johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මානවකය : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?

    බුදුරජාණන් වහන්සේ : හොඳයි. මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද?

    මානවකය : ඔව්, ඉන්නවා.

    බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද ?

    මානවකය : ඔව්. ඉන්නවා.

    බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද ?

    මානවකය : ඉන්නවනේ හිමියනි.

    බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද ?

    මානවකය : එසේය හිමියනි.

    බුදුරජාණන් වහන්සේ : ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ ?

    මානවකය : ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ.

    බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

    මානවකය : ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

    බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

    මානවකය : ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

    බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

    මානවකය : ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ

    බුදුරජාණන් වහන්සේ : එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද?

    ( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )

    මානවකය : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.

    බුදුරජාණන් වහන්සේ : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?

    මානවකය : ඔව් ස්වාමීනි. එහෙම කළා.

    බුදුරජාණන් වහන්සේ : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?

    මානවකය : ඔවුනේ ස්වාමීනි.

    බුදුරජාණන් වහන්සේ : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?

    මානවකය : නෑ ස්වාමීනි.

    බුදුරජාණන් වහන්සේ : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?

    මානවකය : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.

    ඔබට දැන් වැටහුනා නේද... ඔබත් ඇත්ත ඇති සැටියේන් දකින්නේ නැත්නම්... ඔබත් මේ මහත් දිගූ සංසාර ගමනේ ගමන් කරන, වෙරලේ වැලි මාළිගා හදන දරුවත්
    අතර වෙනසක් නැත්තේමය...
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිම්පල් කතාවක් ගැඹුරු දහම් කරුණක්... සුබ වෙසගක් වේවා...!!! රෙප්+++++++
     
    • Like
    Reactions: johnferna678

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399

    හරියටම හරි , උන්වහන්සේ කතාකලේ ලෝකය තුල පවතින දුකක් ගැන නොවේ, ලෝකයම දුකක් බව නුවනින් අවබෝද කරගන්න මාර්ගය කියල දුන්නා
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සිම්පල් කතාවක් ගැඹුරු දහම් කරුණක්... සුබ වෙසගක් වේවා...!!! රෙප්+++++++

    හරිම සරලයි , ඒ වගේම සංකිර්ණයි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හරිම සරලයි , ඒ වගේම සංකිර්ණයි

    සංකීර්ණ වෙන්නෙ කොහොමද ? අතහැරීම තුලින් යා යුතු ගමන නිසාද ?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සංකීර්ණ වෙන්නෙ කොහොමද ? අතහැරීම තුලින් යා යුතු ගමන නිසාද ?

    ඇති සරළ කම නිසාම සංකීර්ණ වෙනවා , මතක තියාගන්න , අතහරිනකොට "මම සියල්ල අතහරිනවා යන්න " අල්ලාගෙන ....
     
    • Like
    Reactions: johnferna678

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇති සරළ කම නිසාම සංකීර්ණ වෙනවා , මතක තියාගන්න , අතහරිනකොට "මම සියල්ල අතහරිනවා යන්න " අල්ලාගෙන ....

    අඩේ.. තව කියපන්කො :nerd::nerd:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මානවකය : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?

    බුදුරජාණන් වහන්සේ : හොඳයි. මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද?

    මානවකය : ඔව්, ඉන්නවා.

    බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද ?

    මානවකය : ඔව්. ඉන්නවා.

    බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද ?

    මානවකය : ඉන්නවනේ හිමියනි.

    බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද ?

    මානවකය : එසේය හිමියනි.

    බුදුරජාණන් වහන්සේ : ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ ?

    මානවකය : ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ.

    බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

    මානවකය : ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

    බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

    මානවකය : ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

    බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

    මානවකය : ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ

    බුදුරජාණන් වහන්සේ : එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද?

    ( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )

    මානවකය : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.

    බුදුරජාණන් වහන්සේ : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?

    මානවකය : ඔව් ස්වාමීනි. එහෙම කළා.

    බුදුරජාණන් වහන්සේ : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?

    මානවකය : ඔවුනේ ස්වාමීනි.

    බුදුරජාණන් වහන්සේ : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?

    මානවකය : නෑ ස්වාමීනි.

    බුදුරජාණන් වහන්සේ : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?

    මානවකය : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.

    ඔබට දැන් වැටහුනා නේද... ඔබත් ඇත්ත ඇති සැටියේන් දකින්නේ නැත්නම්... ඔබත් මේ මහත් දිගූ සංසාර ගමනේ ගමන් කරන, වෙරලේ වැලි මාළිගා හදන දරුවත්
    අතර වෙනසක් නැත්තේමය...

    :love::love::love::love:
    Mewa gana kalpana karanakota api me race duwanne ay kiyala hithenawa bn hama paththenma.

    Machan la ay ape podi unta podi kale idalama ta niwan maga ta yanna para thorala denne naththe?

    Api karannema thawa thavath deval alla ganna dina ganna help karana ekane.

    Api demaupiyo washayen mokadda bn karanna one hariyatama.