අපේ ඉන්වර්ටර් ෆ්රිජ් 1, නොර්මල් ෆ්රිජ් 1, සිවිලින් ෆෑන් 3, ස්ටෑන්ඩ් ෆෑන් 2, LED බල්බ් 8, රයිස් කුකර් 2, බ්රෙන්ඩර් 2. සමාන්යයෙන් යුනිට් 300ක් යනව මාසෙට. මේ රස්නෙත් එක්ක curfew අයින් කරපු ගමන් එකක් හයි කරන්න ඉන්නෙ. හවස 6 වගෙ ඉදල පාන්දර 5,6 වෙනකන් දාන්නෙ. සිවිලින් ෆෑන් 1, ස්ටෑන්ඩ් ෆෑන් එකයි අඩු වෙනව ඔක දැම්මම. යුනිට් 180ට වැඩි නිසා, මේකට යුනිට් 2ක් ගියත් දවසට, මාසෙට 60ක් වත් යයිනෙ . එතකොට 180 x 60 = 10800 වැඩිපුර මට යයිද. දැන් දන්න කෙනෙක් කියපල්ල මන් දාන්න හොද පැනසොනික් ද , LG ඩුවල් ඉන්වර්ටර් ද කියල. full confuse wela inne 




