ඔව් බදිද්දි ගැනිගේ ගෙදරින් දැවැද්දක් දෙනවානම් දැවැද්ද ගන්න ඕනා. පිරිමි කමට ලැජ්ජාවක් වත් පොන්නයෙක්වත් වේනනේ නැ දැවැද්ද ගත්තා කියලා. නමුත් පොන්නයෙක් වෙන්නේ පාසික්කාඩුවෙක් වගේ දැවැද්ද බලාගෙනම කසාද බැන්දොත්. එහෙම කුපාඩියෙක් වෙන්න එපා
දැවැද්ද පිටුපස ලොකු සංස්කෘතික චාරිත්‍රයක් තියනවා. සල්ලි වටිනාකමකට වඩා. අපේ තියෙන විවාහා චාරිත්‍රය අනුව ගැනි මිනිහාගේ ගෙදර පදිංචියට යනවා. ගෙදරක තාත්තා කෙනෙක් දුවව දිලා කැමැත්තෙන්ම සල්ලි දෙන්නේ මිනිහාගේ ගෙදර ගිහිල්ලා ඒ කෙල්ලට ජිවත් වෙන්න සුදුසු මුල් ප්‍රග්ධනය දෙන එක. තෝ මෙහෛට ආවේ අත වන වන කියන කතාව නැද්දම්මගෙන් අහගන්න එක නැති කරන්න. තොපි මහා රැඩිකල් උණ දාගෙන දැවැදි ප්‍රතික්ෂේප කරනවා ඇති. නමුත් උබාගේ අම්මලා අප්පලා තාම ඉන්නේ ඒ පරන සංස්කෘතියේ හොදේ. ගැනිව දිග එනවානම් එකි අල්මාරියක් ඇදක් හරි ඇන්න එනවානම්, ඒක අරන් එන්න දිපන්. මොකද එක ඒකිගෙම මනසට පෞර්ශයට හොදයි.
දුවෙක් දෙනකොට හැම අම්මෙක් තාත්තෙක්ම පොඩිකාලේ ඉදන්ම මේ ගැන හිතලා තියෙන්නේ. සල්ලි චුට්ටක් වත් නැති එදාවේල කන පවුලක වුනත් තාත්තෙක් දුවෙක් ඉන්වානම් දිග යන දවසට දෙන්න රන් මාලයක් ගන්න හරි ට්‍රයි කරනවා. සමාජෙට බැහැලා බලපං ඇතත් ඒකයි. එහෙම වත් හිතිමක් නැති පවුලකින් උබ ගැනියෙක් ගන්නවා කියන්නේ ඒ පවුලට ඇත්තටම මොකක්හරි අවුලක් තියනවා. තමන්ගේ දුවගේ අනාගතය ගැනවත් සිතන්නැති පවුලක්. උබලාම හිතපං එහෙම පවුලකින් දිගයක් ගන්නවාද කියලා? (ලගදි ව්‍යසනයක් ඇබැද්දියක් අනතුරක් ලෙඩක් වෙලා හෝ දෙමාපියෝ මැරුනු පවුල් අතැරපං)
උබලා හිතන මුදලේ වටිනාකමට වඩා දෙයක් දැවැදි කතාවේ තියනවා. ඒකතාම උබලාට තේරිලා නැත්තම් දැන්ම බදින්න හිතන්න එපා. නමුත් දැවැදි බලන් බදින වේස පොන්නයෙක් වෙන්නත් එපා
Ube kathawa sampuranayen hari bn. thamange sthawaraya hadan inna one okkotama kalin.




ඇත්ත තිත්තය්

