SLT unlimited

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    මේ මාසෙ Package එක් ඉවර වෙලා තිබුනෙ බන්.. ඊට පස්සෙ 29 වෙනිද, 1GB ගත්ත.
    ඒක ඉවර වුනා ඊයෙ, ඊට පස්සෙ ආයෙ ඊයෙ තව 1GB ගත්ත 😑 දැන් ඒකත් 100mb වගේ තියෙන්නෙ 🤮
    Extra GB nm.meke ekek innwa ugen aduwt gatte mamath,me unlimited wagem seen ekak una matat ekai mn ubata usage eka balanna kiwee,ehanm ubata eka ne wage,
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,464
    113
    Heaven :p
    Extra GB nm.meke ekek innwa ugen aduwt gatte mamath,me unlimited wagem seen ekak una matat ekai mn ubata usage eka balanna kiwee,ehanm ubata eka ne wage,

    ඔව් බන්, මට ඔය සීන් එක වුනේ නෑ 😔
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,274
    1
    4,510
    113
    Unknown
    හම්බුනා නම් කටවහගෙන use කරපන් මෙතන හැමනේෂන් වෙන්න යන්නේ නැතුව ;)
    ඕක අද විතරයි නේ තියෙන්නේ
    ඕක ලැබුණු අනිත් එවුන්ටත් නැති වෙයි තෝ කරන වැඩෙන්
    ඉස්සර bug එකක් තිබ්බ peak data ඉවර වුනාම offpeak data වලින් උදේ 8න් පස්සෙත් download කර කර හිටියොත්
    peak වෙලාවෙත් ස්පීඩ් තියෙන බග් එකක් , offpeak data කපුනෙත් නෑ
    දවසම බෑවා හිටු කියල, හැබැයි router එක off කලොත් or restart කලොත් එකට කෙල වෙනවා
    දැන් නම් ඒක හදල, 8න් පස්සේ ගාණට slow වෙනවා
    ඔය විදිහට ඉස්සර සැහෙන data ගානක් කොල්ල කෑවා SLT උන්ගෙන් :rolleyes:
     
    • Like
    • Haha
    Reactions: lilman and Phonemy

    lilman

    Well-known member
  • May 10, 2009
    40,140
    53,114
    113
    Colombo
    හම්බුනා නම් කටවහගෙන use කරපන් මෙතන හැමනේෂන් වෙන්න යන්නේ නැතුව ;)
    ඕක අද විතරයි නේ තියෙන්නේ
    ඕක ලැබුණු අනිත් එවුන්ටත් නැති වෙයි තෝ කරන වැඩෙන්
    ඉස්සර bug එකක් තිබ්බ peak data ඉවර වුනාම offpeak data වලින් උදේ 8න් පස්සෙත් download කර කර හිටියොත්
    peak වෙලාවෙත් ස්පීඩ් තියෙන බග් එකක් , offpeak data කපුනෙත් නෑ
    දවසම බෑවා හිටු කියල, හැබැයි router එක off කලොත් or restart කලොත් එකට කෙල වෙනවා
    දැන් නම් ඒක හදල, 8න් පස්සේ ගාණට slow වෙනවා
    ඔය විදිහට ඉස්සර සැහෙන data ගානක් කොල්ල කෑවා SLT උන්ගෙන් :rolleyes:
    මෙන්න එකට හැමන්නපු එකා :angry:
    https://elakiri.com/threads/slt-25gb-පෑකේජ්-එකෙන්-දෑන්නෙන්න-download-කරමු.1563880/
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Hapoi ow bn. Samahara thread wela comment karana widiyen allaganna puluwan tak gala SLT eke wada karana eun tika.

    Extra GB nm.meke ekek innwa ugen aduwt gatte mamath,me unlimited wagem seen ekak una matat ekai mn ubata usage eka balanna kiwee,ehanm ubata eka ne wage,
    Ai ekatath kelawanna giye ekek.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,274
    1
    4,510
    113
    Unknown
    Puduma ela harak ne inne ethng
    Aparade , dawasak ohoma karala mama 100gb painna use kala 😩😩
    Me wage gon haththa hinda ekath nathi wuna
    Deyak dannwa nam yaluwo athare shape eke kiyana eka ekak
    Me wage public forum wala damma kiyanme baduma thama
    Oka therenne nane me wage rata harakta 😤😤
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    Hapoi ow bn. Samahara thread wela comment karana widiyen allaganna puluwan tak gala SLT eke wada karana eun tika.

    Ai ekatath kelawanna giye ekek.
    Ow bn mara eun inne ,Dan ekay u nithrama in nathte,e seen eka nisalu