VITZ 2007

FURY477

Active member
  • Apr 17, 2019
    432
    66
    28
    මචන් මට තියෙන්නේ celerio 2015 එකක් .. 25කට VITZ 2007 1ස්ට් ඔව්නේර් එකක් සෙට වෙලා තියනවා. මගේ celerio එක එකෙක් 23කට ඉල්ලනවා. තව එකෙක් .එක දීලා ජපන් ඒකකට මාරු වෙන්න බැලුවේ . 25කට VITZ 2007 එකක් පාඩුද. නින්දකුත් නැහැ banz ඕක ගැන හිතලා :rolleyes::sorry: .
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,133
    841
    113
    ----- Hill City ----
    2007 nisa garage gaane yanna set wei.. celerio ekata wada hondai options ! but mea dws wala hatiyata celerio eka reliable and low cost maintenance ! .. its up to you and depends on what purpose you going to use it...
     
    • Like
    Reactions: FURY477

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,064
    9,312
    113
    තෙල් නං වැඩ කරන එකක් නෑ සෙලරියෝ එකේ වගේ

    my personal opinion , keep selerio , 2007 kiyanne tikak parana wadii ban
     
    • Like
    Reactions: FURY477

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    2007 nisa garage gaane yanna set wei.. celerio ekata wada hondai options ! but mea dws wala hatiyata celerio eka reliable and low cost maintenance ! .. its up to you and depends on what purpose you going to use it...

    paadui. e ganata ganna epa

    තොත්ත බබා;25386546 said:
    තෙල් නං වැඩ කරන එකක් නෑ සෙලරියෝ එකේ වගේ

    my personal opinion , keep selerio , 2007 kiyanne tikak parana wadii ban

    wahane padala baluwa patta smooth. lady doctor kenek used. celerio eka gatte man 2nd hand , aran dan 1 and half years ewarai. repair mukuth awe naha . service eka witharai damme. ekko celero ekama thiya gannawa anyway thanks all!
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Milage kiiyada? Hodata maintain krala nam loku issue ekak nathi wei... lokuwata faults nam ne vitz eke... maintains tika hariyata wela nam... habai milage 2 lakhs walata kittu nam ganna epa
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Milage kiiyada? Hodata maintain krala nam loku issue ekak nathi wei... lokuwata faults nam ne vitz eke... maintains tika hariyata wela nam... habai milage 2 lakhs walata kittu nam ganna epa

    120,000KM / kiyana widiyata nam service karalu / loku service records nahalu/ eliyennam condition hodai wage penne
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    2007 nisa garage gaane yanna set wei.. celerio ekata wada hondai options ! but mea dws wala hatiyata celerio eka reliable and low cost maintenance ! .. its up to you and depends on what purpose you going to use it...

    එහෙම ගරාජ් ගානෙ යන්න වෙන්නෙ නෑ යකෝ හරියට බලලා ගත්තොත්. මගෙ ලාන්සර් එක 2000 එකක්. දැං අවුරුදු 20යි. මම අරගන අවුරුදු දෙකයි. සර්විස් ටිකයි AC Filter එකයි විතරයි දැම්මෙ.මම කලින් පාවිච්චි කරපු වාහන වල උනත් එහෙම ලොකු රෙපයාර් ආවෙ නෑ පරණ උනාට.