ස' ඩඩ්ලි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,134
    99,719
    113
    සිරාවට බන්. තනිකර ගූ එන් පී එකයි, ජෙප්පොන්වයි හසුරවන්නේ කොටි හිතවාදී එන්ජී ඕ නඩය තමා බන්. එන්ජී ඕ ලංකාවේ පාලනේ අවුල් කරන්න මේ පක්ෂ වල ඉන්න උන්ව බාගෙන තියෙන්නේ. ෆොන්සේකා තිබ්බ තන්හාවට උගුලට අහු උනා. දැන් ඉතින් මානසිකව තනිකර අවුල් වෙලා තියෙන්නේ. සිරිසේන මෙතනින් ටිකක් වෙනස්. පොර කොහොමත් ශ්‍රී ලංකා කාරයනේ. ගූ එන් පී ප්‍රතිපත්ති වලට අහසට පොලව වගේ. මහින්ද අගමැති නොකලට තරහ වෙලා ලස්සනට ඇම ගිල්ල අරුන්ගේ. ජනාදිපති උනාට පස්සේ වික්කමසින්හගෙයි, එන්ජී ඕ කාරයෝන්ගෙයි බලේට උඩින් යන්න පොරට බැරි උනා. පට්ට අමාරුවක වැටුනේ පොර. කුජිත වෙලා ගියා. දැන් ඉතින් ශේප් වෙන්න හදනවා.

    :P :P :P සරුත් එච්චර තමා. පක්ෂෙයි කට්ටියයි විතරයි වෙනස්. එන්ජිඕ වැඩ නොකලට සර්ව යූස් කරන එක තමා කරේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :P :P :P සරුත් එච්චර තමා. පක්ෂෙයි කට්ටියයි විතරයි වෙනස්. එන්ජිඕ වැඩ නොකලට සර්ව යූස් කරන එක තමා කරේ.
    අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ උනාට දැනට තියන එකම විසදුම ඒක විතරයි. හිතට එකගව කතා කලොත් ගූ එන් පී කාරයොන්ට වඩා දහස් ගුණයක් හොදයි.
     
    • Like
    Reactions: HYBRIDPC

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,134
    99,719
    113
    අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ උනාට දැනට තියන එකම විසදුම ඒක විතරයි. හිතට එකගව කතා කලොත් ගූ එන් පී කාරයොන්ට වඩා දහස් ගුණයක් හොදයි.

    ඔව් ඉතින් බෙටි උනාට ගොම ගන්නවනෙ පොහොරවලට. :( :(
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,635
    5,485
    113
    100736704-174583860673216-7691544140823134208-n.jpg
    100785670-10158727793927189-3562404093307650048-o.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් අර කලින් ත්‍රෙඩ් එකක උබට දාපු රිප්ලයි එකේ කියපු ජාතියේ එවුන් තමා මුන්. පේනවනේ හමුදාවට කරන විහිලු. පින්බත් කකා පුටු රත්කරපු පරිපාලන නිලධාරින් කරපු ලබ්බක් නෑ මෙච්චර කාලෙකට. කොරෝනා වලටත් හමුදාව නොදා සෞඛ්‍ය අංශ විතරක් අනික් රටවල් වගේ කලානම් මෙලහට ඇමරිකාව පරද්දල. ගූ එන් පී සක්කිලින්ට තරහ ගෝටාට වඩා හමුදාව එක්ක. මටනම් අප්පිරියයි දේශද්‍රෝහී කැනහිල්ලු දැක්කම. යුද්දේ කාලේ ඇදවල් යට හැංගිලා හිටපු මුන් දැන් කලඑළි බැහැල හමුදාවේ එඩිතර භාවයට අබියෝග කරනවා. හාල් නම් මොනාද 2015 මහින්ද යද්දී මත්තල වී ගබඩා කරන්න අතිරික්තයක් තිබ්බ රටක්. අන්තිමට පාකිස්තානේ කුණු හාල් කැව්වේ. ඒ ගැන පස්සේ කතා කරමු.
    :yes: :yes: හු ඇන් පි හු&තිගෙ පුතාල ටිකට හමුදා නිළධරීන් පේන්ඩම බැ, ඔකුන් සහරාන්වයි මහ කොටියවයි දේවත්වයෙන් අදහන පො&න රැලනෙ බන් ඉතින් හමුදාව ඇලජික්..

    හු ඇන් පි හු&තිල බලාගෙනම ඉන්නෙ හමුදාවට ගරගන්නෙ කොහොමද කියල ඒකට චාන්ස් එකක් වගේ පෙනෙන ඕනම තැනකදි හු ඇන් පි *න්න රැල දගලනව..

    පො*න රනිලගෙ කාලෙ ගොවියගෙන් වි කිලෝ එක 30 ගද්දි මීක් නොකියපු බැල්ලිගෙ පුතලා,පාකිස්තානෙන් පො&න රනිල කුණු හාල් 120 ගෙනල්ල දෙද්දි මීක් නොකියපු හු ඇන් පි බැල්ලිගෙ පුතාල, මෙන්න දේශිය ගොව්යගෙන් වී කොලෝ එක 54-55 ට අරන් හාල් 96ට දෙද්දි බුරා පනිනව..

    හු ඇන් පි කියන්නෙ මචන් වචනේ උපරිම අර්තයෙන් තිරිසන්නු මචන් වෙන නම් කියන්ඩ දෙයක් නැ..ඕන්න පොන්න රනිලගෙ කාලෙ කොරානම් බුරන්ඩ ආවට කමක් නැ පො&නය කරපු විදිහ රටම දන්න නිසා හොදයි මැරිල ඉපදුනේ නැනෙ කවුරුත්..
    ah mallila denna toppu kotanawa wage
    kaarina karagena yanna

    anika man ranilge labbak kiyalath na, army ekata benalath na

    Haal ganan pako haal ganan
    Hitleruth dadlita nawila
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ පාර චන්දෙන් ස' ලා දිනයිද මෙයා?
    මොනවා කරත් ස අනිවා දිනනවා
    යූඇන්පී එකෙ පලමු පෙළකුත් නෑ දෙවනි පෙළකුත් නෑ
    තව අවුරුදු දහයකටවත් ස'ව නවත්තන්න බෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ උනාට දැනට තියන එකම විසදුම ඒක විතරයි. හිතට එකගව කතා කලොත් ගූ එන් පී කාරයොන්ට වඩා දහස් ගුණයක් හොදයි.

    Danata tiyana hodama wisaduma kiya settle unoth. sir unath ohommama innawa. SLPP eka unat chora weda karanawa UNP eka eeta wada chorai kiyala kiyay.

    me wena widiya hoda naha kiyala minissu prashna kaloth tamai sir ta unat challenge ekak enne wenas wenna :)
    arahema hoda naha kiyanne UNP eka balayata genawa kiyana eka nemei. oya deke wenasa minissunta therum ganna baha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාල් මිල = පාස්කු ප්‍රහාරය
    හාල් මිල = 2015 -2019 UNP ආණ්ඩුව
    හාල් මිල = ඊලම
    හාල් මිල = මහබැංකුව

    (මීට මැදමුලන පුන්නක්කු බයියා)

    මේක නම් ලොල් හොදේ, :lol: :lol: :lol: :lol: උබල ඒව වහන්ඩ හදන්නෙ ගොව්යගෙන් වි කිලෝ එක 54 55 ගන්න කාලෙදි නේද, උබේ රන්න පොනිලගෙ කාලෙ ගොවින්ට හම්බුනේ හාල් කිලෝ එකට රුපියල් 30යි.. :baffled::baffled:

    අව්සන් විග්‍රහයෙදි මේ ගේ මුල්ලෙ හැoගිලා, අතිශය ප්‍රබල මත නොදැක්ක වගේ ඒව කෝට් නොකර, බුර බුරා උන්නට චන්ද හම්බෙන් නැ..:lol::lol: ගොවිජනපද වල ගොවියො චන්ද දෙන්නෙ උබේ රන්න පොනිලගෙ රුපියල් 30ට නෙමේ..:):)

    අවසන් විග්‍රහයෙදි චන්දෙ දෙන්නෙ පාරිබෝගිකයො රන්න පොනිල පාකිස්තානෙ ගෙන්නල 120 ට කවපු කුනු හාල් වලට නෙමේ, අපේ ආණුඩුව කාලෙ 96 දෙන දේශීයල් හාල් වලට.. :):)

    මොනවා කරත් ස අනිවා දිනනවා
    යූඇන්පී එකෙ පලමු පෙළකුත් නෑ දෙවනි පෙළකුත් නෑ
    තව අවුරුදු දහයකටවත් ස'ව නවත්තන්න බෑ.
    හු ඇන් පි එකට දෙක තුන හතර පෙල උන්නත් අපි දිනනව බන්..උබලගෙ කාලෙ උබලගෙ පාන්ඩුව මොනාද කරේ දේශිය ගොවියට කොහොමද සැලකුවෙ ප්‍රති අපනයනය නතර කරාද ගොවියට අවුරුදු 5ක් එක දිගට කෙලෝල උබල හිතනවද ආයෙ චන්දෙ හම්බෙයි කියල පිස්සුද බන් ඒ මිනිස්සු මැරිල එහෙම ඉපදිලා නැ..

    Danata tiyana hodama wisaduma kiya settle unoth. sir unath ohommama innawa. SLPP eka unat chora weda karanawa UNP eka eeta wada chorai kiyala kiyay.

    me wena widiya hoda naha kiyala minissu prashna kaloth tamai sir ta unat challenge ekak enne wenas wenna :)
    arahema hoda naha kiyanne UNP eka balayata genawa kiyana eka nemei. oya deke wenasa minissunta therum ganna baha

    මොකක්ද වෙන විදිහ හොද නැත්තෙ..වෙන විදිහ හොද නැ, හොද නැ, හොද නැ කියල ගේ මුල්ලෙ හැoගිලා වේදනාවට කෑගහන්නෙ නැතුව, පුලුවන් නම් කරන්ඩ පුලුවන් හොද ක්‍රමය කියපල්ලකො..

    ආන්න එහෙනම් උබලට තර්කයක් තියෙනව, එහෙම නැතුව හොද නැ ,හොද නැ ,හොද නැ කිය කියා දැගලුව කියල බල්ලට කවුරුවත් ගනන් ගන්නෙ නැ බන්...
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මේක නම් ලොල් හොදේ, :lol: :lol: :lol: :lol: උබල ඒව වහන්ඩ හදන්නෙ ගොව්යගෙන් වි කිලෝ එක 54 55 ගන්න කාලෙදි නේද, උබේ රන්න පොනිලගෙ කාලෙ ගොවින්ට හම්බුනේ හාල් කිලෝ එකට රුපියල් 30යි.. :baffled::baffled:

    අව්සන් විග්‍රහයෙදි මේ ගේ මුල්ලෙ හැoගිලා, අතිශය ප්‍රබල මත නොදැක්ක වගේ ඒව කෝට් නොකර, බුර බුරා උන්නට චන්ද හම්බෙන් නැ..:lol::lol: ගොවිජනපද වල ගොවියො චන්ද දෙන්නෙ උබේ රන්න පොනිලගෙ රුපියල් 30ට නෙමේ..:):)

    අවසන් විග්‍රහයෙදි චන්දෙ දෙන්නෙ පාරිබෝගිකයො රන්න පොනිල පාකිස්තානෙ ගෙන්නල 120 ට කවපු කුනු හාල් වලට නෙමේ, අපේ ආණුඩුව කාලෙ 96 දෙන දේශීයල් හාල් වලට.. :):)

    හු ඇන් පි එකට දෙක තුන හතර පෙල උන්නත් අපි දිනනව බන්..උබලගෙ කාලෙ උබලගෙ පාන්ඩුව මොනාද කරේ දේශිය ගොවියට කොහොමද සැලකුවෙ ප්‍රති අපනයනය නතර කරාද ගොවියට අවුරුදු 5ක් එක දිගට කෙලෝල උබල හිතනවද ආයෙ චන්දෙ හම්බෙයි කියල පිස්සුද බන් ඒ මිනිස්සු මැරිල එහෙම ඉපදිලා නැ..

    මොකක්ද වෙන විදිහ හොද නැත්තෙ..වෙන විදිහ හොද නැ, හොද නැ, හොද නැ කියල ගේ මුල්ලෙ හැoගිලා වේදනාවට කෑගහන්නෙ නැතුව, පුලුවන් නම් කරන්ඩ පුලුවන් හොද ක්‍රමය කියපල්ලකො..

    ආන්න එහෙනම් උබලට තර්කයක් තියෙනව, එහෙම නැතුව හොද නැ ,හොද නැ ,හොද නැ කිය කියා දැගලුව කියල බල්ලට කවුරුවත් ගනන් ගන්නෙ නැ බන්...

    ubata me anduwe hoda nathi dewal kiyala deyak nahane :D ubala wage ewunta minihek weraddak pennapu gaman pissu ballo wage buranawa UNP ekatai jeppantai anura kumarayage punchi ammatai bana bana. awulak naha eka tamai ube job role eka

    ubala wage ewun ekka thark karala therumak naha. poddak wedagath dial ekata reply kale ekai mama ;) mokada pohottuwata chande dunnu decent minissu innawa. Ranil wage elakiri eken reject wechcha ewun ekka mona tharkada? ranila UNP eke lagala innawa wage thawa meke lagala innawa ubath :P

    me scene eke hamoma dannawa monopoly eka kadanne natiwa karanna deyak naha kiyala
    eka paththakin wi mila 51 karala anith paththen 90ta denna baha
    anika 51ta karala e wasiya gannet dudley wage dial
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    මේක ස ගහපු ප්ලෑනක් මෙකෙන් පුලුවන් ඩඩ්ලියාව වට්ටන්න. ස දෙන්නෙ එහෙම ගේම්. දුන්න චන්දෙ ගැන ආඩම්බරයි. රෙස්පෙට් ස
     
    බල්ල වගේ හැලි ලිය ලියා බුරල තියෙනෙ උබේ තියෙන වහල් කමටනෙ පකෝ..

    දැන් බලපිය තෝම පිලි ගන්නව වී කිලෝව 51 අරන් 90ට හාල් දෙන්ඩ බැ කියල..ඇත්තම කතාව වි කිලෝව අරන් තියෙන්නෙ 54 55ට ඉතින් 90ට හාල් දෙන්ඩ බැනෙ.. ඒක නිසා 96ට හාල් දෙනව බොහොම සාධාරනයි අපේ ආණ්ඩුව හරියටම හරි කාටවත් වැරදියි කියන්ඩ බැනෙ...

    ඩඩ්ලි කියන්නෙ මොනා උනත් සිoහල බෞද්ධ දේශීය වියාපාරිකයෙක් ..ඒ මනුස්සයගෙ දේශපාලන මතය ආණ්ඩු විරෝධීමයි කියමුකො, ඒත් කමක් නැ.. ඒ මනුස්සයාගෙ වියාපාරයට කෙලින්ඩ ඔනෙ නැ, රන්න පොනිල ඇවන්ගාඩ් එකට කෙලිය වගේ..අපි ඇවන්ගාඩ් එකට උබේ රන්න පොනිල කෙලිද්දි විරුද්ද වෙලා, අද කියන්නෙ නැ ඒ වගේම දේශිය වියාපාරිකයෙක්ට කෙලල දාන්ඩ කියල..උබල වගේ පජාත දේශපාලනයක් අපි කරන්නෙ නැ කවදාවත්..

    උබල සහ අපි අතර තියෙන වෙනස ඒක, උබල සිහල ජාතියට ආගමට සාප කර කරා ඉන්න හු ඇන් පි පරයො අපි එහෙම නැ අපේ ආණ්ඩුවත් එහෙමම තමයි..

    මේක ස ගහපු ප්ලෑනක් මෙකෙන් පුලුවන් ඩඩ්ලියාව වට්ටන්න. ස දෙන්නෙ එහෙම ගේම්. දුන්න චන්දෙ ගැන ආඩම්බරයි. රෙස්පෙට් ස
    අපේ ආණ්ඩුව උබලගෙ රනිල ඇවන්ගාඩ් එකට කෙලල විනාශ කරාවගේ පජාත තිරිසන් අසික්කිත වැඩ කරන්නෙ නැ... :no: :no:

    ඩඩ්ලි කියන්නෙ මොනා උනත් සිoහල බෞද්ධ දේශීය වියාපාරිකයෙක් ..ඒ මනුස්සයගෙ දේශපාලන මතය ආණ්ඩු විරෝධීමයි කියමුකො, ඒත් කමක් නැ.. ඒ මනුස්සයාගෙ වියාපාරයට කෙලින්ඩ ඔනෙ නැ, :yes::yes:

    Honda welawata ban moda Sajiya paradune.

    Naththam api thama hithan inne Sir patta weddek kiyalane :ROFLMAO:

    සර් වැඩ්ඩෙක් තමයි කොරෝනා පාලනය කරපු විද්හෙන්ම මොලේ තියෙන මනුස්සයන්ට හිතා ගන්ඩ පුලුවන් සර් වැඩ්ඩෙක්ද නැද්ද කියල,,,ඒක ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණෙනුත් බලා ගන්ඩ පුලුවන්..

    කොරෝනා ආපු වෙලාවෙ තොපේ රන්න පොනිලයි මීහරක් සජියයි උන්න නම් තොපි බුරන්ඩවත් ඉතුරු වෙන්නෙ නැ වහල් කමට පකනිල් බීල අඩි 6ක් පොලොව යට.. :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: HYBRIDPC

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ඉතින් බෙටි උනාට ගොම ගන්නවනෙ පොහොරවලට. :( :(
    ah mallila denna toppu kotanawa wage
    kaarina karagena yanna

    anika man ranilge labbak kiyalath na, army ekata benalath na

    Haal ganan pako haal ganan
    Hitleruth dadlita nawila
    ඇයි වික්කාමසිංහ පහුගිය අව්රුදු 5 හේ හාල් නිකන්ද දුන්නේ. පාකිස්තාන් කුණු හාල් කාපුවා මතක නැද්ද? මේ ව්‍යසනයක් අස්සේ හාල් විතරක් අල්ලාගෙන දගලන්නේ ආයිත් කොහොම හරි වික්කාමසිංහ බලේට ගේන්නද? මාර මද්‍යස්ථ මතධාරිය. ඒ උනාට එන්නේ සිරිකොතේ ලොලු ගද. උබලගේ හාමු 2015 මත්තල වී ගබඩා කරන්න තරම් අතිරික්තයක් තිබ්බ රටක් මේ තත්වෙට පත් කලේ
     
    • Like
    Reactions: erozan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,134
    99,719
    113
    ඇයි වික්කාමසිංහ පහුගිය අව්රුදු 5 හේ හාල් නිකන්ද දුන්නේ. පාකිස්තාන් කුණු හාල් කාපුවා මතක නැද්ද? මේ ව්‍යසනයක් අස්සේ හාල් විතරක් අල්ලාගෙන දගලන්නේ ආයිත් කොහොම හරි වික්කාමසිංහ බලේට ගේන්නද? මාර මද්‍යස්ථ මතධාරිය. ඒ උනාට එන්නේ සිරිකොතේ ලොලු ගද. උබලගේ හාමු 2015 මත්තල වී ගබඩා කරන්න තරම් අතිරික්තයක් තිබ්බ රටක් මේ තත්වෙට පත් කලේ
    සිරිකොතේ ලොලු ගද උබ දන්නෙ කොහොමද? උබ එහෙ ගියාද නැත්තන් උන් ඔහෙ ආවද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරිකොතේ ලොලු ගද උබ දන්නෙ කොහොමද? උබ එහෙ ගියාද නැත්තන් උන් ඔහෙ ආවද?
    මද්යස්ත මද්යස්ත කියාගෙන එන සේරම රෑට රෑට බහින්නේ සිරිකොතේ කක්කුස්සි වලට කියල හැමෝම දන්නවා බන්. අර ඉස්සර ආවේ ලම්බෝගිනි අයිය ඒ වගේ තමා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මද්යස්ත මද්යස්ත කියාගෙන එන සේරම රෑට රෑට බහින්නේ සිරිකොතේ කක්කුස්සි වලට කියල හැමෝම දන්නවා බන්. අර ඉස්සර ආවේ ලම්බෝගිනි අයිය ඒ වගේ තමා

    ඔය ස්වාධීනයි කියන වේසිගෙන් ඊයෙ මම ඇහුව, මහ මැතිවරණෙදි කාටද චන්දෙ දෙන්නෙ කියල.. ඕක කියනව ශ්‍රි ලoකා එකට දෙනවලු, චන්දෙ නොයිල්ලන ශ්‍රි ලoකා එකට චන්දෙ දෙන්නෙ කොහොමද ඇහුවම වේසි මාරු... :rofl: :rofl:
    ඔකුන් මේ ස්වාධීන උන් නෙමේ ගු ඇන් පි කුක්කො,
    ලැජ්ජාව වහ ගන්ඩ ස්වාධීන සීන් රගපපා රන්න පොනිලගෙ ගැට්ට ලෙවකන එක කරන්නෙ.. :lol::lol::lol:
    උන් හිතාගෙන ඉන්නෙ අපිට තේරෙන් නැ අපි බබාල කියල :rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,134
    99,719
    113
    ඔය ස්වාධීනයි කියන වේසිගෙන් ඊයෙ මම ඇහුව, මහ මැතිවරණෙදි කාටද චන්දෙ දෙන්නෙ කියල.. ඕක කියනව ශ්‍රි ලoකා එකට දෙනවලු, චන්දෙ නොයිල්ලන ශ්‍රි ලoකා එකට චන්දෙ දෙන්නෙ කොහොමද ඇහුවම වේසි මාරු... :rofl: :rofl:
    ඔකුන් මේ ස්වාධීන උන් නෙමේ ගු ඇන් පි කුක්කො,
    ලැජ්ජාව වහ ගන්ඩ ස්වාධීන සීන් රගපපා රන්න පොනිලගෙ ගැට්ට ලෙවකන එක කරන්නෙ.. :lol::lol::lol:
    උන් හිතාගෙන ඉන්නෙ අපිට තේරෙන් නැ අපි බබාල කියල :rofl::rofl:
    නාමයෝජනත් දීල ඉවරයි උබ නොදන්නව උනාට කැම්පේන් පටන් අරගෙනත් තියෙන්නෙ. උබල ඉතින් ලොක්ක කියන එකක් බලාගෙන ඉන්න එකනෙ කරන්නෙ.