office ගෑනු

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මාර ඔෆිස් ගෑනු තොගයක් බන් පිට යන්නේ .....පිටින් හිතන්නවත් බැරි සුපිරි කියන ඒවා පිට යනවා බන්
     
    • Haha
    Reactions: Hankook

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මම කාලයක් vauxhall street එකේ තියෙන company එකක වැඩ කලා
    බිල්ඩින් එකක තුන්වෙනි තට්ටුවේ වගේ තිබුනේ ඔෆිස් එක
    මේකේ බොසයි GM ගෑනියි සීන් එකේ හිටියේ හැබැයි කාටවත් මට්ටු වෙන්න වැඩේ නැතිව කරගෙන ගියා
    දවසක් මට වැඩ වගයකට උදෙන්ම මාතර යන්න තිබුන නිසා GM ගෑණී උදේ 6.30 ට වගේ එන්න කියලා තිබුණා ඔෆිස් එකට ඒකි ඉන්නවා කියලා
    මම යද්දී 7.15 වගේ උනා එත් දොර ලොක් කරලා තිබුනේ
    GM ගේ ෆෝන් එකට කෝල් කලා answer කරන්නෙත් නැහැ
    ඊට පස්සේ දොරේ වීදුරුවෙන් බලද්දී පේනවා බොසාගේ කාමරේ සෙටිය උඩ දෙන්නා ජිගි ජිගි සීන් එකේ ඉන්නේ කියලා
    ඕන මගුලක් කියලා ගත්තා බොසාගේ ෆෝන් එකට කෝල් එකක්
    එක දැකලද කොහෙද GM ගෑණී බාගෙට ඇදගෙන වගේ කොන්ඩෙත් අවුල් කරගෙන ඇවිත් දොර ඇරියා good morning කියාගෙනම
    මම වැඩි වෙලා ඉන්නේ නැතිව මගේ වැඩේ කරගෙන ඔෆිස් එකෙන් ගියා
    ඒත් එදා සින් එකෙන් පස්සේ GM මාර විදිහට ෆිට් උනා මාත් එක්ක ටික කාලයක් සමහර විට දෙන්නාගේ පලහිලව්ව රහසක් නොවුනත් කාටවත් එලි වෙලා තිබුනේ නැති නිසා වෙන්න ඇති
    ඒත් කාලයක් යද්දී මටම තේරුණා GM ට මාත් එක්ක ෆේස් කරන්න වැඩිය කැමති නැහැ වගේ
    ඊට පස්සේ පොඩි පොඩි කැපිලි වගයකුත් ආවා GM ගෙන්ම මම වැඩිය හිතන්නේ නැතිව වෙන ජොබ් එකකුත් සෙට් වෙලා තිබුන නිසා company එකෙන් අයින් උනා
    හැබැයි අන්තිම දවසේ GM මට කතා කලා බොසාගේ කාමරේට, බෝස හිටියේ නැහැ එත්, ගියාම ටික වෙලාවක් කතා කර කර ඉදලා මේකි අඩන්න පටන් ගත්තා
    පස්සේ මට තේරුණා මෙච්චර කාලයක් මේකි ඉදලා තියෙන්නේ මට මුහුණ දී ගන්න බැරිව කියලා
    ඒ නිසා මම කැමැත්තෙන්ම අස් වෙලා යනකන් ඉදලා තියෙන්නේ
     
    ඔය වගේ ඔෆිස් සීන් කොච්චර ඇතිද?:sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපේ රටේ සංස්කෘතියත් එක්ක මේ දේවල් දැඩි ලෙස්ස බද්ද වෙලා තියෙන නිසා සමහර දේවල් පුදුම සහගතයි ලොකෙත් එක්ක බලනකොට.

    මෙන්න මේක හොදට බලන්න.මුන්ට වගෙ වගක්වත් තියෙනවද කියල.

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කොහොමද බන් ඉතින් ඔහොම ජොබ් කරන කෙල්ලෙක් බදින්නේ....

    හැමෝම එහෙම නැහැ බන් බය නැතිව බැදපන්
    හැබැයි මම හිටිය හැම ඔෆිස් එකකම ලව් සීන් නම් තිබුණා
    හුගක් එව්වා කෙරුනේ නැහැ එකක් දෙකක් වගේ නම් උනා
    ඒත් ලව් සීන් එකක්වත් තිබුනේ නැති කෙල්ලෝ හොයා හොයා ඉන්න එපා කසාද බදින්න
    මගේ අත්දැකීමෙන් කියන්නේ
    ජීවිතේට ලව් එකක් තිබුනේ නැහැ කියන කෙල්ලෙක්ට වඩා ලව් එකක් තිබුණා කියන කෙල්ලව විස්වාස කරපන්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අපේ රටේ සංස්කෘතියත් එක්ක මේ දේවල් දැඩි ලෙස්ස බද්ද වෙලා තියෙන නිසා සමහර දේවල් පුදුම සහගතයි ලොකෙත් එක්ක බලනකොට.

    මෙන්න මේක හොදට බලන්න.මුන්ට වගෙ වගක්වත් තියෙනවද කියල.

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    හැමෝම එහෙම නැහැ බන් බය නැතිව බැදපන්
    හැබැයි මම හිටිය හැම ඔෆිස් එකකම ලව් සීන් නම් තිබුණා
    හුගක් එව්වා කෙරුනේ නැහැ එකක් දෙකක් වගේ නම් උනා
    ඒත් ලව් සීන් එකක්වත් තිබුනේ නැති කෙල්ලෝ හොයා හොයා ඉන්න එපා කසාද බදින්න
    මගේ අත්දැකීමෙන් කියන්නේ
    ජීවිතේට ලව් එකක් තිබුනේ නැහැ කියන කෙල්ලෙක්ට වඩා ලව් එකක් තිබුණා කියන කෙල්ලව විස්වාස කරපන්

    ඒකනම් ඇත්ත....ලව් සින් නැතුව පිටට අල්ලන උන් ඉන්නේ ගොඩක් දැන්