ඊට කලින් පොඩ්ඩක් බෑන්ක් එකට ගිහින් බලපන් මොනවද ඕනේ කරන ඩොකියුමන්ට් කියල අකවුන්ට් එකක් ඕපන් කරන්න දැන් ඉස්සර වගේම ද නීති වෙනස් වෙලා ද කියල දන්නේ නෑ මචං.
HNB ෆියා අකවුන්ට් එකක් කියපන්..
ela. thanks mchn !
ඊට කලින් පොඩ්ඩක් බෑන්ක් එකට ගිහින් බලපන් මොනවද ඕනේ කරන ඩොකියුමන්ට් කියල අකවුන්ට් එකක් ඕපන් කරන්න දැන් ඉස්සර වගේම ද නීති වෙනස් වෙලා ද කියල දන්නේ නෑ මචං.
HNB ෆියා අකවුන්ට් එකක් කියපන්..
sampath eke documents illanwada? A usd account ekata wenama debit card ekak hadaganna puluwnda?
එහෙනම් මොනවහරි මගඩියක් තමයි මචං![]()

මම Sampath Bank එකේ RFC account එකක්
open කර 2013 වගේ. මට ඉස්සර Adsense cheque හැම මාසේ ආවා. ඒක දැකල bank එකෙන් ම RFC එකක් Open කරමු ද කියලා ඇහුවා. මුකුත් documents ඕනේ උනේ නෑ. Manager කෙලින්ම වැඩේ කරලා දීපු නිසා.
an NTB eken hadha gatta ...salli ena widiha pennanna letter ekak withari dunne
habai NTB un ganak kapa gannawa sampahth com walata wada
මාත් කොරෝන ලංකාවෙ පටන් ගත්ත කාලෙ ඉඳලම ඩොලර් එකතු කරනව බං තාම එක ඩොලර් එකක්වත් රුපියල් වලට කන්වර්ට් කරේ නෑ. හැබැයි 193ටත් ගිහිල්ල දැන් එක පාරටම 185ට වගේ බැහැල ඒ ගානෙම ස්ටේබල් තියෙනව බං. මටත් හිතාගන්න බැරුව ඉන්නෙ මොනව කරන්නද කියල. ඉස්සරහට මොනව වෙයිද කියිල කිසිම අදහසක් නෑ. අඩු වුණොත් පට්ට අපරාදෙ වැඩි වුණොත් දැන් විත්ඩ්‍රෝ කරොත් අපරාදෙදෙලොවක් මැද අතරමං වෙලා
![]()
අන්න ඒක තමයි මචං මටත් හිතාගන්න බැරි. මම සාමාන්‍යයෙන් කරන්නෙ USD --> LKR කරල රුපියල් වලින් FD දානව බට් දැන් කරුමෙට FD වල රේට්ස්තුත් බහිනව බලාගෙන ඉද්දි. ගිය මාසෙත් අඩු කරා මේ මාසෙ ආයිත් අඩු කරල
ඔය එකවුන්ට් එකේ තියන ඩොලර් ටික රුපියල් වලට හරවල ඒක FD දාල අතට එන මුදලයි, නිකම්ම ඩොලර් එකවුන්ට් එකේ තිබ්බම ලැබෙන ගානයි බලන්න.


හැබැයි මේ වගේ තීරණාත්මක කාලෙක මට හිතෙනව Dollar වලින් තියාගෙන ඉන්න එකෙන් ලාබයක් මිසක් පාඩුවක් වෙන එකක් නෑ කියල


කෙලින්ම USD විදිහට අඩු වෙන්නේ මචං... රුපී වලට කන්වර්ට් වුනේ නෑ. රට LK හින්දා ඔහොම වෙයි කියලා මුලින් මට හිතුනා..ඒ උනාට එහෙම උනේ නෑ...කෙලින්ම USD අඩු උනේ.
RFC account akata visa card akak denavada ?
paypal link karanna puluwanda ?