.
.
.
.
.
.
.
.
.
පිටරට වැඩකරන්නේ නැතුව, Passport, flight ticket නැතුව මේ බැංකු වල USD Account එකක් හදපු අය කවුද ඉන්නේ?
1. මොනවද ඕන letters/documents ?
2. මුල් deposit එක කීයක් දන්නා ඕනද ? dollar notes විදියටද deposit කරන්න ඕන?
3. debit card එකක් ගන්න පුලුවන්ද ?
හදපු අයගේ අත්දැකීම් ටිකක් share කරගමු බලන්න?

Last edited: