මේක නම් ලොල් හොදේ,
උබල ඒව වහන්ඩ හදන්නෙ ගොව්යගෙන් වි කිලෝ එක 54 55 ගන්න කාලෙදි නේද, උබේ රන්න පොනිලගෙ කාලෙ ගොවින්ට හම්බුනේ හාල් කිලෝ එකට රුපියල් 30යි.. 
අව්සන් විග්රහයෙදි මේ ගේ මුල්ලෙ හැoගිලා, අතිශය ප්රබල මත නොදැක්ක වගේ ඒව කෝට් නොකර, බුර බුරා උන්නට චන්ද හම්බෙන් නැ..


ගොවිජනපද වල ගොවියො චන්ද දෙන්නෙ උබේ රන්න පොනිලගෙ රුපියල් 30ට නෙමේ..

අවසන් විග්රහයෙදි චන්දෙ දෙන්නෙ පාරිබෝගිකයො රන්න පොනිල පාකිස්තානෙ ගෙන්නල 120 ට කවපු කුනු හාල් වලට නෙමේ, අපේ ආණුඩුව කාලෙ 96 දෙන දේශීයල් හාල් වලට..

හු ඇන් පි එකට දෙක තුන හතර පෙල උන්නත් අපි දිනනව බන්..උබලගෙ කාලෙ උබලගෙ පාන්ඩුව මොනාද කරේ දේශිය ගොවියට කොහොමද සැලකුවෙ ප්රති අපනයනය නතර කරාද ගොවියට අවුරුදු 5ක් එක දිගට කෙලෝල උබල හිතනවද ආයෙ චන්දෙ හම්බෙයි කියල පිස්සුද බන් ඒ මිනිස්සු මැරිල එහෙම ඉපදිලා නැ..
මොකක්ද වෙන විදිහ හොද නැත්තෙ..වෙන විදිහ හොද නැ, හොද නැ, හොද නැ කියල ගේ මුල්ලෙ හැoගිලා වේදනාවට කෑගහන්නෙ නැතුව, පුලුවන් නම් කරන්ඩ පුලුවන් හොද ක්රමය කියපල්ලකො..
ආන්න එහෙනම් උබලට තර්කයක් තියෙනව, එහෙම නැතුව හොද නැ ,හොද නැ ,හොද නැ කිය කියා දැගලුව කියල බල්ලට කවුරුවත් ගනන් ගන්නෙ නැ බන්...