් ගන්න කියාපු තැන. ගුඩ් ලක්!

    JAGYCu.png

    JAGVTP.jpg

    JAGWj1.jpg
    RX570 EKAඑක GATHTHEගත්තේ KIYADAකියද BANබන්?