❤ ~forex trading mega thread by sohona ❤ ~

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    සොහොන;25385913 said:
    ලබන සෙනසුරාදට ආයෙ හම්බවෙමු පරන පාඩම් 16 පිටුවෙ ඉදන් පිටු 3 පුරාම

    මොකද්ද කියල දුන්න පාඩම ? ගම්පෙරලියද ?
    images.png
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ❤ ~forex trading mega... 05-10-2020 10:28 PM rep++ from Candid-B

    තැන්ක්ස් එරොසන් බය වෙන්න එපා නොට් උනොත් මම ආයෙමත් පිට්පස්සෙන් එනවා දග නොකර කිරියෙ ඉන්න ඔනෙ හොද පැටියා වගෙ මතකනෙ උනු දෙවල් පිට්ප්සෙන් දවස පුරාම අපු හැටි එක නිසා නොට් වැඩ එපා ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    සොහොන;25386176 said:

    මම එරෝසන් නෙමෙයි.
    images.png
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    IC Markets minimum deposit $200 නෙ බන්? ඊට අඩුවෙන් දාල පටන් ගන්න බෑද?

    50 ඩොලර් දාලා මුලින්ම 0.01 කරන්න පටන් ගනින්

    15 min චාර්ට් එක බලහන්

    හැබැයි මගෙ පාඩම් සෙට් එකත් හරියටම බලහන් :D
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    සොහොන;25390248 said:
    50 ඩොලර් දාලා මුලින්ම 0.01 කරන්න පටන් ගනින්

    15 min චාර්ට් එක බලහන්

    හැබැයි මගෙ පාඩම් සෙට් එකත් හරියටම බලහන් :D

    උඹට sure ද බන් 50usd වලින් පටන් ගන්න පුළුවන් කියල, උන්ගෙ account open කරන්න ගියහම එවගෙ details වල තියෙන්නෙ minimum deposit 200usd කියලනෙ? :nerd: මං ගිය විදිහ වැරදිද දන්නෙ නෑ...:(
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    උඹට sure ද බන් 50usd වලින් පටන් ගන්න පුළුවන් කියල, උන්ගෙ account open කරන්න ගියහම එවගෙ details වල තියෙන්නෙ minimum deposit 200usd කියලනෙ? :nerd: මං ගිය විදිහ වැරදිද දන්නෙ නෑ...:(
    icmarkets 50 deposit karanna puluwan. habai withdraw karna welawata withdrawl deida dan na. mokada initial deposit eka 200 deposit wela thiyenna ona. 200ta aduwen deposit kalara passe withdraw karapu ekek innawa nan hala balapan. man nan 200ta aduwen deposit karala withdraw kale na. e nisa aduwen deposit karala withdraw karanna puluwanda kiyala hariyta kiyanna danne na. kohmahari deposit eka puluwan aduwen
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට sure ද බන් 50usd වලින් පටන් ගන්න පුළුවන් කියල, උන්ගෙ account open කරන්න ගියහම එවගෙ details වල තියෙන්නෙ minimum deposit 200usd කියලනෙ? :nerd: මං ගිය විදිහ වැරදිද දන්නෙ නෑ...:(

    ඔය මෝඩ ගුරාල කියන කෙප්ප පිලි ගන්ඩ එපා, ෆොරෙක්ස් කරන්ඩ බැ 10 20 50 දාල හැරෙන්ඩවත් මදි ඔය ගාන...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    සොහොන සොහොන.. ඔබ ඉන්නවා මට පේනවා සොහොන..
    අහසේ තරු අතරේ පොළොවේ වැලි කතරේ
    ගගුලේ දිය බුබුළේ හිටියා හඩා වැටී
    කදුලින් නුවන් පෙගී
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය මෝඩ ගුරාල කියන කෙප්ප පිලි ගන්ඩ එපා, ෆොරෙක්ස් කරන්ඩ බැ 10 20 50 දාල හැරෙන්ඩවත් මදි ඔය ගාන...

    1 st and last අවවාදයක් සතාව දන්නවානෙ අවුස්ස ගන්න එපා හරිද ? හොදෙ මතකයිනෙ පරන පුකෙ ඇරපු හැට් දවස් 3 ක්ම :P:love:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    icmarkets 50 deposit karanna puluwan. habai withdraw karna welawata withdrawl deida dan na. mokada initial deposit eka 200 deposit wela thiyenna ona. 200ta aduwen deposit kalara passe withdraw karapu ekek innawa nan hala balapan. man nan 200ta aduwen deposit karala withdraw kale na. e nisa aduwen deposit karala withdraw karanna puluwanda kiyala hariyta kiyanna danne na. kohmahari deposit eka puluwan aduwen

    පුලුවන් බන් මන් ss denam
     
    Capture.png

    pluwan bun awulak na :love: