

mage experience eken kiyanne,Learn fundamental
sithu, I think your images are not displaying

සොහොන;25383083 said:හ්ම්ම් හොදට disply venawa![]()
මොනා හරි කියල දීපන්කො. දැන් candlestick patterns කියල දීපන්.

සොහොන;25383157 said:ඔව් හදිසියක් නැනෙ![]()

EUR/USD next week prediction එක analyze කරල දාපන් බලන්න.![]()

සොහොන;25383180 said:හ්ම් හ්ම් හ්ම් ඇයි හඩිසි පිටු 6 පුරා මම ටයිප් කරානෙ අනික් අයට චාන්ස් එක දෙමු
මට වඩා අනික් අයගෙ අදහස් වටිනවානෙ![]()

සොහොන;25382882 said:සතිය පුරාම මාකට් එකක් තියෙන්නෙ කොහොමද !
හ්ම් හ්ම් පුදුමයි එත් ඇත්තයි
සති ගානක් එක දිගටම මාකට් එක විහිදෙන්නෙ පෙනවා නෙද w m w m w w m එකම අකුරු ටික එක දිගටම හිතා ගන්න පුලුවන්ද හැමදාම මෙහෙමයි අවුරුදු ගානක් ආපස්සට ගියත් මෙහෙමයි වෙනස් වෙන්නෙ නැහැ
euro / usd 15 min වලින් ඔක්කොම චාර්ට් තියෙන්නෙ 
මචන්, මේක උබ හොයා ගත්තු පැටර්න් එකක්ද?
Higher TF වලටත් ඇප්ලයි කරන්න පුලුවන්ද?
මේ ගැන තව විස්තර දාපන්කො මචන්. පට්ට

සොහොන;25383169 said:![]()
බලමු බලමු![]()