27 යි

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මට නම් අවුරුදු 5ක එකක් තිබිල අයින් වුනා ... ඊට පස්සේ පොඩි පොඩි ඒවා තිබ්බ ... එත් මන් දැන් ඉන්න තැන අනුව මට තියෙන්නේ ඇත්තටම ජීවිතේ විදින්න කෙල්ලෙක් ඕනෙමද කියල ... මට ඇහෙන දකින දේවල් එක්ක හිතෙන්නම ලෝක ප්‍රශ්නයක් දාගන්නවා වගේ එකක් ... බදින්න කලින් හිටපු කෙල්ල නෙමේ බැන්දම උන් වෙනස් වෙනවා ... හැබැයි කෙල්ලෙක් එක්ක ඉන්න කොට ට්‍රැවල් කරන කොට එකත් වෙනමම ෆිලින් එකක් එත් සමාජේ ප්‍රෙෂර් නිසා එහා ගෙදර එකා බන්දා කියල බදින්න මට ඕනේ නෑ කියලයි මට හිතෙන්නේ වගේම දැනෙන්නේ...
    අවුරුදු 5ක තිබ්බ එකටත් වඩා ලගදි හම්බුවෙච්ච එකක් ගැන මට දැනෙන්න ගත්තා ... වෙඩින් එක ඊට පස්සේ ජීවිතේ වගේ දේවල් හිතේ මැවෙන්න ගත්තා ... අන්න ඒ කෙනවානම් බදින්න ඕනේ කියල මටම හිතුනා එත් එයා බෑ කිව්වා :lol:
    මට කියන්න තියෙන්නේ වයස සමාජේ වෙන ඒවා අරවා මේවා ගැන හිතලා දුක්වෙනවට වඩා සැපේ ඉදලා වෙන එකක් වෙයි කියල ඉන්න එක තමා හොදම...
    ජය වේවා
     
    • Like
    Reactions: EnIgma001

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,801
    1
    100,200
    113
    33
    Kalutara
    මටත් 27යි. අපේ ගෙදර මායි තාත්තයි විතරයි. කාටත් කලින් එහෙනම් මමයි බඳින්න ඕනේ අපේ ගෙදර තත්ත්වෙත් එක්ක. ඒ වුනාට ඔය මම තාම ආතල් එකේ උන්නේ බඳින්නේ නැතුව. එහෙම ලොකුවට බලාපොරෝත්තුත් නෑ බැඳලා ළමයි හදලා මැරිලා යන්න ඕන කියලා. එන එන හැටියට ගහ උලුවස්සා තමා ඉතින්.
     
    • Like
    Reactions: Bart_Allen

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    මට නම් අවුරුදු 5ක එකක් තිබිල අයින් වුනා ... ඊට පස්සේ පොඩි පොඩි ඒවා තිබ්බ ... එත් මන් දැන් ඉන්න තැන අනුව මට තියෙන්නේ ඇත්තටම ජීවිතේ විදින්න කෙල්ලෙක් ඕනෙමද කියල ... මට ඇහෙන දකින දේවල් එක්ක හිතෙන්නම ලෝක ප්‍රශ්නයක් දාගන්නවා වගේ එකක් ... බදින්න කලින් හිටපු කෙල්ල නෙමේ බැන්දම උන් වෙනස් වෙනවා ... හැබැයි කෙල්ලෙක් එක්ක ඉන්න කොට ට්‍රැවල් කරන කොට එකත් වෙනමම ෆිලින් එකක් එත් සමාජේ ප්‍රෙෂර් නිසා එහා ගෙදර එකා බන්දා කියල බදින්න මට ඕනේ නෑ කියලයි මට හිතෙන්නේ වගේම දැනෙන්නේ...
    අවුරුදු 5ක තිබ්බ එකටත් වඩා ලගදි හම්බුවෙච්ච එකක් ගැන මට දැනෙන්න ගත්තා ... වෙඩින් එක ඊට පස්සේ ජීවිතේ වගේ දේවල් හිතේ මැවෙන්න ගත්තා ... අන්න ඒ කෙනවානම් බදින්න ඕනේ කියල මටම හිතුනා එත් එයා බෑ කිව්වා :lol:
    මට කියන්න තියෙන්නේ වයස සමාජේ වෙන ඒවා අරවා මේවා ගැන හිතලා දුක්වෙනවට වඩා සැපේ ඉදලා වෙන එකක් වෙයි කියල ඉන්න එක තමා හොදම...
    ජය වේවා
    mamath ban aye oka gana hithannawath yannew na....kohomath 30 n passe thama monawa karath
    අපෝ ඔහොමම ඉදපන් දාහෙන් සම්පතක් තනියෙන් ඉන්න එක..
    :yes:
    මටත් 27යි. අපේ ගෙදර මායි තාත්තයි විතරයි. කාටත් කලින් එහෙනම් මමයි බඳින්න ඕනේ අපේ ගෙදර තත්ත්වෙත් එක්ක. ඒ වුනාට ඔය මම තාම ආතල් එකේ උන්නේ බඳින්නේ නැතුව. එහෙම ලොකුවට බලාපොරෝත්තුත් නෑ බැඳලා ළමයි හදලා මැරිලා යන්න ඕන කියලා. එන එන හැටියට ගහ උලුවස්සා තමා ඉතින්.
    ganu lan kara ganna hoda na danma kiyala hithenawa dan
     
    • Like
    Reactions: Heshan Daminda

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දැන් ලව් කරන්න යන්න එපා බ්න් කෙලින්ම් දැන අදුන ගේන හොදනම් මැරි කරපන් ලව් කරලා කෙල්ල දාලා ගියම එක දුකක්
     
    • Like
    Reactions: ST.PIERRE

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    13-16 අතර වයසදී කෙල්ලෙක් සෙට් කරගන්න කොල්ලා උස වෙන්න ඕනේ ලස්සන වෙන්න ඕනෙ. කෙල්ලෝ එක්ක බය නැතව කතා කරන එක්කෙනෙක් වෙන්න ඕනේ.

    16-18 කොල්ලා හැන්ඩ්සම් වෙන්න ඕනේ, ඉස්කෝලේ පිළිගන්න චරිතයක් වෙන්න ඕනේ හොදට අදින පළදින කොල්ලෙක් වෙන්න ඕනේ.

    18-22 කොල්ලට ඉගෙනගන්න පුළුවන් වෙන්න ඕනේ, අනාගතයේදී හොද රස්සාවකට යන්න මග සලකුණු තියෙන්න ඕනේ. එක්කෝ උපතින්ම සල්ලි තියෙන පවුලක ඉපදෙන්න ඕනේ.

    22-27 හොද රස්සාවක් තියෙන්න ඕනේ. අඩුම තරමේ බයික් එකක් තියෙන්න ඕනේ. එක්කෝ හොද රස්සාවකට ඉගෙනගන්න කෙනෙක් වෙන්න ඕනේ.

    27 පස්සේ සල්ලි තියෙන්න ඕනේ කාර් එකක් තියෙන්න ඕනේ. ගෙයක් දේපල, ව්‍යාපාර තියෙන්න ඕනෙ හොද රස්සාවක්, ඕව තියෙනවා නම් කෙල්ලෙක් අනිවා සෙට් වෙනවා..
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara

    ඉතින් බන් බලන් ගියහම ආදරේ කියන්නේ තනිකර පචයක්නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    13-16 අතර වයසදී කෙල්ලෙක් සෙට් කරගන්න කොල්ලා උස වෙන්න ඕනේ ලස්සන වෙන්න ඕනෙ. කෙල්ලෝ එක්ක බය නැතව කතා කරන එක්කෙනෙක් වෙන්න ඕනේ.

    16-18 කොල්ලා හැන්ඩ්සම් වෙන්න ඕනේ, ඉස්කෝලේ පිළිගන්න චරිතයක් වෙන්න ඕනේ හොදට අදින පළදින කොල්ලෙක් වෙන්න ඕනේ.

    18-22 කොල්ලට ඉගෙනගන්න පුළුවන් වෙන්න ඕනේ, අනාගතයේදී හොද රස්සාවකට යන්න මග සලකුණු තියෙන්න ඕනේ. එක්කෝ උපතින්ම සල්ලි තියෙන පවුලක ඉපදෙන්න ඕනේ.

    22-27 හොද රස්සාවක් තියෙන්න ඕනේ. අඩුම තරමේ බයික් එකක් තියෙන්න ඕනේ. එක්කෝ හොද රස්සාවකට ඉගෙනගන්න කෙනෙක් වෙන්න ඕනේ.

    27 පස්සේ සල්ලි තියෙන්න ඕනේ කාර් එකක් තියෙන්න ඕනේ. ගෙයක් දේපල, ව්‍යාපාර තියෙන්න ඕනෙ හොද රස්සාවක්, ඕව තියෙනවා නම් කෙල්ලෙක් අනිවා සෙට් වෙනවා..
    :rofl:
     
    • Like
    Reactions: ST.PIERRE

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මන් මේ කෙල්ලෙක් නෑ කියලා නෙමෙයි අඩන්න යන්නේ.දැන් 27 කුත් වුනා.තාම first love වත් විඳින්න බැරි උනා.කෙල්ලෙක් සෙට් වෙන පාටක්වත් නෑ.30 ක් විතර වෙද්දී proposal එකකින් හරි බදියිනේ.මන් අහන්නේ මේකයි .....27 පැනපු first love වත් නැති මා වැනි කුකුලන් කිරියේ සිටීද? තව දෙයක් ....proposal එකකින් බැදලා පස්සේ කාලෙක හිතේ පසුතැවීමක් තියෙයිද ඒ කාලේ කොහොම හරි ට්‍රයි කරලා love එකක් හදා ගත්තනම් කියලා......

    uba khma bandath ohoma hithenwa
    depression depression
    ubaa bandath depression nobandath depression
    khma htyath depression
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    Outstation gihin avurudhdhak vithara inndhapan, gemak nethuwama setweii.
    danma one na wage bn meke upades ahuwama
    දැන් ලව් කරන්න යන්න එපා බ්න් කෙලින්ම් දැන අදුන ගේන හොදනම් මැරි කරපන් ලව් කරලා කෙල්ල දාලා ගියම එක දුකක්
    :yes:
    13-16 අතර වයසදී කෙල්ලෙක් සෙට් කරගන්න කොල්ලා උස වෙන්න ඕනේ ලස්සන වෙන්න ඕනෙ. කෙල්ලෝ එක්ක බය නැතව කතා කරන එක්කෙනෙක් වෙන්න ඕනේ.

    16-18 කොල්ලා හැන්ඩ්සම් වෙන්න ඕනේ, ඉස්කෝලේ පිළිගන්න චරිතයක් වෙන්න ඕනේ හොදට අදින පළදින කොල්ලෙක් වෙන්න ඕනේ.

    18-22 කොල්ලට ඉගෙනගන්න පුළුවන් වෙන්න ඕනේ, අනාගතයේදී හොද රස්සාවකට යන්න මග සලකුණු තියෙන්න ඕනේ. එක්කෝ උපතින්ම සල්ලි තියෙන පවුලක ඉපදෙන්න ඕනේ.

    22-27 හොද රස්සාවක් තියෙන්න ඕනේ. අඩුම තරමේ බයික් එකක් තියෙන්න ඕනේ. එක්කෝ හොද රස්සාවකට ඉගෙනගන්න කෙනෙක් වෙන්න ඕනේ.

    27 පස්සේ සල්ලි තියෙන්න ඕනේ කාර් එකක් තියෙන්න ඕනේ. ගෙයක් දේපල, ව්‍යාපාර තියෙන්න ඕනෙ හොද රස්සාවක්, ඕව තියෙනවා නම් කෙල්ලෙක් අනිවා සෙට් වෙනවා..
    uba kiyana ekanam sirama seen eka.
    try karana ewa set un na ban..
    itapasseth ekak dekak ibema wage set una eth un hariyanne na :rolleyes:

    ape wayasath ekka line kellek set wennanam aniwa salli status thiyenna ona
    normal kellek unath?
    uba khma bandath ohoma hithenwa
    depression depression
    ubaa bandath depression nobandath depression
    khma htyath depression
    depression gana hithanne ai?