හොඳට සල්ලි තියන ලස්සන කෙල්ලෙක් අල්ලන්න කොල්ල වැඩ කාරයෙක් වෙන්න ඕන. නිකන් හැලපොයෝන්ට බැහැ .
මේකේ ගොඩක් එවුන් ජොබ් එකක් කරලා හරි emoney වලින් හරි ගානක් හොයා ගෙන නොර්මල් කෑලි වලට කර ගහල තියෙන්නේ. ඉතින් එකය් ඔය කෑ ගහන්නේ, තමන් කර ගහ ගත්ත එක හොඳය් කියල හිත හදා ගන්න.
ලස්සන සල්ලි තියන කෙල්ලෝ, ගොඩක් උගත්. english පුළුවන්, හැසිරෙන්න දන්නවා. තැනකට බස්සුවම ඔකොම කොර.
සල්ලි පස්සේ එලවන්නේ නැහැ, උන්ට සල්ලි සමාජේ පිළිගැනීම ඔක්කොම පොඩි කාලේ ඉඳන් තියනවා, නෑදෑයෝ ඔකොම ලොකු contacts, ඕන දෙයක් කර ගන්න පුළුවන්
පුළුවන් නම් එකෙක් දා ගනින්, මේකේ ඉන්න ගමේ අනාත වැඩ බැරි දාසල ගේ හිත නිවන කතා අහන්න නැතුව.![]()
සල්ලි උගත්කම ,අනිත් ඒවා තිබුනත් පවුල් පසුබිම වෙනස් කරගන්න බැහැ .උබ කියන මට්ටමට ගොඩක් අයට යන්න ඕනෙ .හැබැයි අතීතය නිසා කොල්ලා කොච්චර වැඩ්ඩෙක් උනත් හිර වෙනවා .උගෙන් පස්සෙ පරම්පරාවට තමයි ,අර ලෙවල් එකත් එක්ක පෑහෙන්න පුලුවන් .
සෙල්ෆ් මේඩ් මෑන් කෙනෙක් ට අපේ සමාජයෙන් ලොකු වැලිවු එකක් දෙන්නෙ නැහැ .උබ කොච්චර ලොකු බිස්නස් මන් කෙනෙක් උනත් ,සමහර විට උබේ කම්පනි එකේ වැඩ කරන එකෙක් සමාජයෙන් උබට වඩා වැලිවු කරන්න පුලුවන්

....Kochchera loku dowry ekak hambunath umbeta eeta wada tiyenewanan sinhaya wage inne puluwan....


