Questions සමාජ රෝග

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    උබලා masterbathing අත පාවිච්චි කරන්න කලින් අත හොඳට හොදනවද සබන් දාලා? ඒ කර කර ඉද්දි අත කොහේ හරි ගවුනොත් ආයේ අත හොදනවද? උබලට හිතුන වෙලාවක වැඩේ කරහැකිද ? ඕක කරදදී ඇද රෙද්දේ අත හෝ penis එක ගෑවුනත් මට අව්ල් බන්.ඒකෙන් සමාජ රෝගයක් බෝ වෙයි කියලා.ජෝකෙක් හෝදලා අල්මාරියේ දවස් 10 ට වඩා තිබිලා අදින්න බැරි උනත් අවුල්.හැම වැඩේදීම එහෙමයි බන්.කෑමක් ලඟින් මැස්සෙක් ගියත් ඇති ඒ මැස්සා වැහුවේ නැතත්.ඔය වගේ සීන් ගොඩයි .මේක එපා වෙලා තියෙන්නේ බන්.ඕක හින්දා මට දවසට පට්ට විදියට තරහා යනවා.ෆෝන් අනන් මනන් සැහෙන්න පොලවේ ගහලා කුඩු කරා තරහා ගිහින්ම.ඒවා පොඩ්ඩක් හිර උනත් ඇති ගහනවා පොලවේ.මේකට විසදුමක් කියපන්කෝ.
     
    • Sad
    Reactions: Tharaka_x

    kingdewi

    Well-known member
  • මනෝවෛද්‍ය උපදෙස් ගනින් මචන් ! OCD ලක්ෂණ ටිකක් තියෙන්නේ ! බය වෙන්න දෙයක් නැහැ !!
    බෙහෙත් සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර තියෙනවා සාර්ථක !
     
    IAmSick

    Junior member
  • Jul 15, 2015
    76
    16
    8
    උබට හැදෙනවනම් ඔය කිව්ව ටිකත් ඇති හැදෙනවා..

    හැබැයි හැදෙන්නේ නැති එකාට මලාට හැදෙන්නේ නැහැ..උන් බඩු ගගහ පුදුම ජීවිත ගෙවන්නේ, මොන කරුමයක්වත් නැහැ...මගේ යාළුවො දෙන්නෙක් තයිලන්ඩ් ගිහින් කොන්ඩම් නොදා බඩු ගහල ආව තිබ්බ අසහනෙට එවෙලේ කන්ට්‍රෝල් නැති වෙලා,,මොන ලෙඩක්වත් නැහැ උන්ට....හැදෙන එකාට ස්පා එකකට ගිහින් අතේ ගස්සන් ආවත් හැදෙනවා...ඕව නොකරන තරමට හොඳයි..ගෑනියෙක් හොයන ආතල් එකේ ජීවත් වෙයන්...

    එනිවේ උබට තියෙන්නේ OCD මානසික වෙදෙක් හම්බෙලා සුව කරගනනින් :)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මනෝවෛද්‍ය උපදෙස් ගනින් මචන් ! OCD ලක්ෂණ ටිකක් තියෙන්නේ ! බය වෙන්න දෙයක් නැහැ !!
    බෙහෙත් සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර තියෙනවා සාර්ථක !
    OCD ද ?
    එපා වෙලා බන් ඉන්නේ දවසෙම
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    උබට හැදෙනවනම් ඔය කිව්ව ටිකත් ඇති හැදෙනවා..

    හැබැයි හැදෙන්නේ නැති එකාට මලාට හැදෙන්නේ නැහැ..උන් බඩු ගගහ පුදුම ජීවිත ගෙවන්නේ, මොන කරුමයක්වත් නැහැ...මගේ යාළුවො දෙන්නෙක් තයිලන්ඩ් ගිහින් කොන්ඩම් නොදා බඩු ගහල ආව තිබ්බ අසහනෙට එවෙලේ කන්ට්‍රෝල් නැති වෙලා,,මොන ලෙඩක්වත් නැහැ උන්ට....හැදෙන එකාට ස්පා එකකට ගිහින් අතේ ගස්සන් ආවත් හැදෙනවා...ඕව නොකරන තරමට හොඳයි..ගෑනියෙක් හොයන ආතල් එකේ ජීවත් වෙයන්...

    එනිවේ උබට තියෙන්නේ OCD මානසික වෙදෙක් හම්බෙලා සුව කරගනනින් :)
    spa තියා මොනවටවත් යන්නේ නෑ බන් මම
    ocd thami.. :yes:
    kawada hambenna one?
    මෙහෙ ඉන්නේ ලේඩි ඩොකෙක් බන් සයිකට්‍රික් වලට .පිරිමි ඉන්න ඒවා ලග පාත නෑ .ඒවාට යන්න බෑනේ ගෙදරට මොනවා කියලා යන්නද ?අනික ඉන්නෙත් රෑනේ ඩොකා ලා .ලේඩි ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් කොහොමද බන් ඔය masterbathing සීන් කියන්නේ කටක් ඇරලා
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    spa තියා මොනවටවත් යන්නේ නෑ බන් මම

    kawada hambenna one?
    මෙහෙ ඉන්නේ ලේඩි ඩොකෙක් බන් සයිකට්‍රික් වලට .පිරිමි ඉන්න ඒවා ලග පාත නෑ .ඒවාට යන්න බෑනේ ගෙදරට මොනවා කියලා යන්නද ?අනික ඉන්නෙත් රෑනේ ඩොකා ලා .ලේඩි ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් කොහොමද බන් ඔය masterbathing සීන් කියන්නේ කටක් ඇරලා
    athe gahana ekama kiyanna one nane ban anith eva kiyapan.....
     
    • Like
    Reactions: ST.PIERRE