ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    5 feet 8 inches

    48 kg

    දන්නා කලේ ඉඳන් මෙහෙම තමා .. මොනවා කෑවත් මහත් වෙන්නේ නැ . ඩොකා කියන්නේ කිසි ලෙඩක් නැ .ඔහොමම ඉන්න කියල ..:P:baffled:

    කෑල්ලක්වත් සෙට් කර ගන්නේ කොහොමද බන්.....කෝටුව වගේ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    5 feet 8 inches

    48 kg

    දන්නා කලේ ඉඳන් මෙහෙම තමා .. මොනවා කෑවත් මහත් වෙන්නේ නැ . ඩොකා කියන්නේ කිසි ලෙඩක් නැ .ඔහොමම ඉන්න කියල ..:P:baffled:

    mama umbe usamai aurudu dekakata kalin 88KG :baffled: eka wenama athal ekak :D
    bara adu welama balanna ona danena sahalluwa.

    bara wadi una kiyanne hariyata umba extra kg gaanak ange ellan innawa wage thama.

    edit : dan mama 60-65 KG athara :rolleyes:

    බර අඩුව ඉද්දිත් කිසි ලස්සනක් නෑ බන් ඇගේ...අනික කෝටුව වගේ ....මට නම් මේක ගැන හිතලම ඩිප්රේෂන් වගේ බන්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    සිරාම කියන්නේ දැන් මේ ගැන හිතලම ....මට දවසේ හැම වෙලේම ගොඩක් තරහා යනවා....මයින් රිලැක්ස් නැති හින්දා තරහා ගියාම අතට අහු වෙන හැම දේම කුඩු කරනවා පොලේ ගහලා.පෝන් කියක්නම් කුඩු කරාද...කල්පනා කරලම තමා irritable bowl syndrom එකත් එන්න ඇත්තේ...
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    සිරාම කියන්නේ දැන් මේ ගැන හිතලම ....මට දවසේ හැම වෙලේම ගොඩක් තරහා යනවා....මයින් රිලැක්ස් නැති හින්දා තරහා ගියාම අතට අහු වෙන හැම දේම කුඩු කරනවා පොලේ ගහලා.පෝන් කියක්නම් කුඩු කරාද...කල්පනා කරලම තමා irritable bowl syndrom එකත් එන්න ඇත්තේ...

    :oo::oo::oo::oo::oo:
    Ado sirada ban... ...ubage bara 43i da...?
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මන් ඔය වගේ කෑම කකා ජිම් ගියා බන් කාලයක්...ඒත් හරි ගියේ නෑ බන්

    kalayak karala hari yanne nha
    results enakan digatama karanna one

    results awyin passeth karanna one

    meka one dekata adalayi

    fitness ube case ekedi bara wadikaireema th adalayi.

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මට අඩු කරගන්න බැරිව ඉන්නවා තෝ මගුලක් කතා කරනවා :lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    කිලෝ හැට ගණන් හැත්තෑ තියෙද්දී මොන වගේ ෆීල් එකක්ද බන් තියෙන්නේ....බර අහද්දී ඒ වගේ ගණන් කියද්දී පට්ට ගැම්මෙන් නේද බන් කියන්නේ කියන උන්....මොනවා කරත් 43 න් එහා යන්න බෑ බන්...කෙල්ලොත් ලොකු ගණන් බරවල් කියනවා....ලැජ්ජාවේ බෑ බන් බර අහද්දී:sorry:

    Oh............very low ..
    try hitting gym for 2-3 years.

    im 100Kg, 6ft.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    හම්බුන බන් nutritionist කෙනෙක්.ඒ ශේඩුල් එකට කවත් හරි ගියේ නෑ බන්. whey එකකුත් බිව්වා

    මන් ඔය වගේ කෑම කකා ජිම් ගියා බන් කාලයක්...ඒත් හරි ගියේ නෑ බන්

    Doesnt change a thing in a month or two...
    Try at least 2-3 years..

    I started going to gym on 1997-98
    started getting significant gains in 2004-2006

    reached 95-100Kg on 2007-2008
    Still the same, though I only visit gym 3 months in a year now.

    Nothing good can be gained easily

    Last edited:

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මන් ඔය වගේ කෑම කකා ජිම් ගියා බන් කාලයක්...ඒත් හරි ගියේ නෑ බන්

    kalayak kiynne masayak dekakda...?
    hriyta kama tika kala awuruddak wth ynna ooni.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,822
    1,437
    113
    ගෙදර
    සිරාම කියන්නේ දැන් මේ ගැන හිතලම ....මට දවසේ හැම වෙලේම ගොඩක් තරහා යනවා....මයින් රිලැක්ස් නැති හින්දා තරහා ගියාම අතට අහු වෙන හැම දේම කුඩු කරනවා පොලේ ගහලා.පෝන් කියක්නම් කුඩු කරාද...කල්පනා කරලම තමා irritable bowl syndrom එකත් එන්න ඇත්තේ...

    ලොකුවට හිතන්න එපා බන් .. මමනම් වැඩිය හිතන්නෑ .. අපේ අම්මනම් දකින දකින ගානට කියවනවා .. gym යන එක ගැන වැඩිය හිතුවේ නැහැ මම මස් , මාළු කන්නේ නැති නිසා .(බිත්තර කනවා:P ) පිටි බොන්න අදහසක් නෑ .. :no:
    long sleeve t-shirt එකක් ගැහුවම shape.:baffled::D:rolleyes: