Best Mobile Payment App

Yetiya

Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    SMS alert aniwaryen thiyenna ona.
    NHB call center ekata katha karala SMS alert service eka active karaganna.

    Bro, මේකට active කරන්න ඕනෙ, SMS Alert ද,නැත්නන් SMS Banking ද, සම්පත් එකේ මෙහෙම දෙකක් තියෙනවනෙ?????
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru

    SMS alerts machan.
    Sampath bank ake sms delay wena nisa account eka verify karaganna beri una mata. Vishwa ekata log wela thamai amount eka bala gatte.
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    Thanks for checking ;)

    thumb_up_small.png
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බිල් ගෙවද්දී වැඩිපුර කියක් කැපෙනවද? (සම්පත් එකෙන්)
     
    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    කාඩ් එක ඇඩ් කරද්දි Error එකක් එනවනෙ. " please contact your bank and ensure your bank account meet the justpay requirement"

    පස්සෙ මං ipay එකට කතා කරා එයාල කිව්ව බැංකුවට කතා කරල SMS facility for online transaction ඇක්ටිව් කරගන්න කියල.
    මගෙ acc එක සම්පත් එකක්, ඒකෙ විශ්ව එකයි SMS Alert එකයි කලින් ඉදන් ඇක්විව්.
    බැංකුවට කතා කරාම SMS Alert තිබ්බහම ඇති කියල කිව්ව. ඒත් තාම හරිගියෙ නෑ..
     
    Last edited:
    • Like
    Reactions: Nipuna90SA

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    කාඩ් එක ඇඩ් කරද්දි Error එකක් එනවනෙ. " please contact your bank and ensure your bank account meet the justpay requirement"

    පස්සෙ මං ipay එකට කතා කරා එයාල කිව්ව බැංකුවට කතා කරල SMS facility for online transaction ඇක්ටිව් කරගන්න කියල.
    මගෙ acc එක සම්පත් එකක්, ඒකෙ විශ්ව එකයි SMS Alert එකයි කලින් ඉදන් ඇක්විව්.
    බැංකුවට කතා කරාම SMS Alert තිබ්බහම ඇති කියල කිව්ව. ඒත් තාම හරිගියෙ නෑ..

    Machan, mama danna tharamin mekata card add karanna behe.
    Savings accounts witarai add karanna puluwan.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,174
    393
    83
    6°3′13″N 80°12′42″E
    මචං Other bank fund transfer වලට charge කරනවද මේකේදි?
    Top up කරන්න පුළුවන් උපරිම මුදල කීයද ඒක පාරකට?

    FriMi තමයි පාවිච්ච් කරන්නේ දැනට. උන්ගේ දැන් service charge add කරලා බං ගොඩක් service වලට.
    මම කලින් LOLC REAL TIME APP ඒක Try කලා. ඒකේ password අමතක වෙලා මට ක change කරගන්න ගිහින් හෙන කට්ටක් කෑවා. LOLC branch ඒකකට 2 පාරක් ගිහින් කොල පුරවලා දීලා. ඒපා උනා. ඒහෙම කරලත් හරි ගියේ නෑ වැඩේ. උන්ගේ system අවුලක්ද කොහෙද මගේ password change කරන්න බැරි උනා උන්ගේ IT Department ඒකටත්. මන් වැඩේ අත්තැරලා FriMi ම පාවිච්ච් කරන්න ගත්තා ඒ් පාර.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93

    නෑ මචං අමතර ගාස්තු කිසිම දේකට අය කරන්නෙ නෑ. ටොපප් කරනවා කියල දෙයක් නෑ අපේ දැනට තියන ඕනෑම බැංකුවක අකවුන්ට් එකක් ලින්ක් කරන්න පුළුවන්. අකවුන්ට් දෙක තුනක් උනත් ලින්ක් කරාට පස්සෙ ගෙවන වෙලාවට ගෙවන්න ඕන ලින්ක් කරපු මොන අකවුන්ට් එකෙන්ද කියල සිලෙක්ට් කරන්න පුළුවන්. පට්ට සිරා ඇප් එකක්.
    මමත් LOLC පාවිච්චි කරා උන්ගෙ සිස්ටම් අවුල් වෙනවා ඉඳල හිටලා. එතකොට ඒ අදාළ සර්විස් නැති වෙනවා. පාස්වර්ඩ් අමතක වෙලා මාත් හෙන කට්ටක් කෑවා
     
    • Like
    Reactions: ACHIK

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    මචං Other bank fund transfer වලට charge කරනවද මේකේදි?
    Top up කරන්න පුළුවන් උපරිම මුදල කීයද ඒක පාරකට?

    FriMi තමයි පාවිච්ච් කරන්නේ දැනට. උන්ගේ දැන් service charge add කරලා බං ගොඩක් service වලට.
    මම කලින් LOLC REAL TIME APP ඒක Try කලා. ඒකේ password අමතක වෙලා මට ක change කරගන්න ගිහින් හෙන කට්ටක් කෑවා. LOLC branch ඒකකට 2 පාරක් ගිහින් කොල පුරවලා දීලා. ඒපා උනා. ඒහෙම කරලත් හරි ගියේ නෑ වැඩේ. උන්ගේ system අවුලක්ද කොහෙද මගේ password change කරන්න බැරි උනා උන්ගේ IT Department ඒකටත්. මන් වැඩේ අත්තැරලා FriMi ම පාවිච්ච් කරන්න ගත්තා ඒ් පාර.

    Per transaction : Rs. 25,000
    Per day : Rs. 100,000

    Me app ake ahema case nehe, try karala balapan.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබට කියක් ගෙවනවද මේ ඇප් එක ප්‍රමෝට් කරනවට ? :yes: