දෑවැද්ද

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හොඳට සල්ලි තියන ලස්සන කෙල්ලෙක් අල්ලන්න කොල්ල වැඩ කාරයෙක් වෙන්න ඕන. නිකන් හැලපොයෝන්ට බැහැ .
    මේකේ ගොඩක් එවුන් ජොබ් එකක් කරලා හරි emoney වලින් හරි ගානක් හොයා ගෙන නොර්මල් කෑලි වලට කර ගහල තියෙන්නේ. ඉතින් එකය් ඔය කෑ ගහන්නේ, තමන් කර ගහ ගත්ත එක හොඳය් කියල හිත හදා ගන්න.

    ලස්සන සල්ලි තියන කෙල්ලෝ, ගොඩක් උගත්. english පුළුවන්, හැසිරෙන්න දන්නවා. තැනකට බස්සුවම ඔකොම කොර.
    සල්ලි පස්සේ එලවන්නේ නැහැ, උන්ට සල්ලි සමාජේ පිළිගැනීම ඔක්කොම පොඩි කාලේ ඉඳන් තියනවා, නෑදෑයෝ ඔකොම ලොකු contacts, ඕන දෙයක් කර ගන්න පුළුවන්
    පුළුවන් නම් එකෙක් දා ගනින්, මේකේ ඉන්න ගමේ අනාත වැඩ බැරි දාසල ගේ හිත නිවන කතා අහන්න නැතුව.
    :rofl::rofl:

    සල්ලි උගත්කම ,අනිත් ඒවා තිබුනත් පවුල් පසුබිම වෙනස් කරගන්න බැහැ .උබ කියන මට්ටමට ගොඩක් අයට යන්න ඕනෙ .හැබැයි අතීතය නිසා කොල්ලා කොච්චර වැඩ්ඩෙක් උනත් හිර වෙනවා .උගෙන් පස්සෙ පරම්පරාවට තමයි ,අර ලෙවල් එකත් එක්ක පෑහෙන්න පුලුවන් .
    සෙල්ෆ් මේඩ් මෑන් කෙනෙක් ට අපේ සමාජයෙන් ලොකු වැලිවු එකක් දෙන්නෙ නැහැ .උබ කොච්චර ලොකු බිස්නස් මන් කෙනෙක් උනත් ,සමහර විට උබේ කම්පනි එකේ වැඩ කරන එකෙක් සමාජයෙන් උබට වඩා වැලිවු කරන්න පුලුවන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිංහයා වගේ ඉන්ඩ ඕනේ නම් ගන්න එපා, නගුට පුකේ ගහගෙන ඉන්න එවුන් ඕනේ තරම් දැකලා තියෙනවා. අඩුම ගාණේ ගෑනිගේ ඉඩමේ ගෙවල් හදපු එවුන් පවා. ගෑනිට ලෙබෙන/තියෙන දේකින් හදිසියට ණයක් එහෙම ගත්තාට කමක් නෑ. ආපහු දීපන්. මාමණ්ඩියාට, ගෑණිගේ නෑයන්ට පදිරි වෙන්න එපා. අනේ හුකේ ගෑණිගේ එල්ලිලා උඩ ගිය එවුන් මේකෙත් ඉන්නවා ඇති. පපුවට තට්ටුවක් දාලා බලපන්, බලුපූට්ටුවට ගල් පාරක් කාපු වේදනාව. ළමයි ගණන් ගන්නෙත් නෑ පොන්න පියාව.

    ube kathawa hari

    methana loku talk dena porawal thama genigen jeewath wenne. ita passe adanawa badinna epa single hitapalla kiyala. ai ithin dewedda aran genita yata wela inn kota epa wenawane.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732

    Dowry eke balaagena bandina ekai dena de ganne ekai dekak...ganita gedarin aran dunna vehicle/FD ekak hambunath epa kiyenewada? Ewa nathuwa geni enna be kiwwoth moko? :lol:....Kochchera loku dowry ekak hambunath umbeta eeta wada tiyenewanan sinhaya wage inne puluwan....
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333

    ඉතිං උෟ කිව්වද දෙන දේ ගන්න ඵපා කියල..උඹත් ගෑණිගෙන් ගොඩ ගිය ඵකෙක් වගේ මේකේ පොර ටෝක්ස් දැම්මට..:lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ube kathawa hari

    methana loku talk dena porawal thama genigen jeewath wenne. ita passe adanawa badinna epa single hitapalla kiyala. ai ithin dewedda aran genita yata wela inn kota epa wenawane.

    :lol:සිරා බං.මේ ත්‍රෙඩ් ඵක නිසා ඔක්කොම මාට්ටු.:lol:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    සිංහයා වගේ ඉන්ඩ ඕනේ නම් ගන්න එපා, නගුට පුකේ ගහගෙන ඉන්න එවුන් ඕනේ තරම් දැකලා තියෙනවා. අඩුම ගාණේ ගෑනිගේ ඉඩමේ ගෙවල් හදපු එවුන් පවා. ගෑනිට ලෙබෙන/තියෙන දේකින් හදිසියට ණයක් එහෙම ගත්තාට කමක් නෑ. ආපහු දීපන්. මාමණ්ඩියාට, ගෑණිගේ නෑයන්ට පදිරි වෙන්න එපා. අනේ හුකේ ගෑණිගේ එල්ලිලා උඩ ගිය එවුන් මේකෙත් ඉන්නවා ඇති. පපුවට තට්ටුවක් දාලා බලපන්, බලුපූට්ටුවට ගල් පාරක් කාපු වේදනාව. ළමයි ගණන් ගන්නෙත් නෑ පොන්න පියාව.

    :yes::yes:
    meke un hithan inne dawaddak unta denna one uu pirimi hinda,maha ponna pataw inne dn,dunnama ganna eka wenama ekak,passen gihilla higakala ganna eka ponna kamak

    dawadda gathama smaharawelawata waliyak giyoth gaani,ganige pawle unui baninne ewa mathak kara kara,natta puke gahan thamai inna wenne ehema unoth
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දෑවැද්දෙන් ගොඩ ගියපු උන් ඉන්නවද?:rolleyes:
    බදින්න ඉන්න කෙල්ලගෙන් බොලාට මොනාද ලෑබෙන්න තියෙන්නෙ. :rolleyes:
    බැදපු අයට මොනාද දෑවැද්දට ලැබුණෙ. බැන්දට පස්සෙ ලැබුනද, නැත්තන් නැන්දා මාමා මැරෙනකන් බලන් ඉන්න වෙනවද?
    දැන් උබලා මට පියො ලව් ගැන උගන්නන්න එපා, දැනගන්න අහන්නෙ.

    depression , anxiety , bipolar disorder, mood disorders, Eating disorders, Panic attacks, Nightmares ,
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සිංහල ගෑණු හම්බයොන්ව බැඳල මුස්ලිම් වෙන්නෙ තොපි වගේ පොන්න සිංහල හැත්ත නිසා තමා..අැයි ඉතිං තොපි ගෑණියෙක්ව බඳින්නෙත් ඒ ගෑණිට අැති අාදරයකට නෙමෙයිනෙ සල්ලි නිසානේ..ඔය තරම් හිඟමන නම් බඩ කපන් මැරියං ගෑණුන්ගෙන් යැපෙන්න ලැජ්‍ජ නැද්ද හුත්තො?:lol:

    Aniwa meka thama hethuwa sinhala gaanu thambinwa badina. :yes:Ape un hithan inne unge araka gold kiyala..:D
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    කෙල්ලගේ ගෙදරින් දෑවැද්දක් දෙනව නම් ගනින්.

    එපා කිය කිය කෙල්ලගේ දෙමව්පියෝ චාටර් කරන්න එපා..

    මොනම දෙමව්පියෙක් කැමති නැහැ දුවෙක් නිකන් අත වන වන යවන්න .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    ඉතිං උෟ කිව්වද දෙන දේ ගන්න ඵපා කියල..උඹත් ගෑණිගෙන් ගොඩ ගිය ඵකෙක් වගේ මේකේ පොර ටෝක්ස් දැම්මට..:lol:

    Sudda sinhalen kiyela tiyenne ganna epa kiyela? Penne nadde? Mama bandela na oi
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    කෙල්ලගේ ගෙදරින් දෑවැද්දක් දෙනව නම් ගනින්.

    එපා කිය කිය කෙල්ලගේ දෙමව්පියෝ චාටර් කරන්න එපා..

    මොනම දෙමව්පියෙක් කැමති නැහැ දුවෙක් නිකන් අත වන වන යවන්න .

    ඔව් මොකද ලංකාවෙ චීත්ත පිරිමි ඵයාල හොඳට ගැන දන්න නිසා:lol:.තමන් දුක් මහන්‍සි වෙලා හදපු දුවට ඵක ඵකාගෙන්‍ කතන්දර අහන්‍න තියෙන අකමැත්ත..නැතුව උගෙ අැති ලබ්බකට නෙමෙයි.ඒ කෙල්ලට තියෙන අාදරේට.:yes:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    :yes::yes:
    meke un hithan inne dawaddak unta denna one uu pirimi hinda,maha ponna pataw inne dn,dunnama ganna eka wenama ekak,passen gihilla higakala ganna eka ponna kamak

    dawadda gathama smaharawelawata waliyak giyoth gaani,ganige pawle unui baninne ewa mathak kara kara,natta puke gahan thamai inna wenne ehema unoth

    Dowry ekak nathuwa yana geniyekutath oya sethe ma tamai. :lol: